IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ආහාර ද්‍රව්‍ය ආනයන තහනම ඉවත් කරන්න

(යොහාන් භාසුර)

ආනයනය තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීති විරෝධීව මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් එම තහනම් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා පැවසීය.

දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට යැයි පවසමින් 2019 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි ආහාර ද්‍රව්‍ය කීපයක් ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව එම ආහාර ද්‍රව්‍ය ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය.

මෙරට වෙළෙඳපොල තුළ මේ වන විට ඇති මුංඇට, කහ, උඳු සහ කව්පි ආදි අහාර ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කළ ඒවා නොවන බවත් උත්සව සමයට අවශ්‍ය මුංඇට මිල අහස උසට ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

ආහාර ද්‍රව්‍ය ආනයන තහනම ඉවත් කරන්න

de silva Saturday, 01 April 2023 11:10 AM

නිදහස් වෙළඳපොළ නැතුව කර්මාන්ත දියුණු කරන්න බැහැ.

:       1       8

රටවැසියා Saturday, 01 April 2023 11:12 AM

මේ මිනිස්සු තමයි රටේ දියුණුවට කටයුතු කරන්නෙ කියලා කියන්න පුළුවන් ඇත්තටම ගෝටාගේ කටයුතු අබමල් රේණුවක තරමට වත් වැඩක් නැහැ කියන්න පුළුවන් වුනත් මේ වනවිට ලංකාවෙ කහ වගාව සාර්ථකයි කියන්න පුළුවන් සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව කරද්දී රතුලූනු ආනයනය තහනම් කලා දැන් එහි සාර්තකත්වය පේනවා ඇත්තටම කරන්න ඕන හොරට ගේනවා කියන දේවල් රාජසංතක කර රෝහල් ආදියට දෙන්න ඕන වැඩිපුර තිබේනම් වෙන්දේසියේ විකුණා රජයට ආදායම් ගන්න ඕන කොහොම වුනත් දැනට පනවා ඇති තහනම් කිරීම් ඉදිරියටත් පවත්වා ගතහොත් ඉතාමත් හොදයි.

:       2       10

fairoosSunday, 02 April 2023 04:57 PM

අනේ ඔව් ගොඨාබේ ෆේල් නැහැ පාස්. රටට මෙච්චර වෙලත් කාලකන්නි තවත් කඩේ යන්නෙ රට විනාශ කරපු එව්වොන්ටමයි.

:       0       1

දන්න නිසා කියන්නෙ Saturday, 01 April 2023 11:15 AM

පගාවක් දුන්නොත් ඕන තහනම් දෙයක් ගෙනෙන්න පුලුවං.

:       0       10

LallaSunday, 02 April 2023 06:01 AM

ඒක ඇත්ත... කීයක් හරි නොදී නීත්‍යානුකූලව ගේන දෙයක්වත් නිදහස් කරගන්න නොදෙන අපේ රේගුව සහ වරායේ කට්ටිය පුනරුත්ථාපනය නොකර මේ රට ගොඩනගන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 190 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 111 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 373 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1044 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1048 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 842 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 99 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 224 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site