IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇතෙක් එප්පාවල හොල්ලයි

එප්පාවල නගරයට අද ආ ඇතින්නක පොලිසියේ වතුර ටැංකියෙන් වතුර බී නගරයේ යද්දී රැස්වී සිටි පිරිසකගේ කලබලය නිසා ඇතින්න කුලප්පු වී දුවන්නට පටන් ගත් බවත්, ත්‍රිරෝද රියදුරකු තුවාල ලැබූ බවත් , පසුව ඇතා වන ලැහැබකට කොටු කර ගත් බවත් වනජීවී නිලධරයෝ කියති.

මිනිසුන් කලබල නොවී නම් ඇතා කැලෑ වදිනු ඇතැයි ද ඔවුහු කියති.

ATHA-1 ATHA-2

 



අදහස් (0)

ඇතෙක් එප්පාවල හොල්ලයි

සේන Wednesday, 12 August 2015 05:06 AM

අලින් මහජනතාව අතරට ආවොත් මොකද කරන්න ඕන කියලා වන ජීවී එක අපිව දැනුවත් කරන්නේ නැහැ. (නදී)

:       0       0

සාමුලී Wednesday, 12 August 2015 05:30 AM

නාවලපිටියේ ඇත් රජු කියලා කෙනෙක් කටවුට් ගහගෙන හිටියා එයාද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බැලුවා නම් හොඳයි. පිස්සු කෙලිනවා නම් මෙල්ල කරගන්න එපෑයැ. (නදී)

:       0       0

හේවා රතු Wednesday, 12 August 2015 06:22 AM

දැන් රතු අලිත් වියරු වැටිලා (නදී)

:       0       0

ගයනී Wednesday, 12 August 2015 06:57 AM

ඕක ඉතින් අලින්ගේ සිරිතනේ(නදී)

:       0       0

මදු Wednesday, 12 August 2015 11:17 AM

අලින්ට දැන් කොළපාට පේන්න බෑ (අ)

:       0       0

ජයනාත් Wednesday, 12 August 2015 11:26 AM

අපේ මින්සුන්ගේ වැරැද්ද. ඒ තිරිසන් සත්වයාට වතුර බීලා පාඩුවේ යන්න නුදුන්නට හොඳ දඬුවම එයා දුන්නේ...! ඕනේ එකටයි නැති එකටයි කැ කොස්සන් ගසා කලබල ඇති කරනවා හුදු විනෝදෙට...! (ම)

:       0       0

නිවන්තක Wednesday, 12 August 2015 09:19 PM

ඌ වතුර බීලා යන්න එන්න ඇති (නි)

:       0       0

ඇසළ Wednesday, 12 August 2015 08:11 AM

අලියා ගහල තියෙන්නේ කොළ පාට ත්‍රිරෝද රථයකට නේ. දැන් අලින්ටත් කොළ පාට පේන්නේ වැරදියට වගේ. නිල්පාට ජනාධිපති කෙනෙක් එක්ක කොළ පාට අගමැති කෙනෙක් ගැලපෙයිද. එක්කෝ ජනාධිපති කොළ පාට විය යුතුයි. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 04:49 AM

ඡන්දෙට අලි කුලප්පුව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3071 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 48 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 173 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 183 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 225 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site