IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් කෝටි 15ක ණයක්

(යොහාන් භාසුර)

ආසියානු සංවර්ධන බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් හෙවත් ඩොලර් කෝටි 15 ක ණය මුදලක් සැපයීමට එකඟ වූ බව එම මණ්ඩලය පවසයි.

මෙම මුදලින් මෙරට විදුලි පද්ධතියේස්ථායිතාව දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති රැසක්  සහ විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක්කරගැනීමේ සම්ප්‍රේෂණණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් සැකසීමට සැළමුස් කර ඇති බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.  



අදහස් (0)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් කෝටි 15ක ණයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට
2024 දෙසැම්බර් මස 19 189 0

කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බ


ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්
2024 දෙසැම්බර් මස 19 1840 2

තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.


කොලොන්නාවේ ගංවතුරට ලබන වසරේ ස්ථිර විසඳුමක්
2024 දෙසැම්බර් මස 19 333 0

මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිර


වීදුරු තොගයකට යටවී රිය සහයක මරුට
2024 දෙසැම්බර් මස 19 413 0

වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම


තෙල් බෙදීමේ ගැටලුවක්
2024 දෙසැම්බර් මස 19 1134 0

ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත්


වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි
2024 දෙසැම්බර් මස 19 431 0

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21407 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13864 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 3 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 333 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site