IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘ආසියාවේ රැජින ජනවාරියේ වෙන්දේසියේ‘‘

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"ආසියාවේ රැජිණ" ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුව කින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා ලංකාදීපයට පැවැසීය.

බලංගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කියන මෙම තනි නිල් මැණික කොරෝඩෝ පවුලට අයත් නිල් ගෙව්ඩ වලින් තනි ගලකින් නිර්මාණය වී ඇත.

අඩි 2කට වඩා උසකින් සහ අඩි 2 කට වඩා පළලකින් යුක්ත වන අතර එහි බර කැරට් 15 ලක්ෂ 50,000 කි ( කිලෝ 310 කි )

ඩුබායිහි බෝරා සමාගමක් මෙම වෙන්දේසියට මුල් වී කටයුතු කරන බවත් ඒ සඳහා මැණික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක් ගෙවීමක් තමන් වෙත මූලික වශයෙන් ලබාදීමට ද එම සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවසීය .

එම කටයුත්ත සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විට සකස් කරගෙන යන බවත් චමිල මහතා පැවසීය.

මැණික මිලදී ගැනීම සඳහා චීනයෙන් මෙන්ම ඇමරිකාවෙන් ද දැඩි ඉල්ලුමක් පවතින අතර සුම් තාක්ෂණය එම රටවල නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේදී පැහැදිලි වූ බව චමීර සුරංග මහතා වැඩිදුරටත් පැවසී.

 



අදහස් (5)

‘‘ආසියාවේ රැජින ජනවාරියේ වෙන්දේසියේ‘‘

Aruna Manipura Thursday, 16 December 2021 02:05 PM

10% තුමාට සහ ඔහුගේ පවුලේ උදවියට කීයක් වෙන්කළාද?

:       3       11

susantha Thursday, 16 December 2021 05:22 PM

10%ට කළේ ඉස්සර, දැන් 20% යි..

:       0       0

Hafeel Thursday, 16 December 2021 03:10 PM

මේ ආණ්ඩුවේ අවුරුදු පහම ගත වෙනතුරු එක එක දේවල් කියල කල් මරනවා. දැන් මාස තුනට පෙරත් මේ වගේ වටිනා මැණික් ගලක් ඉහල මිලකට විකුනන්න යනවයි කිව්වා. ඒ හරහා රටේ ඩොලර් හිගය පාලනය කරන්න පුළුවන් කිව්වා. තවද ගම්මන්පිල කිව්වා මන්නාරම තෙල් නිදියෙන් රටේ ණයත් බේරිලා, රට සංවර්ධනත් කරන්න පුළුවන් කියල. මේක ඇත්තද බොරුද කියල ඔවුන් තමයි දන්නේ.

:       1       14

කමල් Thursday, 16 December 2021 03:18 PM

තවත් නාටකයක්

:       2       12

හරීන් Thursday, 16 December 2021 03:19 PM

තවත් නාටකයක්

:       2       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 121 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 173 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 214 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 47 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 201 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1277 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site