IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආසියා බැංකුවෙන් ලංකාවට කෝටි 8250ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා තවත් ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව කියයි.

ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාරික රෙගුලාසි තවදුරටත් ළිහිල් විය යුතු බව බැංකුව පවසයි.

2015 වසර දක්වා ගතවූ වසර 10 තුළ ආසියා සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 5.5ක් වටිනා වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ අතර, එමගින් මෙරට යටිතල පහසුකම්වල කැපී පෙනෙන සංවර්ධනයක් දක්නට ලැබෙන බවත්,වාර්තාවේ සඳහන් වෙයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා ගතවූ මාස 10 තුළ දී ආසියා සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක මූල්‍යාධාර ලබාදී ඇති අතර, රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති සඳහා තවදුරටත් ආයෝජන සිදුකිරීමට සූදානම් බව ද  එම වාර්තාවේ සදහන් වේ.



අදහස් (0)

ආසියා බැංකුවෙන් ලංකාවට කෝටි 8250ක්

සරත් Thursday, 24 November 2016 01:16 AM

ශා ...අපේ ඇමති ගොයියන්ට රජ මගුල් තියෙයි, . ඊළඟ අයවැයෙන් අපේ අමුඩෙත් ගලවල දෙන්න වෙයි (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 24 November 2016 02:35 AM

රට වෙනුවෙන් අවංකව සේවය කරපු අය‍ට ලැබෙන තෑග්ග. රටම හූරා කාපු අය නිදැල්ලේ. (බ)

:       0       0

සුගත් Thursday, 24 November 2016 04:49 AM

මම දකින විදිහට ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ ඉතාමත් ලිහිල් , ආයෝජකයින් හට හිතකර පරිසරයක් දැනටමත් තියෙනවා. ඕනවට වඩා ලිහිල් කිරීමට යාම දේශීය නිෂ්පාදකගේ පැත්තෙන් බලන කල එතරම් හොඳ නැත. (බ)

:       0       0

අබේරත්න Wednesday, 23 November 2016 12:33 PM

ණය වෙන්නැති...මම නම් ජීවිතේට කාටවත් ණය වෙලා නැහැ. එදා ඉඳලම කොරගෙන ගිය කුඹුර තාම කරනවා....එලෝලු ටික හදා ගන්නවා එළදෙනගෙන් කිරි ටික දොවා ගන්නවා...අනේ මන්දා මේ ගොල්ලෝ මෙච්චර ණය වෙන්නේ මොකද කියලා මම නම් දන්නේ නැහැ..(බ)

:       0       0

චන්න බුවනක Wednesday, 23 November 2016 02:39 PM

මම නම් දැකපු සංවර්ධනයක් නැහැ. මම රස්සාව කරන රටේ ඉඳලා වසරකට වතාවක් ගෙදර යනකොට මට හිතෙන්නේ එක්දාස් අටසිය ගණන් වල පාරක යනවා වගේ බණ්ඩාරවෙල සිට ඇටම්පිටිය පාරේ. (නි)

:       0       0

සිල්වා Thursday, 24 November 2016 08:30 AM

ලැබෙන මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගෙන විධිමත් සංවර්ධනයක් කිරීම බලධාරින්ගේ වගකීමක්. රට නිසිමගට ගන්නම් හැම කෙනෙක්ම මහන්සිවී වගකීමෙන් අවංකව වැඩ කළ යුතුයි. ජපානය කොරියාව සිංගප්පුරුව මැලේසියාව හොද උදා හරණයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 369 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 121 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site