IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආශා පෙරේරාගෙන් මං විතරක්

2016-07-15-ent-54

”මං විතරක්” කියන්නේ මගේ දෙවනි නාට්‍යය නිර්මාණය. පළමුවෙන්ම මම කෙටි නාට්‍යයක් කළා. ඒ නාට්‍ය නිර්මාණය තමයි ”කටගැස්ම වී මා” ඒ නිර්මාණය රාජ්‍ය නාට්‍ය උළෙල සමස්ත ලංකා අවසාන 10 දක්වා තේරීපත් වුණා. ඒ වෙනුවෙන් මට සම්මානයකුත් ලැබුණා.

2016-07-15-ent-53මගේ දෙවනි නිර්මාණය ”මං විතරක්” එය සමන් ජයසිංහ මහත්මයගෙ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරන්නෙ. ඔහු නිෂ්පාදන දායකත්වය ලබාදුන් නිසා තමයි මට මේ අධ්‍යක්ෂණය කරන්න පහසු වුණේ. නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ලේසියි. ඒත් එය එළියට ගෙනියන්න ගොඩක් අමාරුයි. කාන්තාවෝ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවත් හරි අඩුයි. ඒ නිසා මට හිතුණා ඒ පැත්තට යොමු වුණොත් හොඳයි කියලා.

මේ නාට්‍යය සමාජය තුළ සිදුවන යම් යම් සිද්ධීන් ගණනාවක් මුල් කර ගනිමින් නිර්මාණය කෙරුණු ජීවන යථාර්ථය පිළිබිඹු කරන නාට්‍යයක්. බාහිරින් පෙනෙන ස්වභාවය ඉක්මවා ගිය සැඟවුණු යථාර්ථය සෙවීමට සමාජය උත්සහ දරන්නේ නෑ. දෑසට පෙනෙන දෙය, ඇසෙන දෙය පමණක්ම නිවැරදිය යන මතය තුළ සිට නිකරුනේ චෝදනා නැගීමෙන් ජීවත්ව සිටින මිනිසුන්ගේ ජීවිත මැරි මැරී ජීවත් වන අප‍්‍රාණිකයන් බවට පත් කරනවා. කෙසේ හෝ සත්‍ය සොයා නිවැරදි වන විට අඬ බෙර වයා ප‍්‍රවෘත්ති ඵල කරලා හමාරයි. ඒ වගේම එවිට ජීවත්ව සිටි මිනිසුන්ට නැවත මහපොළොව මත පය ගසා නැගිටින්නට වාරු අහිමි වීත් හමාරයි. ඒ හැමදේම මුල් කරගෙන සමාජ අත්දැකීමක් ලෙස තමයි මේ නාට්‍යය නිර්මාණය කළේ.

ඒ සඳහා රංගනයෙන් තිළිණි මුණසිංහ, පේ‍්‍රමවංශ, අමිල, අශෝක, චන්ද්‍රපාල සහ මම දායක වෙනවා. සංගීතයෙන් චමිල සුරංග, ආලෝකකරණය මංජුල, ශබ්ද පරිපාලනය තරිඳු රාමනායක, වේදිකා පසුතල සිරිමල්, වේශ නිරූපණය ක‍්‍රිෂාන් සහ ඇඳුම් නිර්මාණයෙන් තිළිණි මුණසිංහ සහය වුණා.

ඒ හැමෝමත් මේ අවස්ථාවෙ මතක් කරන්න ඕන.

අවසාන වශයෙන් ඔබ ගැන කෙටි විස්තරයක් කරමු.

මම නාට්‍ය අධ්‍යක්ෂිකාව ලෙස වැඩ කරන අතරතුර නාට්‍ය හා රංග කලාවත්, නර්ථනයත් උගන්වනවා. මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ශාස්ත‍්‍රවේදී උපාධිය හදාරලා ඉන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසුව තමයි නාට්‍ය හා රංග කලාවට ප‍්‍රවිශ්ඨ වෙලා නාට්‍ය අධ්‍යක්ෂණය කරගෙන යන්නේ.

 

දර්ශන විමසීම් - 0724041521

 

ධනූ විජේරත්න

 



අදහස් (0)

ආශා පෙරේරාගෙන් මං විතරක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 215 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1252 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2446 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6995 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site