IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ආරූඪය වරදී

ආරූඪයෙන් සාස්තර කියන්නට ගිය කදිරපුර අඹු සැමි යුවලක් 14 හැවිරිදි දැරියකගේ උගුර ඇතුලට පිහියක් යැවීමෙන් මියගිය බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි. ප්‍රතිකාර සඳහා පැමිණි තවත් දෙදෙනෙක් දෙහි අත්තකණ්ඩිය රෝහලට ඇතුළුකරනු ලැබ සිටිති. අඹු සැමි යුවල අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි



අදහස් (0)

ආරූඪය වරදී

ශ්‍රී Wednesday, 28 November 2012 04:31 PM

මම නම් හිතුවේ දැන් මී ගවයෝ වද වෙලා කියලයි. බලාගෙත ගියාම මම වැරදියිනේ. (නි)

:       0       0

සනා Thursday, 29 November 2012 07:41 AM

මේ හොර කට්ටඩි විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

නිකී Wednesday, 28 November 2012 11:03 AM

මෙය ඉතා හොද උදාහරණක් ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහලවුවත් මිනිසුන්ගේ විචාරශීලී බුදධිය අඩු බවට. වර්තමානයේ ලංකාව මුහුණදී ඇති දේශපාලන හා සමාජීය ඛේදවාචකය මෙවන් අවිචාරමත් මිනිසුන් සිටින තාක් කල් පුදුම සහගත නොවිය යුතුය. මෙම සිද්ධියට කෙලින්ම සම්බන්ධ නැතත් වර්තමානයේ ලංකාවේ පාලකයන් හා බලධාරීන් සිදු කරන සියලු නොපනත්කම් මෙවන් මිනිසුන් සිටින සමාජයක දිගින් දිගටම සිදුවනු ඇත .(ස)

:       0       0

රොෂාන් මල්කි Wednesday, 28 November 2012 11:11 AM

සාස්තර කියනන ගිහින් ද මෑජික් පෙන්නනන ගිහින්ද?..... (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 28 November 2012 11:20 AM

ඇයි දෙයියනේ,‍ මේ නොදරුවාගේ උගුරට පිහියක් යවනකල් බලන් හිටපු මේ ‍දරුවාගේ දෙමවුපියන් මෝඩයින්ද? (නි)

:       0       0

ලංකා Wednesday, 28 November 2012 05:50 PM

අයියෝ සල්ලි

:       0       0

සාලිය Wednesday, 28 November 2012 05:51 PM

මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

ගයාන් Wednesday, 28 November 2012 11:37 AM

මුලු රටටම වෙලා තියෙන්නේ ඔය ඛේදවාචකය තමයි. ඒත් මිනිස්සුන්ට මේක තාම තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

කුමාරි Thursday, 29 November 2012 09:21 AM

නිකී, ඔබ ඉතා හොද අදහසක් දක්වල තියෙනවා. ඔබ වැනි අයගේ ලිපි පත්තර වල පලවෙනවා නම් රට ගොඩ ගන්න පුළුවන්. අද පත්තර වල වැඩිය තියෙන්නම මිනිස්සුන්ව අමාරුවේ දමන ඒවා. ඔබට ජය! (ස)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 11:37 AM

මේ මිනිස්සුද ?? මී ගවයෝද ?? .(ස)

:       0       0

අනුර Thursday, 29 November 2012 09:39 AM

දේව ආරූඪ, භූත ආරූඪ වලට රැවටෙන්නේ මිත්‍යාදෘෂ්ඨික මිනිසුන්. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 12:37 PM

අර අහිංසක දරුවා මරුන එක විතරයි උනේ පව් (දී)

:       0       0

නීරු Wednesday, 28 November 2012 12:57 PM

අපොයි! මේ දෙමාපියන්ට මොළයක් නැද්ද? (නි)

:       0       0

ෆෙරෝස් Wednesday, 28 November 2012 08:13 PM

මෝඩකමට බෙහෙත් නැහැ. (නි)

:       0       0

කුමාර Wednesday, 28 November 2012 01:59 PM

තවමත් මී ගවයෝ ඉන්නවද ? (ස)

:       0       0

සුගත් Wednesday, 28 November 2012 09:35 PM

නූගත් මෝඩ අය එක නේ හැමදාම ලංකාවේ මිනිස්සු අකාලේ මැරෙන්නේ.

