හෝමාගම ලංගම ඩිපෝවේ පාසල් සිසුවියන් ප්‍රවාහනය කරන බස් රථයක් තුළදී 13 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ආරක්ෂාව ඈලියාවට යයි
ප්‍රියංකා Thursday, 03 September 2015 04:06 AM
රජ කාලේ දඩුවම් දෙන්න පටන් ගන්නොනේ, නමුත් කිසිම ආණ්ඩුවක් එහෙම කරන්න සුදානම් නැහැ. මොකද, ඉස්සෙල්ලාම දඬුවම් විදින්න වෙන්නේ ආණ්ඩුවේම ලොකු අයට නිසා.(ම)
දිලිප් Thursday, 03 September 2015 04:38 AM
ලංගමයෙන් බස් රථ රැසක් ධාවනයට එක්කළත් එහි ගුණාත්මකබාවය හා විශ්වාසවන්තබාවය ගැන අවධානය මීටවඩා යොමු කිරීමට හා වගකීම ගැනීමට ඩිපෝ බලධාරීන් හා අමාත්‍යංශ නිලධාරින් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළයුතුව ඇත. (නි)
යටවත්ත Wednesday, 02 September 2015 02:26 PM
මෙවන් වැරදි කරන අයට මරණ දඬුවම දෙන්න (නි)
පද්මිණී Thursday, 03 September 2015 05:08 AM
මේ අයව සමාජයට පෙන්වන්න. දැඩි දඬුවම් දෙන්න. (නි)
චින්තන Wednesday, 02 September 2015 03:04 PM
අරාබියේ ඔය නීති ඔක්කොම තිබිලත් ගැහැනුන්ට ඇන ගහනවා නේද ,(අ)
මොහොමඩ් Thursday, 03 September 2015 05:30 AM
චින්තන, ඔයා ප්‍රවෘත්ති අහන්නේ නැද්ද හරියට? (නි)
සිරි Thursday, 03 September 2015 05:41 AM
ලංගම බස් රථයක් තුළ? අපි හිතාගෙන හිටියේ ඒක තමා අරක්ෂිතම තැන කියලා (නි)
ඉසුරන්දි Thursday, 03 September 2015 06:28 AM
එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේ අපරාධ ඉබේටම නැතිවෙනවා. (නි)
ඔලිවර් Wednesday, 02 September 2015 04:53 PM
අපි කොහොමද අපේ දරුවන් මෙවන් මිනිසුන්ගෙන් බේරාගන්නේ? (නි)
ඉඳුනිල් Wednesday, 02 September 2015 06:35 PM
පවු අහිංසක දරුවා! (නි)
ෆර්සාන් Wednesday, 02 September 2015 08:47 PM
චින්තන, එ් නීතියේ වරද නෙමෙයි (නි)
සම්පත් Thursday, 03 September 2015 07:23 AM
අනේ මෙහෙමත් රටක්! (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 03 September 2015 12:06 AM
මෙවැනි අපරාධ කරන්නවුන් අල්ලා උපරිම දඬුවම් කළයුතු වේ. (නි)
රෙජි-සිඩ්නි Thursday, 03 September 2015 12:35 AM
අද අප ජීවත්වන්නේ ආගමක් දහමක් පිළිනොපදින, හිතක් පපුවක් නැති, අධම,පාපතර මෙවැනි පහත් වැඩ කරන මිනිසුන් කොටසක් ජීවත්වන සමාජයකය. (නි)
අතුල Thursday, 03 September 2015 01:22 AM
පසුගිය කාලයෙහි වපුරන ලද බීජ වල අස්වැන්න තමයි ඔය ලැබෙන්නේ. මිනිසුනේ, නුඹලා මේ බීජ වපුරන්න උදව් කළා නේද? (නි)
කුමාර් Wednesday, 02 September 2015 10:57 AM
මේ තමා හලෝ ධර්මඃ ද්වීපය!!!(ම)
සරත් Wednesday, 02 September 2015 11:16 AM
රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ.දැන් යනකොට අපේ පොඩි ළමයකුටවත් බස් එකේ යන්න බැහැ නේ. (ම)
මොහමඩ් Wednesday, 02 September 2015 12:14 PM
මේවට තමයි සෞදි දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එවිට දන්නා කෙනෙක් මෙවැනි වැරදි කරන්නේ නැහැ (නි)
කරුණාරත්න Wednesday, 02 September 2015 12:40 PM
පවු අහිංසක මල් වගේ ළමයි! (නි)
ආනන්ද Thursday, 03 September 2015 02:34 AM
මොවුන්ට දඬුවම් දෙන්න ඕනෑ. නමුත් එහෙම දඬුවම් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? (නි)
සනත් Thursday, 03 September 2015 02:35 AM
මොවුන්ට සුදුසුම දඬුවම් රිමාන්ඩ් එකේදී හිමිවේවා! (නි)
රංග Thursday, 03 September 2015 02:56 AM
මේ රටේ නීතියක් නැද්ද? ඕනෑ වැරැද්දක් කරන්න පුලුවන්ද? (නි)