ප්රධාන පෙලේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී විවෘත පිරිමි සහ කාන්තා අංශ වලින් කේවල සහ යුගළ කාණ්ඩයන්ට අනුව තරග පැවැත්වෙන අතර වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම කේවල සහ යුගළ තරග පැවැත්වේ. ප‍්‍රථම වරට මෙම වයස් කාණ්ඩ තරග, ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගැනීමටද සංවිධායකයන් පියවර ගෙන තිබේ.
මීට අමතරව ජේෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් අවුරුදු 35 න් ඉහළ කාන්තා, 40 න් ඉහළ පිරිමි සහ 50 න් ඉහළ පිරිමි යන වයස් කාණ්ඩ වලින්ද කේවල සහ යුගළ තරග පැවිත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේ සියලූ තරග ජාතික ශ්‍රේණිගත කිරීම් පළමු කාණ්ඩය යටතේ පැවැත්වේ. තරගාවලියේ ත්‍යාග සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 5 කි.
තරගාවයලියට අදාල අයදුම්පත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයෙන් සහ බැඞ්මින්ටන් සංගම් වෙබ් අඩවියෙන් ලබාගත හැක. අයදුම්පත් භාරගැනීම මේ මස 19 වැනිදා අවසන්වේ.
(*)
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග 27 දා සිට