IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා”

අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග අද ප්‍රකාශ කළේය.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර තලයේදී අද රට පරාජයවී ඇතැයිද ඔහු කීවේය. හෙළ උරුම නියෝජිතයෝ අස්ගිරි පාර්ශවයට ගොස් උඩුගම බුද්ධරක්ඛිත නාහිමියෝද බැහැ දුටහ.

 

 



අදහස් (0)

‘‘ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා”

අනිල් රෝහණ Thursday, 20 November 2014 02:34 PM

අවුරුදු දහයකට පස්සේ වෙනසක් දැක්කේ විධායක ජනාදිපති කමේ විතරක් නිසා තමා ප්‍රශ්නය? එතකොට ඔබතුමන්ලා පාර්ලිමේන්තු ආ විගස ගේනවා කියපු අන්‍යාගමික කරණයට එරෙහිව ගේනවා කියපු පනත ගේන්නේ කවදාද ?අනුන්ගෙන් දෙයක් ගන්න පෙර තමන් දෙනවා කියපුදෙවල් දීල හිටියනම් නේද වඩා යහපත් (දිල්)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Friday, 21 November 2014 04:07 AM

ගහේ අත්ත කපල තියෙන්නේ ගහේ කදට හේත්තුව දාගන. රුපියල් 100 හිගමනේ ගිය උදය මහතාට විලි ලජ්ජා තියෙනවද. අනිත් කොනට ගිහින් අත්ත කැපුවා නම් තමයි හොඳ (නදී)

:       0       0

ගාමිණි Friday, 21 November 2014 04:41 AM

ඔය සිද්ධිය අපි දැනගෙන ගොඩක් කල් .(හේ)

:       0       0

ගාමිණි Friday, 21 November 2014 04:41 AM

ඔබට දැන් තේරුණා එක ලොකු දෙයක්.(හේ)

:       0       0

අමන්දා Thursday, 20 November 2014 06:53 PM

දැන්වත් කට අැර ගන්න පුළුවන් උන එකට ස්තුතියි (නදී)

:       0       0

ක්‍රිස් Thursday, 20 November 2014 07:06 PM

අපේ රටේ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. අපේ රට බේරාදුන් ජනපතිතුමාට ජය වේවා! (නි)

:       0       0

ශාන්ත Thursday, 20 November 2014 08:21 PM

මේකේ ප්‍රතිචාර දැක්කහම මට හිතාගන්න බැහැ අපේ රටේ ඉන්නේ මොන වගේ අයද කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා. Thursday, 20 November 2014 09:23 PM

එ්ක නම් මමත් පිලිගන්නවා හිස් මුදුනින්. ඒක හොඳටම ඔප්පු වෙනවා මෝටර් බයිසිකල් බෙදපු විදියට. මේ අපේ සල්ලි නේද එයාලගේ වගේ වියදම් කරන්නේ කියලා. අපිව නය කාරයෝ කරලා එයාල පරාද වුන දාකට රටත් අත ඇරලා මාරු වෙනවා. (නදී)

:       0       0

වසන්ත මිලානෝ Thursday, 20 November 2014 09:49 PM

තමන්ට නොගැළපෙන තැන් වලින් ඉවත්වෙන එක තමන්ට වගේම රටටත් යහපතක් ..... (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 20 November 2014 10:38 PM

මට නම් හිතෙන්නේ අනිත් පැත්තට යන්න ඇත්තම හේතුව ඕක නෙමෙයි කියලයි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 20 November 2014 10:09 AM

අනිත් පැත්තට යන්න ඇත්තම හේතුව ඕකම නෙමෙයි නේද? මට හිතෙන්නේ වෙන මොකක් හරි තියෙනවා, කියාගන්න බැ නේද? (බ)

:       0       0

අසේල Friday, 21 November 2014 12:48 AM

එතුමාගේ කතාවට මමත් එකඟයි (නි)

:       0       0

ජනක පෙරේරා Thursday, 20 November 2014 10:27 AM

අපි ජනාධිතිපති තුමාට තවමත් අාදරෙයි කැමතියි,නමුත් රටේ නිතිය ගැන නම් කොහොමත් සතුටු වෙන්න බැහැ අවන්කවම.කුඩු කාරයෝ නැති කරලා හැමෝටම සමාන නීතියක් හදනවනම් ඔබ තුමා හැමදාම රටේ ජනපති ,(බ)

:       0       0

රාජ් Thursday, 20 November 2014 10:35 AM

කාපු පතේ මොකක්ද කරනවා කියන්නෙ ඕකට තමයි.(හේ)

:       0       0

ලාල් Thursday, 20 November 2014 10:58 AM

දැන්ද අහැරුණේ (දිල්)

:       0       0

සේකර Thursday, 20 November 2014 11:01 AM

කාපු බතේ පැහැරිමක් නොවෙයි. කොන්ද කෙලින් තියාගෙන එළියට බහින්න ගත් තිරණය අගය කළ යුතුයි.(දිල්)

:       0       0

සේනාරත්න Thursday, 20 November 2014 11:07 AM

තව දුරටත් රට විනාස වෙන්න කලින් ආණ්ඩුවෙන් එලියට එන්න කොන්දක් තිබීම ගැන අපිට සතුටුයි.(හේ).

:       0       0

සුරන්ජිත් Thursday, 20 November 2014 11:23 AM

දැන්වත් තේරෙනවා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 20 November 2014 11:49 AM

රාජ් මහත්තයෝ, හරි වැරැද්ද නිවැරදිව දකින්න බැරිද.? (ර)

:       0       0

ධනංජය Friday, 21 November 2014 02:03 AM

මෙච්චර කල් අන්ධ වෙලාද හිටියේ? ඔය වැරදි ඔක්කොම දැන්ද පේන්න පටන් ගත්තේ? එකට කනකන් කට වහන් ඉඳලා, දැන් එනවා මෙතන! ඒවා වැරදි නම් මෙච්චරකල් එහෙම අයත් එක්ක හිටිය එකත් වැරදියි (නදී)

:       0       0

රිෂාන් Friday, 21 November 2014 02:22 AM

රටේ යුද්ධය අවසන් කළ එක ඇත්ත. ඒත් එහෙමයි කියලා අවශ්‍ය හැමදේම කරන්න ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 597 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 780 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 476 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 972 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1787 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 436 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site