:       0       0

පද්මි Wednesday, 28 November 2012 02:27 PM

ලංකාව ගල් යුගය කරා යනවා නැවතත් . (ස)

:       0       0

කුරුවිට Wednesday, 28 November 2012 09:49 PM

මේ දෙමවුපියන්ගේ ඇගපුරාම මොළේ වගෙයි. (නි)

:       0       0

සඳලි Monday, 03 December 2012 01:14 PM

මෝඩ ක‍මෙ තරමක් (ස)

:       0       0

සුනිල් Wednesday, 28 November 2012 10:48 PM

පවු නොදරුවා. ඕක ගිල්ලන්න තිබුනෙ දෙමාපියන්ට. රටත් ලෝකයත් මෙච්චර දියුණුයි. මේ මිනිස්සු තාම අන්ධ විශ්වාස පස්සෙන් යනවා. (නි)

:       0       0

දුමිත් Wednesday, 28 November 2012 11:26 PM

ආරුඩ කියන්නේ මහා බොරුවක් (දී)

:       0       0

නදීෂ් Wednesday, 28 November 2012 09:42 AM

ලංකාවේ ‍සංස්කෘතිය විනාස කරන්න හදන මේ වගේ මෝඩයෝ ඉද්දි කොහොමද ර‍ට දියුණු වෙන්නේ..පව් දරු පැටියා (ස)

:       0       0

නිශාන්ත Wednesday, 28 November 2012 09:38 AM

ආරුදයෙන් කොහොමද ඔහොම දෙයක් කරන්නේ

:       0       0

රත්න Wednesday, 28 November 2012 09:46 AM

අනේ මන්දා 21 වෙනි ශත වර්ෂයලු. මොවුන්ගෙන් පිළියම් හොයන අයටත් දඬුවම් කලයුතුයි. (ස)

:       0       0

මිලින්ද Wednesday, 28 November 2012 09:47 AM

ළමය මරුවාට දඩුවම් දෙන්න

:       0       0

රාජපක්ෂ Thursday, 29 November 2012 12:43 AM

ළමයා මැරුණා අන්තිමේ එච්චරයි (දී)

:       0       0

බුද්ධික Wednesday, 28 November 2012 09:51 AM

අයියෝ! (නි)

:       0       0

සේනානායක Wednesday, 28 November 2012 03:37 PM

මේ මිනිස්සුන්ට අං එනවද මන්දා . බත් වෙනුවට තණකොළද බුදින්නේ (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 28 November 2012 09:58 AM

ඇත්තටම මේ කටයුත්තට අනුබල දුන් සහ දායක වුණ හැම දෙනාටම දඬුවම් කළ යුතුයි. (නි)

:       0       0

උපාලි Thursday, 29 November 2012 02:00 AM

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? (නි)

:       0       0

හිල්ම් Wednesday, 28 November 2012 03:58 PM

මොන ආරුඩද අනේ (දී)

:       0       0

පුබුදු Wednesday, 28 November 2012 10:19 AM

මෙහෙම තැන් වලින් බෙහෙත් ගන්න යන එක වැරදියි. (නි)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 10:20 AM

නූගත්කමේ අගටම ගිහින් . මෙවැනි අය මානසික රෝහලට ඇතුලත් කර යුතුයි .(ස)

:       0       0

බන්දුල Wednesday, 28 November 2012 10:39 AM

ලෝකය මෙතරම් දියුණුවෙලා තියෙද්දී මෙහෙම දේවල් තවමත් විශ්වාස කරනවද? (නි)

:       0       0

ජනක Wednesday, 28 November 2012 10:33 AM

මේ දරුවාගේ දෙමාපියන්ට මේ පිහිය ඇතුළු කළා නම් හරි, දරුවා විදි වේදනාව දැනෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 355 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 926 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1402 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 782 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 899 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site