නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තාරකාවක් වූ ආලියා භාට් සහ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් දෙදෙනා රංගනයෙන් එක්වූ බොලිවුඩ් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වනවිට අවසන්ව තිබෙන බව සඳහන්. මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම චිත්‍රපටයේ රූපත කිරීම් මේ මස මස 22 වැනිදින අවසන් වූ බව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ගෞරි සින්දේ සිය 'ටිවිටර්' ගිණුමෙහි සඳහන් කර තිබෙනවා.
තවමත් නමක් යොදා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් බොලිවුඩ් චිත්‍රපටයක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතයි. ආලියා භාට් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ 'උද්තා පන්ජාබ්' හි ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටියි. එම චිත්‍රපටය එළැඹෙන ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. මෙහි ඇය සමගින් ෂාහිඩ් කපූර් හා කරීනා කපූර් රංගනයෙන් එක්වී සිටිනවා.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආලියා, ෂාරුක් එක්ක දාපු සෙල්ලම් ඉවරයි