IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ආලාපාළු ආර්ථිකය අද දොරට වඩී‘

හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත බලය සහ බලය දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය‘ ග්‍රන්ථය අද (15) එළි දක්වයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයාය. රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදු කැරුණු රටට අහිතකර ගනුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳවත් ඒ හරහා ගොඩ නැගුණු කැසිනෝ හල්, වරාය, ගුවන්තොටුපොළ හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන් රටේ සිදුවූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත් මෙගා ඩීල් සම්බන්ධයෙනුත් නම් ගම් සහිතව හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

 

 



අදහස් (0)

‘ආලාපාළු ආර්ථිකය අද දොරට වඩී‘

දුමිඳු Monday, 15 December 2014 09:24 AM

කාලෙකින් රටට බිහි උන සිංහලයන්ට සහ රටට ආදරය කරන උගත් මහත්මයෙක් තමයි චම්පික රණවක කියන්නේ. ඔබ තුමාට ජයෙන් ජය. (නදී)

:       0       0

උපසේන Monday, 15 December 2014 09:29 AM

ඔබගේ වීරෝධාර ක්‍රියාවට සුබ පැතුම්! ජයවේවා! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 15 December 2014 09:40 AM

ගයාන්, අන්න බබෝ බිල්ලා කිය කියා හැමදාම රවට්ටන්න හදන්න එපා. පුළුවන් නම් ඉදිරිපත් කර තිබෙන විවේචන වලට උත්තර දෙන්න. (නි)

:       0       0

සෝමරත්න Monday, 15 December 2014 09:40 AM

ඉතාම හොඳ වැඩක් මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් අසාධාරණ ලෙස හොරා කාපු සියළු සම්පත් හොරුන්ගෙන් අරගෙන රටේ වැඩ වලටම යොදා ගතහොත් මේ රට ඉක්මනටම ගොඩගන්න පුළුවන්. (හේ)

:       0       0

තිලක් ඩුබායි Monday, 15 December 2014 09:51 AM

සංජීව,ඔබ 100% නිවැරදියි. (නි)

:       0       0

මිහිඳු Monday, 15 December 2014 09:53 AM

වෛරය කවදාවත් හොඳ අවසානයක් ගේන්නෙ නැහැ (නි)

:       0       0

බුද්ධික Monday, 15 December 2014 09:53 AM

නියම නම (දී)

:       0       0

තාරක Monday, 15 December 2014 09:54 AM

මේවා ඇත්තද බොරුද කියලා කොහොමද දන්නේ (දී)

:       0       0

සියාඩ් Monday, 15 December 2014 06:43 PM

නියම නමක්නේ දාලා තියෙන්නේ.... කවදාවත් අහලා නැති නමක්, මම නම් (නි)

:       0       0

රුවන්තක මිලානෝ Monday, 15 December 2014 10:02 AM

මේ ඉදිරිපත් කිරීම් මඩ නොවේ. බුද්ධිමත් විවේචනයක්. ඕනෑම රජයකට යහපත් විවේචන අවශ්‍යවේ. නමුත් අපේ පාලකයන් මේවා අහන්න තරම් නිහතමානී නොවීම රටේ අභාග්‍යක්. අපේ රටේ සෞභාග්‍ය උදා කරන්න අතට ලැබුනු අවස්ථාව පාලකයන් ඉවත දා ගත්තා. දැන් රටම අනතුරක හෙලමින් සැඩ පහරේ ඔරු පදින්න යනවා. කවුද වරද්ද ගත්තේ ජනතාවද? පාලකයන්ද.? චම්පික රණවක වගේ බුද්ධිමත් අය මෙ රජයේ ඉන්න ඕනේ. නමුත් ඒ තැන්වල අද ඉන්නේ කවුද? අපි දෙපෙත්තට වෙලා ඇන කොටා ගත්තම රටමයි විනාස වෙන්නේ. මේවා ජනතාව පාඩමට අරන් බුද්ධිමත් තීරණයක් ගත්තොත් අපේ රටේ අනාගතය සුභවෙයි.(හේ)

