IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇගිලි අලේ ගුණ කෑමක්

තෙත් කලාපයේ සුලබව වැවෙන වැල්අල විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 900ක් දක්වා ප්‍රදේශවල වැවේ. උද්භිද විද්‍යාත්මක ඩයස්කොරියා අලන්ටා හෙවත් ඇඟිලි අල නමින් පොදුවේ හැඳින්වෙන මේ අලයේ එක් කෙළවරක් සිහින් කොටස් කිහිපයකට වෙන්වී බෙදී වර්ධනය වන බැවින් එයට ඇඟිලි අල යන්න ව්‍යවහාර වෙයි. බොහෝ විට මේ කොටස් අතක හෝ පාදයක ඇඟිලි ලෙස දැකිය හැකියි. මහියංගනයේ විල්ලුපිටියේ පදිංචි ඩි.එම්.ප්‍රියන්ත මහතාගේ නිවසේ ගෙවත්තේ වැඩුණු අලයක් දැකිය හැකි විය.

ශ්‍රී ලංකාවේ දී වැල් අල යනුවෙන් හදුන්වන අල විශේෂ 50ක් පමණ ලෝකයේ දැකිය හැකිය. හිඟුරල, රාජ අල, දන්දිල, ගුරු අල හා ඇඟිලි අල මේ අතර වඩාත් ජනප්‍රිය විශේෂයන්ය. මෙම අල විශේෂයන්හි කෙළවර බෙදී වර්ධනය වීම ස්වභාවික දෙයකි.

කාබෝහයිඩ්‍රේට් බහුලව ඇති මේ අල වර්ගයේ ග්‍රෑම් 100 ක කැලරි ඒකක 118ක් අඩංගු බව පර්යේෂකයෝ කියති. මෙහි ඇති තන්තු මලබද්ධය අඩුකරයි. ආහාරවල ඇති විෂ සමනය කිරීමටත් මහ බඩවැලේ හටගන්නා පිළිකා මර්ධනයටත් උපකාරීවන බව වෛද්‍ය මතයයි. රුධිරයේ සීනි මට්ටම පාලනයටත්, කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීමටත් මේ අලයේ විශේෂ ගුණ මහෝපකාරී වෙයි.

තන්තු, මලබද්ධය අඩු බඩවැල යෝනි පමිතිෙයන් සිට ආහාර විෂ සහිත සංයෝග වැළැක්වීම මගින් බඩවැල් හා අඩු මහ බඩවැලේ පිළිකා අවදානම එය බන්ධන මගින් නරක (LDL කොලෙස්ටෙරෝල්) කොලෙස්ටරෝල් මට්ටම අඩු උපකාරී වේ. මීට අමතරව, සංකීර්ණ කාබෝහයිඩ්රේට හොඳ මාර්ගයක්, එය එම හේතුව නිසා, අඩු ග්ලයිසමික් දර්ශකය සෞඛ්ය සම්පන්න ආහාර ලෙස නිර්දේශ, රුධිරයේ සීනි මට්ටම තුළ ස්ථාවර වර්ධනයක් පාලනය, සහ.

DSC08459 DSC08464 DSC08469



අදහස් (0)

ඇගිලි අලේ ගුණ කෑමක්

විජයබාහු Tuesday, 26 May 2015 10:04 AM

හොඳ ලිපියක් (බ)

:       0       0

යෝනක Wednesday, 27 May 2015 02:35 AM

අද කාලේ අය මේවා දැකලාවත් නැතුව ඇති (නි)

:       0       0

නදී Tuesday, 26 May 2015 11:07 AM

අදමයි දැක්කේ. කොහෙද මේවා මිලදී ගන්න තියෙන්නේ. කන්න හරිම ආසයි. (බ)

:       0       0

සමන් Tuesday, 26 May 2015 11:20 AM

නදී, හයිලෙවෙල් මාර්ගයේ අම්බලම අවන්හල අසල ඇති කඩපෙලේ කඩයක හැමදාම වගේ මේ වර්ගවල අල තියනවා දැකල තියනවා. හැබැයි කිලෝවක් රුපියල් 300/- කට එහා (කේ)

:       0       0

සිල්වා Tuesday, 26 May 2015 12:06 PM

අපේ දේවල් රැකගැනිම අපි කාගේත් වගකීමක් ගොඩක් කට්ටිය බටහිර පන්නයට වැඩකරන්න ගහින් විහින් ලෙඩ වෙනවා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ අපි ඉපදුන ප්‍රදේශයේ ඇති ආහාර පරිභෝජනයට ඉතාම සුදුසු බව අද විද්‍යාත්මකව ඒ දේවල් ඔප්පුවෙලා තියෙනවා කරවිල,ගොරකා,කරපිංචා,කබරන්කා,නෙලුම් අල,පලා වර්ග මෙවැනි දේශීය දේවල් වල තිබෙන ගුණය විදේශිකයන් මවිතය පත්කරනවා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:30 PM

ලෙඩ අඩු කරගන්නනම් දේශිය වගේම කෘතීම පොහොර භාවිතයෙන් තොර නැවුම් අහාර හැමවිටම පාවිච්චියට ගන්න , පුලුවන්නම් ගෙදර වත්තේ හිටවගනවානම් වඩා හොඳයි (බ)

:       0       0

රංග Tuesday, 26 May 2015 01:09 PM

මොනෝ සෝඩියම් ග්ලූටැමේට් අපේ රටේ තහනම් නොකරන්නේ ඇයි? (නි)

:       0       0

මනෝජ් Tuesday, 26 May 2015 02:38 PM

ඕක තමා ගම වටිනවා කියන්නේ. මම නම් මේ හැමදේම භුක්ති විඳිනවා. (නි)

:       0       0

ගුණතිලක Tuesday, 26 May 2015 03:16 PM

කරපිංචා ලෙඩ 34 කට බෙහෙතක් කරපිංචා කැද උදේ ආහාරය ගැනීම තුළින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලොස්ටරෝල්,විශාල ලෙඩ ප්‍රමාණයකට සුවය සපයනවා කබර්රනගා පලතුර ආහාරය ගැනීම තුලින් අැගේ සිනි අඩුවෙනවා ගොරකා සහ සුදු ලුණු ඉගුරු නිතර ඔබගේ අහාර වලට එක්කරගැනිමෙන් කොලොස්ටරෝල් පාලනය කර ගත හැක.කරවිල සතියකට වතාවක් ආහාරය යොදා ගැනීම ඉතාම සුදුසුයි. (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 229 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1873 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 858 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 999 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1219 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site