හෝකන්දර මාලසිංහගොඩ පාරේ ග්‍රීන් ෆීල්ඩ් ගාඩ්න්හි අංක 317/S දරණ නිවසේ පදිංචි පසඳි කාරියවසම් දියණිය තැලැසීමියා රෝගයේ බැරෑරැම් අවස්ථාවක සිටින බවත් ඇයට වයස අවුරුදු 14 වීමට ප්‍රථම ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බවත් වෛද්‍යවරු නිදේශ කරති.
කුඩා කල සිට සෑම මසකම ඇයට ලේ අලුතින් ලබාදීමේ කාර්යය අඛණ්ඩව සිදුවන බවත් වහාම ඇගේ ජිවිතය බේරා ගැනීමට නම් ඇට මිදුළු බද්ධ කිරිමේ ශල්‍යකර්මය කළ යුතු බවත් ඒ ඇට මිදුළු ප්‍රදානය කරන්නෙකු ඉන්දියාවෙන් සොයාගෙන ඇති බවත් ශල්‍යකර්මය කොළඹ නවලෝක රෝහලේ සිදු කිරිමට අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 57 කි. එයින් රුපියල් ලක්ෂ 28 ක් සොයා ගැනීමට හැකි වු බව ඇයගේ දෙමාපියෝ කියති. ලබන ජනවාරි අවසන් වීමට ප්‍රථම ශල්‍යකර්මය කළ යුතු බව වෛද්‍යවරු පවසති.
වසන්ත රත්නායක, සේනානි විලියම්ස්,ගනේෂ් ශාන්තන් යන වෛද්‍යවරු ශල්‍යකර්මය සිදු කිරිමට යති.
අනාගතයේ වෛද්‍යවරියක වීමේ සිහිනය දකින පසඳි දියණියගේ ජිවිතය බේරාගැනීමට ඔබගේ සහය පතයි.
කේ.එම්.ජි.සෙනරත් කාරියවසම් නමින් කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ අංක 8130920403 යන ගිණුමට බැර කළ හැකිය.
සෙනරත් කාරියවසම් (පියා) - 0714454793
ගංගා දිද්දෙණිය (මව) - 0714456454
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇට මිදුළු සැත්කමට තව ලක්ෂ 29 ක් සොයයි
සම්පත් Monday, 19 December 2016 09:56 AM
සම්පත් බැංකුවේත් ගිණුමක් අරින්න. ලංකා බැංකුවක් හොයාගන්නත් අමාරුයි ගොඩක් වෙලාවට සමහරක් පැති වල. ඔන්ලයින්ට් ආධාර ට්‍රාන්සර් කරන්න හැකි අයට ලේසි වෙන්න (නි)
චමින්ද Monday, 19 December 2016 11:43 AM
අපි හැකි පමණින් උදවු කරමු යාළුවනේ (නි)