මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ.
වාර්තාවූ මෙම 190 දෙනා සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1022 දක්වා ඉහළ ගියේය.
මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ය.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක්
විජිත් Wednesday, 07 October 2020 10:04 AM
අපි කවුරුත් දන්නේ නැහැ අපේ ශරීරවල මේ වයිරසය තිබෙනවාද කියලා. හරියට පූසෝ වගේ. පූසා නොහොත් බලලා කියන්නේ ඇත්තටම වයිරස් ගුලියක්. එයාගේ ඇඟේ, ලෝමවල විශාල ක්ෂුද්‍ර ජීවින් සංඛ්‍යාවක් ජීවත්වෙනවා. නමුත් පූසාට ඒ ගොල්ලන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පූසා මේ ලෙඩරෝග වාහකයා වශයෙන් ක්‍රියා කරනවා. ඒ නිසා අපි හැකි ප්‍රමාණයෙන් pcr පරීක්ෂණ කරගැනීම වැදගත්. ඒ වගේම තමයි ඇතැම් මාධ්‍ය මිනිසුන්ගේ පුද්ගලිකත්වය කෙලෙසන අයුරින්, තම මධ්‍යයේ හුදු ජනප්‍රිය බවක් ඇතිකරගැනීමට, ලෙඩ රෝග ආසාධිත අයගේ නිවාස ආදිය පෙන්වනවා. ඒ වගේම ඒ අයගේ රැකියාව හුවා දක්වනවා. රැකියාවට උස් පහත් බවක් ආරෝපණය කරන ලංකාව වැනි තවමත් " දියුණුවන" රටක මිනිසුන් අනෙකාට ගරු නොකරන තාක්කල් අනෙකාත් තමන්ට ගරුනොකරන බව සිහිපත් කළයුතුයි. අපි කවුරුත් කැමැත්තෙන් ලෙඩ බෝකරගන්නේ නැහැ. එ් නිසා ආසාධිත අපේම සහෝදර සහෝදරියන්ට, ඒ අයගේ පුද්ගලිකත්වයට ගරුකරමු. ඒ ගොල්ලොත් අපි වගේම මිනිස්සු. ඔබයි මමයි වගේම දුක, කඳුල, සතුට හඳුනන එකම හුස්ම බෙදාගන්නා, එකම අහසයට ජීවත්වන අහිංසකයෝ...
සුනිල් Wednesday, 07 October 2020 10:28 AM
මිනිස්සුන්ට කොරෝනා වැළඳුනා කියලා පහර ගැසීම සහ කොන්කිරීම රෝග ලක්ෂණ පහළවූවන් ටෙස්ට් කරගෙන නිරෝධායනයට යොමුවීමට, අධෛර්යමත් කිරීමට හේතුවේ. ඒකෙන් වෙන්නේ තව තවත් වයිරසය රහසේ පැතිරෙන එකයි. ඒ නිසා දැනට රෝගය වැළඳුණු අයට පහර ගැසීමෙන් වළකින්න.