(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොල, දඹුල්ල, නාරාහේන්පිට මීගොඩ සහ බෝකුන්දර ඇතුලු ආර්ථික මධ්‍යස්තාන අද (7) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.
භාන්ඩ ලැබීම සහ බාණ්ඩ අළෙවිය යන දෙකම පහළ වැටීම හේතුවෙන් වෙළඳාම් කිරීම බොහෝ දුස්කර වී ඇතැයි සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්තික මධ්‍යස්තාන සහ මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පැවසීය.
ඉන්ධන අර්බුධයත් සමග ආර්ථික මධ්‍යස්තාන පවත්වාගෙන යාම බොහෝ ගැටලු සහගත වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් ඇතැම් ආර්තික මධ්‍යස්ථානවල බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබුණු බව අප වාර්ථිකරුවෝ පවසති.
එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 250ක්, බොංචි කිලෝවක් රුපියල් 300 ක්, ගෝවා කිලෝවක් රුපියල් 200ක්, වම්බටු කිලෝවක් රුපියල් 300ක්, ලීක්ස් රුපියල් 150ක්, වට්ටක්කා රුපියල් 220 ක් අමු මිරිස් කිලෝවක් රුපියල් 500ක්, දෙහි කිලෝවක් රුපියල් 200 ක් තක්කාලි කිලෝවක් රුපියල් 150ක්, ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.
මෙයට අමතරව නාරාහේන්පිට ආර්තික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 320ක්, බොංචි කිලෝවක් රුපියල් 360 ක්, ගෝවා කිලෝවක් රුපියල් 280ක්, වම්බටු කිලෝවක් රුපියල් 400ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 200 ක්, අමු මිරිස් කිලෝවක් රුපියල් 800ක්, දෙහි කිලෝවක් රුපියල් 700 ක් තක්කාලි කිලෝවක් රුපියල් 360 ක්, රට අල කිලෝව 240ක් ලංකා අල කිලෝව 420ක් බී ලූණු කිලෝව 200ක් ලෙස අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.
මේ අතර පෑලියගොඩ මාලු වෙලදපොලේ තලපත් කිලෝව රුපියල් 1550ක්, බලයා කිලෝව රුපියල් 1000 ක්, සාලයා කිලෝව රුපියල් 800ක්, හුරුල්ලා කිලෝව රුපියල් 1000ක්, ලින්නා කිලෝව රුපියල් 950ක් ආදී ලෙස අළෙවි වේ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික මධ්‍යස්ථාන පාලුවට යයි