(දයාරත්න බණ්ඩාර)
දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක් දිග දුර ගොස් ඇතිවු බහින් බස්වීමකදී එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින් පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව කෑගල්ල මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසිය.
මරණයට පත් වී ඇත්තේ දීවෙල පල්ලේගම පදිංචිව සිටි ලියනගේ කපිල සමන් කුමාර (48) නැමැති අයෙකි.
කලක සිට පැවැති අරාවුලක් මත ඉකුත් දා රාත්‍රියේ දිවල පල්ලේගම ගම්මානයේ වෙළද සැල අසලදී දෙපිරිස අතර ගැටුමක් ඇතිව තිබේ.
එහිදී මෙම පහරදීම සිදුව ඇති අතර අසල්වාසින් එක්ව තුවාලකරු රෝහල්ගතකර ඇතැත් රෝහලට රැගෙන යන අවස්ථාවේදීම ඔහු මරණයට පත්ව සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරවුල මරණයෙන් කෙළවර වෙයි