IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආසියානු මලල ක‍්‍රීඩා ලොක්කාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි

කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ  මලල කී‍්‍රඩා ශූරතාවලියේ පූර්ව සංවිධාන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාව යළිත් කල්දැමීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරීන් තීරණය කර තිබේ. ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මොරිස් නිකලස් මහතා ඇතුළු දුත පිරිසක් හෙට (19) දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි. එහෙත් නවතම ආරංචි මාර්ග අනුව එම නිරීක්‍ෂණ චාරිකාව සඳහා මේ මස 28,  29, 30 යන  දින යොදා ගැනීමට මොරිස් නිකලස් මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී සුගතදාස කී‍්‍රඩාංගනයේ අලූතින් අතුරන ලද ධාවන පථය ඔවුන්ගේ විශේෂ අවධානයට යොමු වනු ඇත. මෙම ධාවන පථය සඳහා පළමු ශ්‍රේණියේ තත්ත්ව සහතිකය ලබාගැනීමට නම් අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයට ඇමරිකානනු ඩොලර් 25000ක (රුපියල් මිලියන 3.2කට අධික) මුදලක් ගෙවිය යුතුය. අලූතින් අතුරන ලද ධාවන පථයේ මං තීරු සළකුණු කිරීම සඳහා විශේෂඥයකු අද (18) දිවයිනට ළඟාවීමට නිමිතය. පළමු පෙළ තත්ත්ව සහතිකය හිමි මලල කී‍්‍රඩා ධාවන පථයන්හි මංතී‍්‍රරු සලකුණු කිරීමේ  විශේෂඥයන් දැනට සිටින්නේ දෙදෙනකු පමණක් ඉන් අයෙක් ලොස් ඇන්ජලීස් නුවර සිට අද දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත. සුගතදාස පිටියේ  ධාවන පථයේ  ඉදිකිරීම් මෙම 25 වැනිදා වනවිට මුළුමනින්ම නිමාවට පත්වන බව දේශීය නියෝජ්‍ය ආයතනය පවසයි.



අදහස් (0)

ආසියානු මලල ක‍්‍රීඩා ලොක්කාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි

සිසිර Friday, 18 May 2012 02:18 PM

ඇමරිකන් ඩොලර් 25000.00 ගෙවන්න කාගේ සල්ලිද යන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3605 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2243 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site