නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.
ක්‍රීඩා උළෙල සඳහා චීනය ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, හාර්බින් සිට යාබුලි නගර තෙක් දිවෙන අධිවේගී දුම්රිය ගමන් සහ යටිතල පහසුකම් සියල්ල සපයා ඇති බවත් ආසියානු ඔලිම්පික් කවුන්සිලය චීන ක්‍රීඩා බලධාරීන්ට සහ චීන රජයට තුති පුද කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස හාර්බින් තෝරා ගැනීම සිදුවූයේ 2023 ජූලි 8 වැනිදාය. ඒ අනුව, සියලු කටයුතු සූදානම් කිරීම සිදුවූයේ මාස 18 ක් වැනි කෙටි කාලයකිනි.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසවු සඳහා ක්‍රීඩාංගන සකස් කිරීම මාස 18 ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීම ද ඔලිම්පික් කවුන්සිලයේ පැසැසුවට හේතුවක් වී ඇත.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