IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට

දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය ලකුණු 68 කින් පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් රන් පදක්කමට උරුමකම් කීහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී ලකුණු 133 කට සියලු දෙනා දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට පන්දු වාර 17 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 65 ක් පමණි.

ආසියා ක්‍රීඩා උළෙලට පසුගියවර සිට පන්දුවාර 20 ක්‍රිකට් හඳුන්වාදුන් අතර ගියවර එහි රන් පදක්කම බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ලෝකඩ පදක්කම හිමිකරගත්හ.



අදහස් (0)

ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට

ශාන්ත Friday, 03 October 2014 08:24 AM

හොදටම ඇති රටේ නම බේරගත්ත, සුබ පැතුම් කොල්ලනේ. (ස)

:       0       0

සශිමාල් Friday, 03 October 2014 08:24 AM

නියමයී. (ස)

:       0       0

ගුණවර්ධන Friday, 03 October 2014 08:31 AM

පදකම් මොකුත් මලල ක්‍රීඩා වලට නැහැ. (ස)

:       0       0

ගිහාන් Friday, 03 October 2014 08:34 AM

රජ පවුලේ කුමරවරුන්ගෙන් එක්කෙන්ක්වත් ක්‍රිකට් ගැහුවානම් අපිට ගිය පාරත් පදක්කම් වලට යන්න තිබ්බා. රටේ බලදාරීන්ට රග්බි ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම ලොකුයි, ක්‍රිකට් ක්‍රීඩාවේ රන් පදක්කමට වඩා.....(ස)

:       0       0

රංජිත් Friday, 03 October 2014 08:35 AM

අපේ සුභ පැතුම්. (ස)

:       0       0

හර්ෂ Friday, 03 October 2014 08:42 AM

ශ්‍රීලංකා කණ්ඩායමට උණුසුම් සුබපැතුම්, හැබැයි යුද්දේ තිබෙන කාලෙදිත් ආසියානු ක්‍රීඩා උළෙලේදී අපි මීට වඩා දක්ෂතා දක්වලා තියෙනවා, මම මේ කලපනා කරේ අපේ රටට ඉස්සහ්රහින් මේ වගේ ක්‍රීඩා උළෙලේකදී අඩුම තරමින් රන් පදක්කම් පහක් වත් දැකගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා ? (ස)

:       0       0

ගාමිණී Friday, 03 October 2014 08:45 AM

සුබපැතුම් අපේ කණ්ඩායමට! (ස)

:       0       0

ලසිත් Friday, 03 October 2014 08:54 AM

ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපි රන් හා ලෝකඩ පදක්කම් ඇතුව ගෞරවය බාර ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුලත් නොවුනා නම් පදක්කම් නැතුව හිස් අතින් තමා ලංකවට එන්නේ වෙන්නේ. (ස)

:       0       0

රවී Friday, 03 October 2014 05:35 PM

ලංකවේ ජවන හා පිට්යේ ක්‍රීඩාව දැන් පිරිහිලා (නදී)

:       0       0

රමණි Friday, 03 October 2014 05:40 PM

සමස්ත ක්‍රීඩාවම නඟාසිටුවන්න වැඩපිළිවෙළක් යොදන්න. ඉදිරිය බොහොම අඳුරුයි. හැමදේම පාසලෙන් පටන්ගත යුතුයි. (නි)

:       0       0

කසුන් Friday, 03 October 2014 09:11 AM

සුභ පැතුම්. නමුත් සමස්ථ ක්‍රීඩා ක්ෂේත්‍රයම පරිහානියට ලක්වෙලා කියල‍ා පේන්නේ. එදා ජවය අද නැහැ. (ස)

:       0       0

චන් Friday, 03 October 2014 09:14 AM

සතුටුයි. (ස)

:       0       0

දේශාන් Friday, 03 October 2014 09:53 AM

අර උඩදී ගුවන් යානයේ දොර අරින්න හදපු ඇමති පුතත් මේ සංචාරයට එක වුණා කියලා අාරංචියි...දක්ෂතා කෙසේවෙතත්. (ස)

:       0       0

කුමාර Friday, 03 October 2014 10:13 AM

සතුටුයි. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 03 October 2014 11:21 AM

අපේ කොල්ලෝ ටික එක රන් පදක්කමක් හරි ගෙනාවා කියලා සතුටුවෙයල්ලා. නියමයි කොල්ලනේ, සුභ පැතුම්! පරිස්සමින් එන්න (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 03 October 2014 11:29 AM

උණුසුම් සුබපැතුම් (ස)

:       0       0

සිල්වා Friday, 03 October 2014 11:54 AM

ලංකාවේ මල්ල ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ? දැන් අඩියටම වැටිලා !! බලධාරින් මේ ගැන විමසිලිමත් නොවුණොන් වෙන්නේ ලොකු විනාශයක්. පාසල තුළින් නැවත ගොඩනඟන්න ඕනෑ සියලුම ක්‍රීඩාවන්. පාපන්දු,පිහිනුම්,ටෙනිස්, මලල ක්‍රීඩා, බොක්ෂින් සියලු හැම ක්‍රීඩාවක් ගැනම දිරිගැන්වීම රජයේ වගකීමක්. (නි)

:       0       0

නිහාල් Friday, 03 October 2014 01:05 PM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

නදී Friday, 03 October 2014 08:15 AM

උණුසුම් සුබපැතුම්. කාන්තා ක්‍රිකට් කණ්ඩයමට ත් රන් පදක්කම කරා යන්න තිබබා. අපේ රටට ආසියානු ක්‍රීඩා උළලේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගැහැණු පිරිමි කණ්ඩායම් දෙකටම පදක්කම් කරා යන්න පුළුවන් බව මෙවර ඔප්පු කරා. මේවගේ පියවරක් පසුගිය ආසියානු ක්‍රීඩා උළලේ (2010) දී නොගත්තේ ඇයි ? අපේ රටේ බලදාරීන් පදක්කමක් ගැනීමට අසීරු තරඟ වලට ( හොකි, රග්බි) කණ්ඩයම් පිටින් යවනවා. එත් ක්‍රිකට් වැනි අපිට අනිවාර්යෙන්ම පදක්කම් හිමිවෙන තරග වලට හරි හමන් කණ්ඩායමක් යවන්නේ උනන්දුවක් නැහැ. (ස)

:       0       0

සරත් Friday, 03 October 2014 08:20 AM

අපේ රට දක්ෂ ක්‍රීඩාවක් ඇත්නම් එහි පදක්කමක් සදහා යන්න අනිවාර්යෙන්ම බලදරින් හා ක්‍රීඩකයන්ව උනන්දු කරන්න ඕනේ. (ස)

:       0       0

නිමල් Friday, 03 October 2014 08:22 AM

හොඳ තරඟයක්, මගේ සුබ පැතුම්. ඉස්සර වගේ යුද්දේ නිසා ක්‍රීඩාව දියුණු කරන්න බැහැ කියන්න බැහැ නේ. ඒ නිසා අනෙකුත් ඉසවු වලිනුත් මීට වඩා දක්ෂතා දකින්නට තිබ්බ නම් හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 40 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 152 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 262 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 209 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site