IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඇඟට දැනෙන්න ලිට්‍රෝ පහතට

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු වන නිෂ්චිත මුදල හෙට (4) පෙරවරුවේ නිවේදනය කරන බවත් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිලට සමගාමීව සෙසු ගෑස් සිලින්ඩර දෙකේ ද මිල අඩු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (25)

ඇඟට දැනෙන්න ලිට්‍රෝ පහතට

අරවින්දමොනරවිල Monday, 03 April 2023 03:40 PM

1350 තිබුණු ගෑස් සිලින්ඩරය 5400 දක්වා වැඩිකරලා ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයට පත් කෙරුවා. රනිල් රාජපක්ෂ තිරිසන් කල්ලිය දැන් අගෝසතු මාසයේ පළාත් පාලන ඡන්දය පවත්වන්න ලැහැස්ති වෙනවා. වරෙල්ලකෝ ලැහැස්ති වෙලාම ජනතාවත් ඉන්නවා... නුඹලාව පිළිගන්න.

:       59       85

[email protected]Monday, 03 April 2023 04:25 PM

චන්දයක් පේන්නවත් නැහැ.අඩුකරන එකනම් හොදයි.

:       18       44

රවින්Monday, 03 April 2023 04:27 PM

1350ට දුන්නෙත් රනිල්. දැන් ඔයාලගෙ විරැවො නග්ගපුන බස්සන්නෙත් රනිල්.

:       18       57

සංකල්පMonday, 03 April 2023 05:11 PM

සහතික ඇත්ත බ්‍රෝ...!

:       10       39

අරවින්ද මොනරවිලTuesday, 04 April 2023 05:33 AM

විරුවා නොවෙයි රනිලා තමා 5400 ට වැඩි කෙරුවේ, ඒ ජනතාවගෙන් පලි ගන්න දැන් ජාත්‍යන්තරයේ බලපෑමට අගෝස්තුවල ඡන්දයට යන්නයි සූදානම් වෙන්නේ.

:       7       7

යෝගා Monday, 03 April 2023 03:45 PM

කොච්චර අඩු කලත් කඩකාරයින්ගේ ඇඟට දැනෙන්න නම් දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්නම ඕනෑවෙයි...

:       7       67

Pankumburage Monday, 03 April 2023 03:55 PM

චන්දයක් ළඟදීම එයි කියල ඇඟට දැනෙනවා.

:       29       37

dasa Monday, 03 April 2023 04:14 PM

ඇඟට කෙසේ වෙතත් මොලේට නම් දැනෙනවා. රුපියල් 1700ට තිබුණු ගැස් 4850ට නග්ගලා දැන් නැවත 3850ට බස්සනවා. කොයි පැත්තෙන්ද ලොක්කා මේවට හිනාවෙන්න ඕනේ...?

:       46       54

රවින්Monday, 03 April 2023 04:31 PM

පිටිපස්සෙන්. ගිය අවුරැද්දෙ ගෑස් එනකං දවස් ගනන් පෝලිංවල ඉන්ඩැද්දි ඔයාගෙ මොලේ ඒ පැත්තට බැහැල.

:       29       48

ලමයTuesday, 04 April 2023 05:52 AM

ගෑස් තියෙනව සල්ලි නෑ මල්ලි

:       2       3

නිමේෂ් Tuesday, 04 April 2023 07:01 AM

මිනිස්සු පෝලිම් වල ඉන්නවා දැකල තමයි ලෝක බැංකුවෙන් ගෑස් ගන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 130 ක අදාරයක් දුන්නේ , ගොටගේ කරුමෙට ඊට කලින් මිනිහව මිනිස්සු එල්වුව

:       1       4

ajith Monday, 03 April 2023 04:49 PM

මේ මිල අඩු කිරීම් සියල්ලට මුල නම්, දැන් මැතිවරණයක් පැවතියොත් NPP නියත ජයග්‍රහණයකට ආණ්ඩුව බියවීම නිසයි. එබැවින් මේ සියල්ලටම ස්තුතිවන්ත විය යුත්තේ NPP එකටයි...

