IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇතෙක් බසයකට පහරදෙයි.

දඹුල්ල සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකට කැකිරාව ඔළුකරඳ දී ඇතකු අද (07) පහරදීම නිසා ජනේල වීදුරු හතරක් කැඞී ගිය බව බසයේ සිටි අය කියති. පහරදෙද්දී දළ දෙක වීදුරු අතර සිරවී තිබී ආපසු ඇද ගත් ඇතා කැලෑව දෙසට ගිය බවත් කියති. ඇතා පහරදෙද්දී මගීහු කෑ ගසන්නට වූහ. ඇතා කැලෑවට ගිය පසු බස් රියැදුරා බස් රථය නැවත වවුනියාව බලා ධාවනය කර ඇත. මගීන් කිසිවකුට හෝ අනතුරක් වී නැති අතර මෙම සිද්ධිය දුටු බොහෝ අය පැවැසුවේ ජලය සොයා ගිය ඇතකු පාර මාරුවීමට යන අවස්ථාවේ මෙම බස් රථයට පහරදීම අහඹු සිදුවීමක් බවයි.



අදහස් (0)

ඇතෙක් බසයකට පහරදෙයි.

සිරිපාල Saturday, 08 September 2012 09:47 PM

බස් ගාස්තු ඉහළ දාන්න මේක හොද හේතුවක් වෙයි..!!(නු)

:       0       0

ජේසස්මි Friday, 07 September 2012 06:32 PM

රටේ ජනගහනයට වඩා හෑන්ඩ් ෆෝන් තියෙනවා කියන රටේ ඔය සිද්දිය වීඩියෝ හරි ෆොටෝ ගහන්න හරි කවුරුවත් ළඟ කැමරාවක් තිබිල නැහැ වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 07 September 2012 12:14 PM

අලි ඇත්තු ඔක්කොම වල්මත් වෙලා..ඒක වෙන්න ඇති‍‍..(ස)

:       0       0

මොහොමඩ් - බේරැවල Friday, 07 September 2012 12:22 PM

දඹුල්ලට තාමත් වැසි නැද්ද.....? බස්නාහිර පළාතේ අපිටනම් වහින වැහිල්ලට දැන් ගංවතුරක සේයාවකුත් පේනවා... පව් ඒ අලියා වතුර නැතිව එහේ මෙහෙ ඇවිදිනවා... මිනිස්සුන්ට කරන්න ති‍බ්බේ කොළඹ එන ලොරියක අලියව පටවල එවන්න. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 07 September 2012 12:24 PM

කාටවත් කරදරයක් නැතිව ඔයින් ගියා ඇති .මේ කාලයේ මිනිසුන් හරියට ආවේග ශීලියි දැන් බලනෙකාට සතුනුත් ඒවා ආදර්ශයට අරගෙන වගේ.(ස)

:       0       0

නිශාන්ත Friday, 07 September 2012 12:34 PM

අනතුරක් නැතුව ආපු එක ලොකු දෙයක්..(ස)

:       0       0

දිල්රුක් Friday, 07 September 2012 12:51 PM

අලින්ට දැන් පිස්සු හැදිලා වගේ..(ස)

:       0       0

වජිර Friday, 07 September 2012 01:10 PM

අලි එන දිනය ළඟයි....(ස)

:       0       0

නන්දසේන Friday, 07 September 2012 01:13 PM

ඉතින්.....(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:20 PM

ඇත්තටම ඇතෙක්ද.? (ස)

:       0       0

සම්පත් Friday, 07 September 2012 01:31 PM

තාමත් ඒ පැත්තට වහින්නේ නැද්ද ? (ස)

:       0       0

ලීල් Friday, 07 September 2012 01:33 PM

අලින්ට වුණත් තරහා යන්නේ නැද්ද අපේ කට්ටිය කරන වැඩ දැක්කහම? (නි)

:       0       0

නදීශා Friday, 07 September 2012 01:36 PM

බැරි වෙලාවත් දළ දෙක හිරවුනා නම් ඇතාට දළ දෙකත් නෑ වතුරත් නෑ.(ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 September 2012 01:44 PM

ආය කලබල වෙලානේ..(ස)

:       0       0

අරුන් Friday, 07 September 2012 02:54 PM

පරිසරය විනාශ කරනකොට ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න ඕන..(ස)

:       0       0

ගෝයා Friday, 07 September 2012 03:00 PM

ලස්සන කතාවක් (ස)

:       0       0

සේනානායක Friday, 07 September 2012 03:16 PM

මේ දවස්වල අලීන්ට හොඳටම පිස්සු...(ස)

:       0       0

රොනී Friday, 07 September 2012 03:30 PM

දළ දෙක හිර වුණු වෙලාවේ අලියව බේරගන්න කියලා දළ දෙක කපන්න තිබු‍ණා නේද (ස)

:       0       0

හේමනාත Friday, 07 September 2012 03:40 PM

කමක් නෑ..ඒ අලියෙක් නෙමෙයිනේ....ඇතෙක්.(ස)

:       0       0

ලලිත් අරුණ Saturday, 08 September 2012 09:30 AM

ඇත්තු ගහන්නෙත් දුප්පත් මිනිස්සු යන බස් වලටමයි. (ස)

:       0       0

නිරන්ජන් Friday, 07 September 2012 04:29 PM

මෙ දවස් වල අලි ඉන්නෙ ඡන්දෙට බය වෙලා (දී)

:       0       0

පනාගොඩ Friday, 07 September 2012 04:59 PM

අලි ඇතුන්ටත් මේ කාලයේ යන එන මන් නැති හින්ද වෙන්නැති ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 333 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1188 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2796 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site