IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආර්. පේ‍්‍රමදාස සමරයි

ආර්. පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිගේ 20 වැනි ගුණානුස්මරණය අද අලූත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව අසලදී පැවැත්විණ. හේමා පේ‍්‍රමදාස, දුලාංජලී පේ‍්‍රමදාස, සජිත් පේ‍්‍රමදාස ඇතුළු පවුලේ සාමාජිකයෝ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු පේ‍්‍රමදාස ජනාධිපති පිළිබඳ ගුණ කථන කළහ.

 



අදහස් (0)

ආර්. පේ‍්‍රමදාස සමරයි

ලලිත් Wednesday, 01 May 2013 04:50 PM

යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක්. මෙතුමාට අද උපහාර පිදීමටවත් පැමිණීමට බැරි අයගෙන් රටට ඇති පලය කිම. තම නායකයා අමතක කළ අයට කීමට ඇත්තේ එ ජා ප ය අවසන් ගමන් යමින් සිටින බවයි. (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 01 May 2013 05:22 PM

ප්‍රේමදාස මැතිදුනි, ඔබ නැති පාඩුව අපට දැනේ (නි)

:       0       0

ගමගේ Wednesday, 01 May 2013 11:47 PM

හැට හතර දහසක් තරුණයන් රටට අහිමි වුණා. අන්තිමේ ඔහුත් නැති වුණා. (නි)

:       0       0

ගමගේ Wednesday, 01 May 2013 11:52 PM

මුහුනු සයකි අත්දොලසකි මයුරා පිට වාහනේ රුහුනු රටේ කදිරකන්ද දේව රාජ සමිනේ මුහුනු බැදන් අපේ දරුවන් උස්සන්ගිය කාරනේ වානු බැරිය අවසන්විනි ගෙවුණු දරුණු පාලනේ... (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 01 May 2013 06:19 PM

මට දුක අහවලාට ඡන්දෙ දුන්නට. ඇන්න ටොක්ක දැන් ආපහු ඇදලා ගන්න බැහැනේ (නි)

:       0       0

නිරංජලා Thursday, 02 May 2013 11:28 AM

ඔබ කළ අනුවණකම් ඔබටම පාරා වළල්ලක් වුණා. එහෙත් ඔබ හොද ජන නායකයෙක්. නමුත් ඔබ මුලා වුණා. අද රටේ සිදුවන දේවල් දුටු විට ඔබට සමාවක් දීමේ ගැටළුවක් නැහැ. (නි)

:       0       0

වෙල්විසර් Wednesday, 01 May 2013 06:20 PM

දුප්පත් මිනිසුන් ගැන සිතපු ජනාධිපතිවරයා අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමායි. (නි)

:       0       0

චමින්ද Thursday, 02 May 2013 01:34 AM

අභීත නායකයාණෙනි, ඔබට නිවන් සුව...! (නි)

:       0       0

අස්මිර Wednesday, 01 May 2013 06:45 PM

ලංකාවේ බිහිවුණ ජනතාවට වැඩක් කරපු එකම සහ නැවත බිහිනොවන එකම ජනාධිපතිවරයක්. ඔබගේ අඩුව අපට අද දැනෙනවා (නි)

:       0       0

රංජනී Thursday, 02 May 2013 04:45 AM

යොහාන්,ඔබ හරි. කම්කරු දිනය සමරන්නේ, උතුමන්ලාට මල් මාලා දාන්නේ, පෙළපාලි යන්නේ අපේ ජනාධිපතිතුමා නිසා. දෙවිවරු වැනි උතුමන්ලා කොබ්බැකඩුව, කදිරගාමන්,රන්ජන් විජයරත්න, ඇතුලත්මුදලි, විජය, ගාමිණී දිසානායක වගේම ප්‍රේමදාසත් තවත් එක අකල් මරණයක්. නිවන් සුව පතනවා හැරෙන්න මොනවා කරන්නද? (නි)