:       56       38

ජී බණ්ඩාර Tuesday, 04 April 2023 06:46 AM

නැගෙනහිරෙන් ඉර පායනවා ඇත්ත නම් මනෝරාජික මාලිමා ආණ්ඩුව ආවොත් ලංකාවෙ පාලනය උතුරු කොරියාව ඉක්මවා යනවා කියලා කියන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් තියෙන අය සිටියත් පාලනය සම්බන්ධ පුහුණුවක් නැති මිනිස්සු කොහොමද ආණ්ඩුව කරන්නෙ .දැක්කනෙ කියත්මගේ කට්ටිය ඇවිල්ලා කරපුදේ .මාලිමාව ආවත් වෙන්නෙ ඒකමයි

:       5       6

Rohana Monday, 03 April 2023 04:59 PM

ඉතිං වැඩිකරද්දිත් ඔයිටත් වඩා ඇඟට දැනෙන ගානකින්නේ වැඩිකළේ...

:       9       32

Thilina Monday, 03 April 2023 07:09 PM

මේකේ තියෙන සමහර කමෙන්ට් දැක්කාම හිතෙන්නේ මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ දේශපාලකයන්ගේ විතරක් නොවන බවයි. අවුරුදු 74ක් තිස්සේ අඩුවට කාලා කාලා ලෝකයට ණය වුණු එකේ ප්‍රතිඵල අද අපි ඔක්කොම භුක්ති විඳිනවා...

:       8       54

AkilaTuesday, 04 April 2023 07:08 AM

යුඑන්පි බබාලාගේ මේ වගේ කමෙන්ට් ලඟදි වැහිවහල , ගැස් මිල වැඩි කරන්න උනේ ඩොලර් එකේ අගය 3 ගුණයකින් විතර වැඩි උන නිසා .(ඩොලර් එක වැටෙන්න පටන් ගත්තේ රනිල්ගේ යහපාලන සමයේදී) කලින් කවුරුවත් ණයවෙලා අඩුවට ගැස් මිනිසුන්ට ගෙනත් විකුණුවේ නැහැ

:       4       1

ගල්පරTuesday, 04 April 2023 07:28 AM

Thilina...අවුරුදු 74ක් තිස්සේ මිනිස්සු අඩුවට කාලා කාලා ලෝකයට ණය වුණ නෙමෙඉ.....අවුරුදු 74ක් තිස්සේ තිස්සේ දෙසපලුවෝ මුළු රටම හොරාකාපු එකය්.දැන් වෙන්නෙත් තාමත් හොරා කන එකය්.

:       2       2

පැරකුම්Tuesday, 04 April 2023 08:02 AM

තිලින ඔබ නිවැරදියි. සහන සපයා චන්ද හොරා කෑමේ උපක්‍රම නිසා මේ තත්වය උදාවූ බව කිසිවෙක් පිලිගැනීමට කැමති නැත.

:       1       5

nalin Monday, 03 April 2023 07:20 PM

ජාතික ජන බලවේගයට ජයවේවා, මිනිස්සු තව ජාතික ජන බලවේගය වටා එකතු වෙනව කියල තේරුනොත් මුන් ගෑස් නිකන් දෙන්න උනත් බලනව ඉස්සරහට ඔන්න බලහන් බොරුද කියල, අපේ රටට ජයවෙවා.

