මේ මස 27 වැනිදා සිට 30 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා අනුස්මරණ විවෘත බැඞ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 3 දක්වා කල් දමා තිබේ. එම තරගාවලිය සැප්තැම්බර් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදීම පැවැත්වීමට නියමිතය.
තරගාවලිය පසුගිය 27 වැනිදා ආරම්භ වූයේ නම් ආසියාතික කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහ සංවර්ධන පුහුණු කඳවුරට සහභාගීවන කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගි විය නොහැකි බැවින් කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටත් ඊට සහභාගිවිය හැකි අයුරින් තරගාවලිය කල්දැමූ බව බැඞ්මින්ටන් සංගමය නිවේදනය කරයි.
මෙම තරගාවලිය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන බැවින් ආසියාතික කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහ සංවර්ධන පුහුණු කඳවුරට සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් තොරව එය පැවැත්වුවහොත් ශ්‍රේණිත කිරීමේදී එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අසාධාරණයක් වන බවද බැඞ්මින්ටන් සංගමය පවසයි.
(*)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරියදාස සිල්වා අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලිය කල්යයි