IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇඟ විකුණූ කතුන් 12ක් අත්අඩංගුවට

තායි කතුන් තිදෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් 12ක් තලවතුගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිටියදී එහි කළමනාකාරවරිය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

රුපියල් 60,000ක මාසික කුලියට එම ගොඩනැගිල්ල ගෙන එහි සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. සැකකාර කතුන් බදාදා (1) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඇඟ විකුණූ කතුන් 12ක් අත්අඩංගුවට

ඇන්ජලෝ Wednesday, 01 June 2016 01:01 AM

අර රටේ සල්ලි හොරකම් කළ අයවත් අල්ලන්නකෝ, මේ කීයක්හරි හොයාගන්න යමක් කමක් කරන අය විතරක් අල්ලන්නේ... (නි)

:       0       0

ඉන්දු Wednesday, 01 June 2016 01:17 AM

සුදුසු වයසේදී පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම, කැමති අයට යන්න මේ වගේ ස්ථාන සෞඛ්‍යසම්පන්නව, විධිමත්ව පවත්වාගෙන යාම හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. මගේ අදහසට ගොඩක් අය විරුද්ධ වෙයි. එ්ත් අපේ රටේ තිබුන සාරධර්ම, සංස්කෘතිය යනු තවදුරටත් අපි දුටු ලස්සන හීනයක් පමණයි. ලෝකයත් එක්ක අපි දැන් ඉස්සරහට (ඇත්ත වශයෙන්ම පසුපසට) ගිහින්. අපිට ආපහු හැරෙන්න බැහැ දැන්. දැන් මනුෂ්‍යයාගේ මනස පාලනය කරන්නේ අන්තර්ජාලයයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 01 June 2016 12:55 PM

මා රජයට කරන යෝජනාව වන්නේ වෛද්‍ය වාර්තාව අනිවාර්යකොට නීතිගතකොට බලපත් නිකුත් කරන්න. මෙය මිනිස් අවශ්‍යතාවයකි (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 01 June 2016 05:10 AM

මෙයින් වෙන්නේ රටේ ලිංගික අපරාධ සහ කුඩා දරුවන් අපයෝජනය කිරීම වැඩිවෙන එක විතරයි . (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 01 June 2016 05:57 AM

චන්ද්‍ර වීරසිංහ, හැමෝම කියන පලියට ඔයත් කියන්න යන්න එපා, ලෝකයේ පළමු රැකියාව ගණිකා වෘත්තිය නොවෙයි. පළමු මිනිසා ආදම් ගේ රැකියාව උයන් පාලනයයි. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 June 2016 08:06 AM

මම නම් කියන්නේ පාසලට වඩා ගෙදර පරිසරය තමයි දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතු නියම තැන. නමුත් අවාසනාවකට අද සමහර තැන්වල ගෙදර පරිසයත් දුෂිත වෙලා තියෙද්දී පාසලෙන් දෙන අවබෝධයෙන්වත් සෑහීමකට පත්වෙයිදෝ කියලයි සැක (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 01 June 2016 08:49 AM

ඇඟ විකුණන එක ලෝකයේ කාන්තාවන් කළ පළමු රැකියාව යැයි මම කියවා ඇත. යුරෝපයේ හා තවත් රටවල අඩු වැඩි වශයෙන් රජයේ අවසර ඇතුව වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වේ. එතුළින් අසහනය, කාන්තා බලහත්කාරකම්, ළමා අපචාර, දුෂණයන් අවම කරගත හැකි බව සමික්ෂණ වලින් පැහැදිලි වේ (නි)

:       0       0

සුමිත් Wednesday, 01 June 2016 09:43 AM

ගමේ කාන්තාවන් කාගේ කවුරුන්ද සොයා බලා මෙි වැරදි වලට පෙලඹුවෙි කවුරුන්ද? යන්න සොයා අදාල පුදුගලයින් නීතියේ ඉදිරියට ගෙන ඒමට වග බලා ගත යුතුයි (හේ)

:       0       0

ජෙහාන් Tuesday, 31 May 2016 07:50 PM

මේ කාන්තාවන් මේ තත්ත්වයට පත්වුණේ කාගේ වරදින්ද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 31 May 2016 10:18 PM

ලෝකයේ පැරණිම රැකියාවට තහංචි දමන්න එපා. මේ අය මේ තත්වයට පත්ව ඇත්තේ සමාජයේ වරදින් මිස ඒ අයගේ සතුට විනෝදය පිණිස නොවේ. ඔය සෑම කාන්තාවක් පිටිපසම කඳුළු කතාවක් තිබෙනවා. පව්කාර ස්ත්‍රියට ගල් ගැසීමට ඉක්මන් වන්න එපා (නි)

:       0       0

බන්දුල Wednesday, 01 June 2016 12:25 PM

ඉන්දු කියන එක හරි. අද අපේ සංස්කෘතිය කියලා මේවගේ වැඩ හෙළාදැක්කට, දැන් සමාජයේ අන්තර්ජාලය ඔස්සේ හොඳ හා නරක දෙකට 50%ක මිනිසුන් ඇබ්බැහිවෙලා. යුරෝපා රටවල වගේ මේකත් සමාජගතව කළා නම් අඩුම තරමින් ස්ත්‍රී දූෂණ කරන කාමාතුරයන්වත් ටිකක් හෝ අඩුවේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 758 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 448 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 601 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 396 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1092 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site