IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධියන් 35ක් වාර්තා වූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මෙසේ කොයිඞ් 19 වයිරසය අසාධනය වී ඇත්තේ දැනට කොයිඞ් 19 වෛරසය අසාධිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින රෝ්ගින්ගේ ආශි‍්‍රතයනට බව ද සේඛ්‍ය අංශ කියයි

මෙම සියලූ ආසාධිතයින්ගේ වාර්තාවීමත් සමග වේගවත් පැතීරීමක් ඇති කරුක්කුපනය ග‍්‍රාම සේවා කොට්ඨාසය තාවකාලික වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

එම ආසාධිතයින් ප‍්‍රතිකාර සඳහා ප‍්‍රතිකාරක මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී. ජයසිංහ මහත්මිය පවසයි.

ඇය පවසන්නේ බොහෝ ව්‍යපාරික ස්ථානවල ක‍්‍රියාවන් නිසා හා පුද්ගලින් නියමිත සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කිරීමෙන් මෙම සීඝ‍්‍ර ව්‍යාප්තිය සිදුවන බවයි. මේ අනුව බොහෝ අවසර නොලත් ව්‍යාපාරික ස්ථාන රහසිගතව  භාණ්ඩ නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තවමත් සිදුයන අතර මේ තත්වය නැවතිය යුතුබව ඇය පවසයි.



අදහස් (0)

ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 7 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 13 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 20 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 194 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 49 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 599 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site