IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇඟලුම් සේවකයාගේ දේහය බාර ගන්න කාන්තාවෝ තිදෙනෙක්

රිය අනතුරකින් මිය ගිය ඇගලුම් සේවකයකුගේ දේහය බාර ගැනීමට කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වූ බව කියමින් ගම්පහ පොලිසිය අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පොලිසිය කීවේ කාන්තාවන් තිදෙනාම කසාද සහතික ඉදිරිපත් කරමින් අයිතිවාසිකම් කියන බවයි.

එම කාන්තාවෝ තිදෙනාම අද නීතීඥවරුන් තිදෙනකු මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

තිදෙනාගේ දරුවන් හය දෙනාට කිසිදු අගතියක් නොවන පරිදි අවසන් කටයුතු සිදු කරන ආකාරය සාකච්ඡා කර බදාදා (16) අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

 

 

 

 



අදහස් (0)

ඇඟලුම් සේවකයාගේ දේහය බාර ගන්න කාන්තාවෝ තිදෙනෙක්

දුමින්ද Tuesday, 15 November 2016 02:43 PM

හොඳ වාසනාවන්තයෙක් (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 15 November 2016 03:56 PM

රුපවති අක්කේ ඔයා මිලානෝ වල නේද ඉන්නේ? (අ)

:       0       0

රූපවතී Wednesday, 16 November 2016 08:03 AM

නැහැ පිටිගල මහත්තයා, මම ඉන්නේ සයිප්‍රසයේ. බ්‍රිටිෂ් බේස් එකක. මේක අයත් බ්‍රිතාන්‍යයට (නි)

:       0       0

සෙනරත් Wednesday, 16 November 2016 01:01 AM

එකවර කාන්තාවන් කීපදෙනෙක් විවාහ කරගැනීමට නීතියෙන් අවසර ඇති අය ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 November 2016 07:49 AM

මාර වැඩ කාරයෙක්නේ ? (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 November 2016 07:50 AM

අනේ අප්පේ කසාද සහතික තුනක් කොහොමද නිකුත් කරන්නේ නීතියෙන්. (අ)

:       0       0

පීරිස් Tuesday, 15 November 2016 08:12 AM

මොහු අන්‍ය ජාතිකයෙක්ද? (නි)

:       0       0

යසන්ත Wednesday, 16 November 2016 02:17 AM

පුදුම වාසනාවන්තයෙක් වගෙයි (නි)

:       0       0

සිල්වා Tuesday, 15 November 2016 08:51 AM

පිරිස් මනුස්ස ජාතියට නිගා දෙන්ඩ එපා .. (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 15 November 2016 10:13 AM

"සකල සිරින් පිරි සිරි ලංකාවේ "..... ඔහොම දේවල් සිදු වීම ස්වාභාවිකයි. සමහර "ලොකු ලොක්කන් යයි කියා ගන්නා අයට මෙන්ම , ඒ අයගේ පවුල්වල අයට උනත් ", ජාතික හැදුනුම් පත් වගේම පාස්පෝර්ට් කිහිපයක් එකම නමින් තිබෙන එකේ මේක මොකද්ද ? මළ ගිය තැනැත්තාට දිය හැකි උසස්ම අවසාන ගව්රව අවසාන කර නීති ප්‍රශ්නවල බසින එක තමා දැනට කරන්න තිබෙන මුලිකම දෙය. (අ)

:       0       0

සුලොචන Wednesday, 16 November 2016 07:06 PM

හරිම වාසනාවන්ත සැමියෙක් තුන්දෙනාගෙම ආදරේ වැඩි කමට මොලේ අව්ල් වෙලාදස දන්නේ නා රිය අනතුර උනේ.(රේ)

:       0       0

පද්මිණී Wednesday, 16 November 2016 05:48 AM

මියගියේ රිය අනතුරකින් කිවුවා නේද. තුන්දෙනාම හවසට ගෙනෙන්න කියා දීපු බඩු ලැයිස්තුව ගැන හිතමින් පාරේ යන්න ඇති. තණ්හාය ජායති ශෝකෝ... (නි)

:       0       0

චන්දන Tuesday, 15 November 2016 11:18 AM

සිල්වා, මට හිතෙන්නේ ඔබට වල්ගේ පෑගිලා, පීරිස් අහල තියෙන්නේ ඉතාම සාමාන්‍ය ප්‍රශ්නයක්. මොහු අහන්නේ තිදෙනාටම කසාද සහතික තියනවා නම් මේ පිරිමියා අන්‍ය ජාතිකයෙක්ද? (ර)

:       0       0

රූපවති Tuesday, 15 November 2016 11:54 AM

බුදු අම්මෝ...කොහොමද දෙවියනේ තුම්බිඩි ජීවිතයක් ගෙවුවේ ..මිනිස් හමක් පොරවාගෙන ...එක හදවතක් ලදුව උපත ලබල .?දරුවෙක් මෙළවට බිහිවෙලා එක වරක් තාත්තේ..! කියනකොටවත් වැරදි හදාගන්න වෙලාවක් තිබුනේ නැද්ද ..? දරුවන් 6 දෙනෙක් .. අද අසරනකරලා අසරණ කාන්තාවන් තුන් දෙනෙකුත් සමග ..? මේවට දෙවින්ටවත් උත්තර දෙන්න හැකිද ..?මම උපන්දා සිට අද ටත් මව හැර කිසිවෙකු විශ්වාස නොකලෙමි .. අද මව ජීවතුන් අතර නැති කොට ..මා... මා පමණක්ම විශ්වාස කිරීමට වගබලාගතිමි ....? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 333 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1189 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2798 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site