තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. මෙම 16 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට චීන තායිපේ, හොංකොං, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, උස්බකිස්තානය සහ සත්කාරක සිංගප්පුරුව යන රටවල් සහභාගිවේ. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා හොකී පිල: දිනේෂා පෙරේරා, චතුරිකා විජේසුරිය, මධුෂාණී ජයනෙත්ති, ඊ.ජේ.කීර්තිරත්න, එම්.එම්. දිසානායක, ජී.පී.නිල්මිණී, ඒ.එච්.කුමාරි, අනන්ති රාජපක්‍ෂ, එම්.වී.ධර්මරත්න, එම්.කේ.ගුණරත්න, එස්. දයානන්ද, එස්.ජෝනිස්, මනීෂා වේලාරත්න, දර්ශණී හේරත්, ගීතානී අබේරත්න, නිර්මනී ද සිල්වා, හර්ෂණී වික‍්‍රමසිංහ, තුෂාන්තිකා තේමියදාස, සුනීතා රූපසිංහ මහත්මිය (සහය කළමනාකරිණිය), ජී.ආර්.ප‍්‍රනාන්දු මහතා (කළමනාකරු), එම්.ඒ.එම්.අෂ්රොෆ් මහතා (පුහුණුකරු) සහ ජී.ජී.ධර්මරත්න (සහය පුහුණුකරු)
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල සිංගප්පුරු යයි