:       0       0

සිරිනිමල් - හඟුරන්කෙත Monday, 15 December 2014 10:21 AM

මැතිඳුනි, වවුලගේ මගුලට ගියානම් එල්ලිලා ඉන්න ඕන කියලා කියමනක් තියෙනවා හැමදාම මගුල් නෑනේ , එකේ විස්තරේ දන්නේ එකට ගිය අය විතරයි නේ. ඉතිරි ටිකත් එලියට පැනලා කියයි, දැනට ඒ අය සංග්‍රහ ලබමින් ඉන්නේ, තෑගි මුදල් නොලැබුනොත් පැනලා කියයි කෝ ඉතින් එළියට එනවා කිව්වා අය ආවේ නෑ නේද?.(හේ)

:       0       0

ශිරන්ති Monday, 15 December 2014 10:25 AM

තව කට්ටියක් ආවත් ඔය ක්‍රමය වෙනස් වෙයි කියල අපි විශ්වාස කරන්නේ කොහොමද ?(හේ)

:       0       0

පැතුම් Monday, 15 December 2014 10:59 PM

චම්පික කියන්නේ දක්ෂ ඉංජිනේරුවෙක්. දේශපාලනය නොකළත් ඉහළ රැකියාවක් කරන්න පුළුවන් කෙනෙක්. රට ගැන කැක්කුමෙන් කතා කරන්නේ.මෙවැනි අය අපේ රටට අනගි සම්පතක්. (නි)

:       0       0

හර්ෂ Monday, 15 December 2014 11:11 AM

චෞර රැජින පොතෙනුත් එළිදැක්වුණේ ඔවැනිම දෙයක් නේද? (හේ)

:       0       0

හෆීල් Monday, 15 December 2014 11:44 AM

චම්පික මන්ත්‍රීතුමා, මම මුස්ලිම්. නමුත් මම ඔබතුමාට ගරුකරනවා. මොකද ඔබ හොරෙක් නෙමෙයි. රට ගැන හිතා කටයුතු කරන කෙනෙක්. (නි)

:       0       0

සේනාරත්න Monday, 15 December 2014 07:17 AM

අපිත් බලාගෙන ඉන්නේ මේවා හෙලිකරනකන් දැනටත් පරක්කු වැඩියි.(හේ)

:       0       0

ලලිත් කෝදාගොඩ Monday, 15 December 2014 12:03 PM

අපි බලමු ඒ පොතත්, මොකද අපිට පොත් පෙරලන එකමයි දේශපාලනඥයන්ගේ එකම ක්‍රියා දාමය. (නදී)

:       0       0

දිලිප් Tuesday, 16 December 2014 02:31 AM

ඔබගේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කවරදාකවත් කිසිවෙක් නොලැබූ විජයග්‍රහණයක් වනු නියතයි. (නි)

:       0       0

කුමාරි Monday, 15 December 2014 12:24 PM

අපි පහුගිය කාලයේත් දේශපාලනය සම්බන්ධ පොතක් කියෙවුවා (නි)

:       0       0

වී.වර්ණකුලසුරිය Monday, 15 December 2014 12:40 PM

නැවත නැවතත් පිල් මාරුකරන්නන් ගැන හෙළිකරන ග්‍රන්ථයක් ලියන්නේ නම් කවුරුත් අගය කරනවා ඇත. (නි)

:       0       0

සිරිපාල Monday, 15 December 2014 07:35 AM

චම්පිකලා රටට ආදරය කරන මිනිස්සු. පිටරට ගිහින් හොඳට හම්බ කරන්නේ නැතුව, රට වෙනුවෙන් ජීවිත් පරිත්‍යාගයෙන් වැඩ කරනවා. පවිත්‍රා දේවි හොඳට ඇන ගත්තා චම්පිකට ගල් අගුරු ඩීල් දාලා (බ)

:       0       0

අශාන්ති Monday, 15 December 2014 01:01 PM

ඇත්තටම කියවනම් මේ රටට ඕනේ චම්පිකලා වගේ දේශපාලකයෝ, (හේ)

