IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය  ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට මේ අර්බුදය ඇතිවූයේ පැලැස්තර විසඳුම් නිසා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අද ආර්ථිකයේ ඔපරේෂන් එක හරි ගොස් ඇති අතර ලෙඩත් නොමැරී ජීවත් කරන්නට හැකියාව ලැබුණු බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මුදල් ආර්ථික ස්ථායීකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (6)

ආර්ථිකයට පැලැස්තර ගසා වැඩක් නෑ

wije Wednesday, 13 December 2023 01:17 PM

අහිංසක මහජනයාට දුක් දීලා පාටි දානවලු නේද? අමනකම් අපි හැමදාම ඉවසයි කියලා නම් හිතන්න එපා... වැට් වලට අත් උස්සපු අමන, පොහොට්ටු හැතිකරේ ඡන්දේ ඉල්ලාගෙන වරෙව්කෝ ගම්පළාතට, ඉදලෙන්, කොස්සෙන් සලකන්නේ...!

:       7       16

Rata Perata Wednesday, 13 December 2023 04:03 PM

ශෙහාන් දන්න ආර්ථිකේ... මෙයාලා නිකන් රනිල්ගේ කොල්ලෝ විතරයි...

:       2       7

Amal Wednesday, 13 December 2023 04:11 PM

පැලැස්තර විසඳුම් එපා... පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේන්තු හැතිකරේ සදහටම තොලොන්චි වෙලා යන්න...! 

:       2       6

බද්රානි Wednesday, 13 December 2023 05:13 PM

කතා කරද්දී නම් ඔක්කොම ආර්ථික ඔස්තාර්ලා.. රටේ මෝඩයින්ව අන්දලා එවුන්, පොහොසත් වෙලා ජනතාව හිඟන්නෝ කරපු එක තමයි ඔය ඔක්කොමලා කලේ... බල්ලෝ මරලා හරි සල්ලි හොයන ආර්ථිකේනේ ඔය ඔස්තාර්ලා දන්නේ.. ජනතාවත් දැන් ඒ ආර්ථික ක්‍රමයට හුරුවෙලා ඉවරයි...!

:       0       6

Akila Thursday, 14 December 2023 07:44 AM

රනිල් හොරා ව හිරේ යවන්කන් නින්ද යන්නේ නැහැ කියපු කෙනා නේද මේ ? අන්තිමට මහබැංකු හොරුයි සිනි බදු හොරුයි එකතුවෙලා හොඳට මගුල් කනවා ඔක්කොම බර ටික දුප්පත් මිනිසුන්ගේ කරපිටට දාල

:       1       0

මොහොට්ටාල Thursday, 14 December 2023 09:33 AM

නිදහසින් පස්සෙ තම තමන්ගෙ බල ලෝභිත්වය මත මිනිස්සු නොමගයවා ඇති කල බඩජාරි කම නිසා තමයි මේ රට මෙතරම් පහත් තත්වයට පත්වුනේ හිටපු පාලකයො කලේ බිලීපිත්තක් නොදී මාලු අල්ලාදිම නිසා තමයි මෙහෙම වුනේ උදාහරණයක් හැටියට ගල් ඔය සංවර්ධනය කරද්දී මැලේරියාව හදල මිනිස්සු මරන්න හදනවා කියලා කියපු ඔස්තාර්ලා 1952 සහල් මිල වැඩිකලා කියලා රටේ උද්ඝෝෂණයක් කලා එහෙම මිනිස්සු තමන්ට බලය ලැබුණු 1970-77 කාලයේ මිනිස්සුන්ට කනවාට (දෙදිනක් බත් කෑම තහනම් කලා ) තහනම් කලා නිදහසින් පස්සෙ ජනතාව සංවර්ධනය සදහා යොමුනොකර නිකම්ම කන්න පුරුදු කලා නිකං හාල් දුන්නා හදෙන් හාල් ගෙනවිත් දෙනවා කියලා රැවටීමක් කලා ඇට අටක් දුන්නා තුනයි පනහට පාන් ගෙඩියක් පොරොන්දු වුනා පොතේ ක්‍රමයට බලය ගන්න කැරලි ගැසුවා කර්මාන්ත ශාලා විශාල වශයෙන් විනාශ කලා සේවකයින් එළියට බස්සවා සංවර්ධන කටයුතු අඩාල කලා ජාති භේදය වපුරා අවුරුදු තිහක් යුද්ධය ඇතිකලා නූගතුන් ලක්ෂයකට රජයේ රැකියා දීමට කටයුතු කලා තරුණ ශ්‍රමය ත්‍රීවීලර් වලට යටකලා රටේ සංවර්ධනය නැතුව රට අගාධයකට වැටුනා.ගිය දේවල් ඇතුන්ටවත් අදින්න බැහැ එනිසා දැන්වත් රටේ සංවර්ධනය වෙනුවෙන් සුදුසු සැලසුම් සසකසා රට හදන්න උනන්දු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 37 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 128 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 614 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 3846 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1065 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 3050 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39333 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25644 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 340 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1123 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site