සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම (පිරිම)මේ මස 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි. තරගාවලිය මේ මස 16 වැනිදා සිට 24 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට සහභාගිවන රටවල් සංඛ්‍යාව 9 කි. තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, හොංකොං රාජ්‍යය, කසකස්තානය සහ උස්බකිස්තානය යන රටවල් තරග වදියි. පසුගිය වසරේ ශූරයන් වන බංග්ලාදේශය, සිංගප්පුරුව, චීන තායිපේ සහ සත්කාරක තායිලන්තය යන රටවල් ‘බී’ කාණ්ඩයෙන් තරග කරයි. සංචාරක ශ්‍රී ලංකා හොකී කණ්ඩායම: ඉසංක කුමාර ජයසුන්දර (නායක), නුවන් අංජු හේවගේ (උප නායක), තුසිත් දර්ශණ, ජී. ජී. ජයරත්න, ඞී. බී. දිසානායක, එන්.ඞී.ද සිල්වා, එම්.විජේසිංහ, මිලින්ද සපුගස්ගොඩගේ, එස්.එස්.පෙරේරා, පී.කේ.ධර්මරත්න, එස්.බී.විජේසේකර, දීපික වීරසුරිය, එම්.එම්.මුලාෆර්, ධම්මික අබේරත්න, හර්ෂ හෙට්ටිආරච්චි, උපුල් ප‍්‍රනාන්දු, එස්.එස්.ප‍්‍රියලංක, පී. පී. දිසානායක
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආසියානු හොකී සම්මේලන තරගාවලියට ශ්‍රී ලංකා පිල 15 දා තායිලන්තයට