:       0       0

පෙරුමාල් Tuesday, 16 December 2014 03:16 AM

මේ වගේ ගිනි අරන්ද දෙවියෝ මෙච්චරකල් හිටියේ? (නි)

:       0       0

ශිරෝමි Tuesday, 16 December 2014 03:26 AM

චම්පික, ඔබ වැනි කිහිප දෙනෙකුවත් නොසිටින්නට අපේ රට ආගාධයේ පතුලටම ගිහින් ඉවරයි. හැමදාමත් රට ගැන කැක්කුමක් තියෙන කිහිප දෙනෙක් රටේ හිටියා. ඒත් එයාලගේ හඩට සවන් දෙන්නේ සුලුතරයයි. බහුතරය හැමදාමත් බොරු බේගල් වලට රැවටෙනවා. ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

පර්සි Tuesday, 16 December 2014 03:28 AM

මේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හැදුවොත් ඒකට දාන්න මේ නම කොහොමද පරිවර්තනය කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)

:       0       0

පාලිත Monday, 15 December 2014 08:10 AM

රටේ සිදුවන මහජන මුදල් විනාශය, දූෂණය, වංචාවට නිසි පිළිතුර ජනතාව නිසැකවම ලබා දේවි. චම්පික, අපි ඔබ සමඟයි (නි)

:       0       0

යොහාන්‍ Monday, 15 December 2014 02:19 PM

මේක නම් හොඳ පොතක් වගෙයි. කොහොමහරි ‍සොයාගෙන බලන්න ඕනෑ (නි)

:       0       0

සංජීව Monday, 15 December 2014 08:24 AM

චම්පික ඔබ වැනි පුතෙකු දහසක් හාල්පාරුවන්ට වඩා අගනේය (නදී)

:       0       0

සත්‍යපාල Monday, 15 December 2014 08:35 AM

මේවා මේ රටට අලුත් දේවල් නොවෙයි අනුර කුමාර දිසානායකලා, හර්ෂ ද සිල්වාලා, සුනිල් හදුන්නේත්තිලා කාලයක් තිස්සේ රටට හෙලිකලා හැබැයි එතකොට චම්පික රණවක ඇමතිතුමාලත් ආණ්ඩුව ඇතුලේ ඉදගෙන මේ ආණ්ඩුව රකින්න උත්සහ කළා. කොහොම හරි අන්තිමට එතුමන්ලාට පහුවෙලා හරි ආණ්ඩුවේ වැරදි අඩුපාඩු අවබෝධ කරගෙන එලියට ඇවිල්ලා අද කරන මේ වැඩපිළිවෙල අපි අගේ කරන අතර තමන්ට තිබෙන ජිවිත අනතුරු ගැන පවා නොතකමින් රට වෙනුවෙන් කරන මෙම මෙහෙවරට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි (නදී)

:       0       0

කිඹුලාපිටියේ Monday, 15 December 2014 08:37 AM

ප්‍රමාද වී හෝ, මේවා හෙළි කරන එක ඉතාම හොඳයි. විශේෂයෙන්ම අවංක දේශපාලකයන්ට මේවා ඉතා වැදගත්. එහෙත් සොරුන් සමග එකට සිටීමේ වරදට සමාවක් නම් ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 16 December 2014 04:39 AM

ලංකාවේ නුතන ආර්ථිකයට පදනම මෙයයි. මෙය කවුරුත් පිළිගත යුතු සත්‍යයක් (නි)

:       0       0

කමල් Monday, 15 December 2014 08:48 AM

ඔබ වැනි එඩිතර නියම සිංහලයින් රටටම අාදර්ශයකි (නදී)

:       0       0

ගයාන් Monday, 15 December 2014 08:57 AM

චම්පික පසුගිය කාලයේ කියපු දේවල් අපට මතකයි. දැන් ඔබ කියපු ඩයස්පෝරාව, බටහිරයන් කොහෙද ? චන්ද්‍රිකා, ෆොන්සේකා ගනේෂන් කොහෙද ? දේශපාලනයෙන් ඉවත් වෙන්න, ආත්මයක් තිබේ නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 22 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 544 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 619 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 252 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 700 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1952 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site