IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි

දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.  



අදහස් (0)

ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි

නදීෂ නිර්මාණ Friday, 04 November 2011 08:15 AM

අලි කුළ‍ප්පු වුනා ට ‍පි‍යවර ක් ගනී ද ලංකා ‍ජනතා ආණ්‍‍‍ඩුව????

:       0       0

කෝලිත Saturday, 29 October 2011 04:54 PM

වාහාම ටිල්වින්ට හරි ලාල් කාන්තට හරි දන්වන්න මේක මහින්දට විරුද්ධව හොද සටන් පාඨයක්

:       0       0

මහේල Saturday, 29 October 2011 05:36 PM

පිස්සු හැදෙනවා

:       0       0

නුවන් ගුණවර්ධන Saturday, 29 October 2011 06:52 PM

අලි ඇත්තු ඔහොම තමයි

:       0       0

අනුර Saturday, 29 October 2011 06:55 PM

අලින්ට ගිය කළ පිස්සුව වැඩිවෙලා වගේ නේද

:       0       0

ප්‍රසන්න Sunday, 30 October 2011 09:11 AM

මිනිස්සු‍න්ගෙන් කෙරෙන අසාධාරණකම් ඉවසන්න බැරිඋනාම කරපු දෙයක් වෙන්න ඇති.

:       0       0

රුවන් බණ්ඩාර (Doha) Sunday, 30 October 2011 09:00 AM

මේ දවස් වල අලින්ට පිස්සු හැදිලා තමයි තියෙන්නේ

:       0       0

කීර්ති රත්න Sunday, 30 October 2011 09:41 AM

මේ සත්තු හරි නුව්නවක්කාරයි මුන්ට අපෙන් වරදක් වෙන්න ඇති

:       0       0

සන්ජු Sunday, 30 October 2011 10:15 AM

අලින්ගේ කැලය විනාශ කරන්න එපා මිනිස්සුන්ට මෙවා අපුරු පාඩම් අලින්ට වෙලා තියෙන විපත ගැන කතා කරන්න කවුරුත් නෑ

:       0       0

රංගන Sunday, 30 October 2011 06:32 PM

අලින්ගේ කැලය විනාශ කරන්න එපා

:       0       0

තක්ෂිල දුමින්ද Thursday, 06 September 2012 12:19 PM

වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න ඔන..!!(නු)

:       0       0

ඉරෝෂා Monday, 31 October 2011 02:35 PM

අලින්ගේ කැල එළිපෙහෙළි කරන කොට උන් නගරේට එන එක අහන්නත් දෙයක්ද.

:       0       0

samudra Wednesday, 02 November 2011 11:04 AM

මේ ඇතාට වෙඩි 40ක් වගේ වැදි තිබෙනවා. එදා මිනිසුන් කළ දේට දඩුවම් තමා මේ. ගල්ගමුවේ දීත් මිනිසුනට කිසිම හිරිහැරයක් නැතිලු ඒ මිනිසුසුන් හරි ආදරෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 367 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 483 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 467 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1526 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1996 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2510 3

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site