:       8       2

sukitha Monday, 03 April 2023 10:22 PM

දෙවියනේ දේශපාලනයෙන් වියුක්ත ආර්ථිකයක් නැතිද? හැම මගුලටම දේශපාලනේ. හෝද හෝද මඩේ දාන්නේ අයි? මිල අඩු කරලා චන්ද ගන්නවා. චන්දේ දීල මිල අඩු කරගන්නවා. ආර්ථික න්‍යායන් වලින් නොවෙයිද මිල තීරණය විය යුත්තේ? මිල අඩු කිරීම පුද්ගලයකුගේ දක්ෂතාවයක්ද? මිල අඩු කිරීමට චන්ද හිමිවිය යුතුද? මිල අඩු කල කෙනා මීළඟ ජනාධිපති විය යුතුද?

:       2       1

සිල්වා Monday, 03 April 2023 11:46 PM

ඉන්ධන මිල අඩු කළා ගෑස් මිල දන් අඩු කරනවා. ඒත් විදුලි බිල අඩු කරන්නේ කවදාද?

:       0       1

Rasi Tuesday, 04 April 2023 05:13 AM

මෙතන ගොන් හරක් වගේ කොටන්න එපා. දේශපාලකයෝ වගේම, මීහරක් ජනතාවත් රටට අහිතකරයි අර වෘර්තිය සමිති කාරයෝ වගේ. පහුගිය වසරේ සිදුවුණු, තෙල් සහ ගෑස් වැඩිවීමට ලංකාවේ ඇතිවෙච්ච් ප්‍රශ්නය වගේම, ලෝකයේ සිදුවෙච්ච් අනෙක් දේවලුත් හේතු වුණා. ලංකාවේ අර්බුදයක් ඇති නොවුනත් නැවත රුපියල් 1700 ගෑස් දෙන්න බැහැ.

:       1       4

Tharanganie Tuesday, 04 April 2023 07:20 AM

ලිට්‍රෝ එහෙම කලත් බස්ගාස්තු වංචා කරනවා මම උදාහරණයක් කියන්නම් ගාස්තු අඩුවීමට පෙර රුපියල් 150/= වූ ගාස්තුව ඊයේ රුපියල් 140/= ගත්තා මේක කලේ බලංගොඩ සිට 99 මාර්ගයේ ධාවනය වන නිව් තරංගනී බසයක තමයි මම ඊයේ රත්නපුර කච්චේරිය (දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය) ළගින් යාලුවෙක් හමුවෙන්න ඇහැලියගොඩ එන්න ආවා කලින් අයකලේ 150/= යි ඊයේ 140/= මම බැලුවම දැක්කෙ මට රත්නපුර රෝහල හංදියේ සිට ටිකට් එක නිකුත් කරල තිබුනෙ රුපියල් 138/= ලෙසට ඉතිරි රුපියල් දෙක දුන්නෙ නැහැ නමුත් කච්චේරිය අයත් ප්‍රදේශයටත් එම බසයේ ෆාම්ගාඩ්න් කියලා බස් ගාස්තුවක් තියෙනවා ඒකට ටිකට් දුන්නෙත් නැහැ .නමුත් බසයේ අලවා තිබූ ගාස්තු සටහනේ රුපියල් 138/= ක ගාස්තුවක් නැහැ තිබුනෙ 134/= ක ගාස්තුව තමයි මෙයින් පේනවා ගාස්තු සටහනේ කොහොම තිබුනත් ටිකට් මැෂිමේ ගාස්තු හරියට සංශෝධනයක් කරල නැහැ කියලා ප්‍රවාහන ඇමතිවරයා මේ ගැන අවධානයට ගනීද කියලා බලාසිටිමු

:       1       2

නිහාල් Tuesday, 04 April 2023 10:08 AM

NPP එකට ස්තුති වේවා. මේ හැමදේම කරන්නේ NPP එකට බයේනේ

:       7       4

fairoos Tuesday, 04 April 2023 12:21 PM

මොන කාලකන්නි ආවත් කමක් නැහැ බඩු මිල අඩුකලා කියන්නේ අන්න එයා තමයි හොඳටම කරන්නේ .ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 990 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 780 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 63 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2890 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 719 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1441 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 302 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site