IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආර්ථිකය ගැන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  අද 21) පැවසීය.

එක එක අයගේ  අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා  චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර  දීමට මට ඇල්ලීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ  අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම  මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම   ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි  ඉල්ලා සිටින බවත්
ඔහු කීවේය.



අදහස් (16)

ආර්ථිකය ගැන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

Shantha - Qatar Tuesday, 21 November 2023 03:09 PM

පව් මෙ මිනුස්සය ගෙදරට වෙලා ඉන්නෙ නැතුව තවත් මොන මොනව හරි කියව කියව කාලෙ කනව. ගෙදරට වෙලා විවෙකෙන් හිටපන්කො මෙ අන්තිම කලෙ. හොරා කාපු සල්ලි වියදම් කරගෙන

:       8       39

C.K.Lankaputhra Tuesday, 21 November 2023 03:13 PM

මිනී මරල වැරදි කරු බවට ඔප්පුවෙලා පෝරකේ අබියසදී කියන්නෙත් ඔය කතාවම තමයි. දැන්නං ඔය කතා වලින් මිනිස්සු තම්බන්න නෑ රජෝ.

:       0       0

NAMAL Tuesday, 21 November 2023 03:16 PM

පල් හොර තඩියා , මූගේ මුහුණ බලන්නත් අප්පිරියයි,හිරිකිතයි . මුළු රාජපක්ෂ පවුලටම ශාප වේවා ! හෙණ පහල වේවා !!!

:       0       0

ravin Tuesday, 21 November 2023 03:24 PM

මුළු ලොවම දන්න ඔහේ කරපු වැරදි වලින් පිළිගන්න ටික විතරක් කියන්නකෝ

:       0       0

මැක්ස් Tuesday, 21 November 2023 03:32 PM

2009 නන්දිකඩාල් වලින් ප්‍රභාකරන් මහතාට අවසන් ගමන් යන්නට කටයුතු සිද්ධ නොකළේ නම් ඔබතුමාට ඔය කිසිම චෝදනාවක් එල්ල නොවනු ඇත. අනගාරික ධර්මපාල තුමාටත් මුට්ට කාසි කාරයා යයි අවලාද කළ දුෂ්ට පරපුරක දරු මුණුපුරන් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද!

:       0       0

Lakmal Tuesday, 21 November 2023 03:48 PM

පල මයින යන්න. උබ හිතන්නේ යුද්දේ දිනද්දී උබ ජනාධිපති වෙලා හිටිය කියලා උබට ඕනේ කෙලි ඔක්කොම මේකේ කරන්න පුළුවන් කියලද? යකෝ උබ කරේ උබේ වගකීම. උබ ජනාධිපති වෙලා හිටියේ එකට තමයි.. පවු නොදී කුරියා ගහපන්. අපේ සල්ලි කන්නේ තවත්. කාලකන්නි අවජතකයා.

:       0       0

Sellakkara Kolla Tuesday, 21 November 2023 03:53 PM

"මම කන්‍යාවියක්" - මියා කලීෆා මහත්මිය

:       0       2

Dharmatileke Tuesday, 21 November 2023 04:00 PM

අපේ බඩට ගහපු මහින්ද මහත්තයා ඔය මඩ ටිකකින් බේරුනා ඇති

:       0       0

විජිත් Tuesday, 21 November 2023 04:40 PM

හමුදාවේ බලයෙන් සහ ජිවිත කැප කිරීමෙන් "යුද්ධය " ජයගත් ශ්‍රී ලංකාව ..භාණ්ඩාගාරය බින්දුවට බසින තෙක් " ශුද්ධ " කල හොර දෙටුවා.හොරාකාපු දේපොළ සියල්ල රාජසන්තකකොට ,ජීවිතාන්තය තෙක් කකුල් දෙකෙන් එල්ලා තැබිය යුතුයි.

:       0       0

Ruchi Tuesday, 21 November 2023 04:41 PM

මහා හොරා ! වලා !! මිනීමරුවා !!!

:       0       0

Don perea Tuesday, 21 November 2023 04:54 PM

හොරා කියනවා මම හොරා නෙවෙයි කියලා..!

:       0       0

Bamunuarachchi Tuesday, 21 November 2023 06:53 PM

මමත් ඔබහා එකඟයි. 1977 පසුව දේශපාලනට ආ දේශපාලකයෝ හොරුය. කඩිනම් මහවැලියෙන් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත බව රටට කිව්වේ ඇත්ත හෝ රාවය පත්තරයයි. 1977 සිට රටේ කෙරුන ව්‍යාපෘති වලින් පාලකයෝ කොමිස් ගත්ත බව අපි දන්න දෙයක්. ඒ සියළුම දෙනා හොරුය. ඒත් ඒ හොරු අතරින් 2005 බලයට පත්ව 2014 දක්වා අවුරුදු 9 කාලය තුල 30 අවුරුදු යුද්දේ නිමාකර, විදුලි බලාගාර, ගුවන් තොටුපල, වරාය, අධිවේගී මාර්ග ඉදිකර ඔබ කල සේවය කරපු එකම නායකයෙක් නැත. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරන්න තරම් වී වලින් රට පෝෂණය වී තිබුණ, 2014 රට බාර දෙනකොට ආර්ථික වර්ධනය 6.5% යි. හැබැයි මේ වඩුග පාලකයා හිඟුරක්ගොඩ ගුවන් තොටුපල ජාත්‍යන්තර එකක් කරනවා කිව්වම ජෙප්පෝ මීක නැහැ. 2005 ඔබ තුමා බලය නොඑන්න මේ වඩුගයා රටෙන් 2/5 දෙමළුන්ට ISGA ගිවිසුම මගින් දීල හමාරය.

:       2       1

Asela Tuesday, 21 November 2023 07:32 PM

සියලුම රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි

:       0       1

පිටරැටියා Tuesday, 21 November 2023 10:17 PM

,ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, තමුන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා ..සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගාණක ආදාරත් ගසාකාපු තමුන් ගැන මොන කතාද .

:       0       1

Bamunuarachchi Wednesday, 22 November 2023 01:35 AM

ඒ මනුස්සය ගෙදරට වෙලා හිටියානම් ගෙදර ගහ ගන්න වෙන්නේ ප්‍රභාකරන්ගේ පොටෝ එක.

:       2       1

චතුරි Wednesday, 22 November 2023 06:43 AM

රටේ තියෙන නිතියෙ වැරැද්ද නිසානේ. රට බන්කොලොත් කෙරුවේ නාකී බයියා ඇතුලු පව්ලෙ කට්ටිය. කිසිම දඩුවමක් නැහැ. නාකියට ඉහේ කෙස් වලටත් වැඩියෙන් ආරාක්ශාව දීලා අද අරාබි රටකට මේදේවුනානම්. මුන්ගේ පරම්පරාවම එල්ලලලා. හැම දේම රාජ සන්තක කරලා රටේ නිතිය තියෙන්නෙ හොරපොල් කඩනාසරනයින්ට විතරයි. ලැජ්ජාවක් තියෙනවානම්. ඔය නෆු අහනකට්ටිය ලොගුව ගලවලා. රස්සාවෙන් අයින්වෙන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 2 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 328 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 915 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1625 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 136 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2052 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site