IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආරම්භක පිතිකරුවන්ට අපලයි

අයි. පී. එල්. තරගාවලියේ හයවැනි අදියර වන 2013 තරගාවලියේ මෙතෙක් පැවති තරග 20 න් අවස්ථා 12 කදීම ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කී‍්‍රඩා කරන ඉන්දීය 19 න් පහළ කණ්ඩායමේ වත්මන් නායක අන්මුක්ත් චන්ද් තරගාවලියේ පළමු පන්දුවේදීම දැවි ගිය අතර බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට කී‍්‍රඩා කරන තිලකරත්න ඩිල්ෂාන් සහ රාජස්තාන් රෝයල්ස් පිලට කී‍්‍රඩා කරන කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය ශී‍්‍ර ලාංකික ආරම්භක පිතිකරුවෝ වෙති.

ආරම්භක පිතිකරුවා ලකුණු නොලබා දැවීගිය අවස්ථාවන්හිදී එම කණ්ඩායම තරගය ජයග‍්‍රහණය කර තිබෙන්නේ දෙවතාවකදී පමණි. ඉතිරි තරග 9 දීම ලකුණු නොලබා දැවීගිය ආරම්භක පිතිකරුවාගේ කණ්ඩායම තරගය පරාජයට පත්වී තිබේ.

ලකුණු නොලබා දැවීගිය ආරම්භක පිතිකරුවෝ
1 - අන්මුක්ත් චන්ද් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
2 - තිලකරත්න ඩිල්ෂාන් (බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්)
3 - සචින් ටෙන්ඩුල්කාර් (මුම්බායි ඉන්දියන්ස්)
4 - මනීෂ් පාන්ඬේ (පූනේ වොරියර්ස්)
5 - රිකී පොන්ටින් (මුම්බායි ඉන්දියන්ස්)
6 - අන්මුක්ත් චන්ද් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
7 - කුසල් ජනිත් (රාජස්තාන් රෝයල්ස්)  
8 - ඬේවිඞ් වොනර් (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්)
9 - එරෝන් ෆින්ච් (පූනේ වොරියර්ස්)
10 - ඇඩම් ගිල්කි‍්‍රස්ට් (කිංග්ස් II පංජාබ්)
11 - ශ්‍රීකාන්ත් අනිරුධ (චෙන්නායි සුපර් කිංග්ස්)
12 - මන්වින්දර් බිස්ලා (කොල්කටා නයිට්රයිඩර්ස්)

(*)



අදහස් (0)

ආරම්භක පිතිකරුවන්ට අපලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1232 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2697 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1672 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2876 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1930 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site