:       0       0

සන්දීප Wednesday, 01 May 2013 07:15 PM

දැන් ඉතින් එනවනම් එන්නේ සජිත් පුතා තමයි. (ස)

:       0       0

සෙනරත් Wednesday, 01 May 2013 07:22 PM

බොහොම වටිනා චරිතයක්

:       0       0

ප්‍රදීප් Wednesday, 01 May 2013 07:45 PM

ආයෙමත් ප්‍රේමදාස යුගයක් බිහිකරන්න.(නදී)

:       0       0

රත්නායක Thursday, 02 May 2013 08:26 AM

ඔබට නිවන් සුව නිවන් සුව පතනවා මම

:       0       0

පාල Thursday, 02 May 2013 08:26 AM

මම ඔබට ගරු කරනවා

:       0       0

ජ.හේරත් Wednesday, 01 May 2013 07:48 PM

අදටත් අපි ඇදගෙන යන්නේ මේ මනුස්සය පටන්ගත දේවල් නෙවෙයිද ?(නදී)

:       0       0

නීලා Thursday, 02 May 2013 08:29 AM

ඔබ කළ සේවය අපට කවදාවත් අමතක නැත. (නි)

:       0       0

ජාලිය Thursday, 02 May 2013 08:30 AM

ඔබ නියම නායකයෙක්

:       0       0

යොහාන් Thursday, 02 May 2013 09:22 AM

ප්‍රේමදාසතුමාව ඔපමණ වර්ණනා කරනවා නම් රනිල් තුමාවත් ඒ ට්‍රැක් එකට ගන්න බැරි ඇයි? (නි)

:       0       0

කමල් Wednesday, 01 May 2013 08:33 PM

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අවසාන ප්‍රායෝගික නායකයා.එවන් නායකයෙක් නැවත බිහිවෙන දවසට අපි ජීවතුන් අතර නැති වේවි .ඔබට මගේ ප්‍රණාමය සහ නිවන් සුව! (නි)

:       0       0

ජීවන් Wednesday, 01 May 2013 02:08 PM

හාමුදුරුවොත් ගිහින් ඉන්නේ... (නි)

:       0       0

සේන Wednesday, 01 May 2013 02:09 PM

88,89 එහෙම අපට නම් තවම මතකයි. (නි)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 01 May 2013 02:10 PM

ඔබතුමාට අපි නිවන් සුව පතනවා

:       0       0

සුපුන් Wednesday, 01 May 2013 02:22 PM

ඔබතුමාට නිවන් සුව අත්වේවා (දී)

:       0       0

ලාල් Wednesday, 01 May 2013 02:29 PM

ඔබ නැති පාළුව රටට දැනෙන්නේ දැන් තමයි ගරු නායකයාණෙනි. ඔබ කළ බොහෝ හොඳ දේ තවමත් දිලිසෙනවා. දුප්පත් ජනතාවට තමයි ඔබ පියෙක් වුණේ. ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

උපුල් Thursday, 02 May 2013 10:03 AM

ඔබතුමාගේ අගය අර අම්මගේ මුහුනෙන් පෙනෙනචා. වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් ඒ මුහුනේ තියෙනවා. (නි)

:       0       0

නිරෝධ Wednesday, 01 May 2013 02:34 PM

ජාතියේ පිනට පහල වූ අසම සම නායකයාණෙනි, ඔබ අප අතරින් වියෝ වුයේ ජාතියේම අවාසනාවටය.ඔබට නිවන් සුව! (නි)

:       0       0

අනුර Wednesday, 01 May 2013 02:45 PM

නිවන් සුව ලැබේවා තුමාට ,

:       0       0

යොහාන් Wednesday, 01 May 2013 02:45 PM

ඔය කට්ටියට අද බයක් සැකක් නැතුව ඔතන යන්න පුළුවන වුණේ අපේ ජනාදිපතිතුමා සියල්ල ලස්සනට අවසන් කරපු නිසයි (නි)

