(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු පස්දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
මෙම උපදේශක කාරක සභාවට පත් කරනු ලැබ ඇති සෙසු මන්ත්‍රීවරුන් වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්, සුසිල් ප්‍රේම ජයන්ත, නිරෝෂන් ප්‍රේමරත්න සහ ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු වෙති.
මෙම සාමාජිකයන් පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2021 අගෝස්තු මස 6 වැනිදා සම්මත කර ඇති යෝජනාව ප්‍රකාරවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම සාමාජික නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික සභාවට බැසිල් පත් කෙරේ
Ruhunu Tuesday, 07 September 2021 01:29 PM
මේ අය විතරද? හැම දේටම ඉන්නෙ.
kamal Tuesday, 07 September 2021 01:43 PM
මේකෙ ඉන්න හැමෝටම 10% ලැබෙයිද?
Anura Tuesday, 07 September 2021 01:49 PM
හොඳට හිටියි...
suneth Tuesday, 07 September 2021 03:19 PM
වැට් බද්ද ආදී බදු ඉවත් කළාද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කරන මෙන් අතිගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා අධිකව අදායම් ලබන අයවලුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීම සඳහා යොදාගන්නා ලෙස ඉල්ලා සිටිනවා... දුප්පත් මනුස්සයෙක් දවසම මහන්සි වී උපයන වැටුප සමහර පුද්ගලයින් එක විනාඩියෙන් උපයන බවක් පෙනෙන්න තියෙනවා. නමුත් වෙළෙඳ පොලේ භාණ්ඩ අලෙවි වන්නේ මේ දෙපිරිසටම එකම මිලකට. සමහරු තර්ක කරන්න පුළුවන් අධිකව ඔවුන් උපයන්නේ ඔවුන් ලද දැනුමට කියා. නමුත් මෙතරම් විෂමතාවයක් පැවතීම සාදාරන නැහැ නේද? එම නිසා අධිකව අාදායම් උපයන අයවලුන්ට අධික අදායම් බදු පැනවීම සුදුසු බව පෙනෙනවා...
සෙනෙවිරත්න Tuesday, 07 September 2021 03:27 PM
මේ පවුල තමයි රට මේ අමාරුවෙ දැම්මෙ. මුන්නැහැලාම තමයි ගොඩ ගන්නත් ඕන.
fairoos Tuesday, 07 September 2021 03:38 PM
දැන්වත් බඩුමිල අඩුවෙයිද
ගමේ එකාලා Tuesday, 07 September 2021 04:02 PM
ආර්කථිය සන්වරදනේ කරගත්තු හැටි අපි නොදන්නවා නෙවෙයි .
Lalith M Tuesday, 07 September 2021 06:16 PM
කොහෙන්ද දන්නේ නෑ ඔය තරම් දේ ඉගෙන ගත්තේ.