:       0       0

ඩී. උපුල් Wednesday, 01 May 2013 02:46 PM

අලුත් ආරම්භයකට හොඳ දවසක් වගෙයි. (නි)

:       0       0

වීරසේකරගේ Wednesday, 01 May 2013 02:51 PM

ආර්. ප්‍රේමදාස මහතා වගේ නායකයෝ අද ලංකාවේ නැහැ. ඔබට නිවන් සුව. (නි)

:       0       0

නිමල් Thursday, 02 May 2013 10:18 AM

අපිත් ඔබව අගයනවා

:       0       0

වීරසේකරගේ Wednesday, 01 May 2013 02:57 PM

ඔබ අමරණීයයි. (නි)

:       0       0

ජීවන් Wednesday, 01 May 2013 09:46 PM

දුප්පතාට ධෛර්යක් වුණ අභීත ජන නායකයාණෙනි, ඔබට අජරාමර නිවන් සුව පතමි...! (නි)

:       0       0

ගාමිණී සිරි Wednesday, 01 May 2013 09:46 PM

කොළඹ ඉපදිලා, සරමත්,කමිසයත්,සෙරප්පු දෙකත් පැළද, උදා ගමට,ගම් උදාවට ගොස් හිසට සෙවනක් ලබාදී, ගමේ තරුණියන්ට ගමේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ රැකියා, කැපකරු මා පිය ක්‍රමය,දරුවන්ට නොමිලයේ පොත පත, නිල ඇදුම්,පෝෂණ මල්ල,ජන සවිය,කලා කරුවන්ට ටවර් හෝල් පදනම , ක්‍රීඩකයින්ට ඛෙත්තාරාමය, බෞද්ධයන්ට " දහම් පහන", 88-89 ත්‍රස්‌තවාදී භීෂණයක නිමවා, නිවාස දස ලක්ෂයේ නිමාව.... 93 එල්.ටී.ටී.ඊ.නිගන්ට ප්‍රහාරය. මානව හිතවාදී ඔබතුමාට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ෂහීම් Wednesday, 01 May 2013 09:50 PM

ශ්‍රේෂ්ට නායකයෙක්. (නි)

:       0       0

අශාන් Wednesday, 01 May 2013 03:25 PM

ලංකාවේ බිහිවුණ ප්‍රායෝගිකම නායකයා. මගේ උපහාරය! (නි)

:       0       0

චමත් Wednesday, 01 May 2013 03:51 PM

අපේ රටේ දුප්පතාගේ නායකයා (නි)

:       0       0

අමින්තා Wednesday, 01 May 2013 04:04 PM

සැබෑ වීරයෙක්...ජන හද මනාව හඳුනාගත් නියම ප්‍රායෝගික ජන නායකයෙක්. අපරාදේ අදටත් ඉන්න වටිනා මිනිහෙක්. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 01 May 2013 04:09 PM

හොද නායකයෙක් අපට නැති වුණා. අද ඔබ හිටියා නම් අපි මේ රටවල් වලට ඇවිත් දුක් වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

යසින්ත Wednesday, 01 May 2013 04:10 PM

එතුමා අද හිටියා නම් දුප්පතුන්ට සහනයක් ලැබෙයි. (නි)

:       0       0

ආනන්ද Wednesday, 01 May 2013 10:55 PM

ප්‍රේමදාස ජනාධිපති කළ ලොකුම වැරැද්ද උගතුන්ව අයින් කරපු එක. (නි)

:       0       0

දිසානායක Wednesday, 01 May 2013 04:18 PM

ඔබ අද සිටියා නම් ! (නි)

:       0       0

ෆරීස් Wednesday, 01 May 2013 11:25 PM

අපි කවදාවත් ඔබ අමතකක නොකරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 29 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 83 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 137 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 150 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 151 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site