IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇතුගල ලෙඩේ ගාල්ලටත් යයි

කුරුණෑගල රෝහලේ හෙද වැඩ වර්ජනයට සහාය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ අද දහවල්   වැඩ වර්ජනයක් ඇරැඹූහ.

හදිසි ප්‍රතිකාර හා ළමා ප්‍රතිකාර හැර රෝහලේ සෙසු කටයුතු අඩාල වී ඇතැයි රෝහල් ආරංචි කියයි.

කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ එක් වෘත්තීය සමිතියක් පමණක් වැඩ වර්ජනය කරන බවයි.

රෝහලේ කටයුතු අඩාළ වී නැතැයි ද සේනානායක මහතා පවසයි.



අදහස් (0)

ඇතුගල ලෙඩේ ගාල්ලටත් යයි

පාලිත Saturday, 03 May 2014 12:21 PM

පවුල් සේවිකාවන්ටත් හෙදි පුහුනුව ලබාදෙමු. එතකොට වැඩේ ඉවරයි.(නදී)

:       0       0

අසංක Saturday, 03 May 2014 02:50 AM

මෙහෙම වර්ජනය කරන්න ගියාම වැඩ කරන්න දවසක් තියෙනවද? ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්න මේ වගේ රටක් තවත් තියෙනවා නම් කියන්න.මිනිස්සු ලෙඩ වෙලා අසරණව ඉන්න වෙලාවට මෙහෙම කරන එක පාපයක්ද? නැත්නම් පිනක්ද?රෝහල් වල අය‍ට විතරද ප්‍රශ්න තියෙන්නේ? අවුරුද්දකට දවස් සීයක් විතර වර්ජන. (නි)

:       0       0

කුමාර Saturday, 03 May 2014 05:29 AM

වර්ජන කරනකොට පාඩු වෙනවා. ඒක නැවත ගන්න බැහැ.බලධාරීන් දැනගන්න ඕනෑ ඒවා නැති කරන්න. දොස්තරලා කරන දේවල් කාටත් පෙනෙන්නේ අනිත් අය කළාම තමයි. නරකද දොස්තරලා වරප්‍රසාද සියල්ල අරන් අනිත් සේවකයන්ට මොකුත් නැතිකරන එක? (නි)

:       0       0

නවීන් Saturday, 03 May 2014 07:21 AM

රටටම යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සනත් Saturday, 03 May 2014 06:34 AM

කුමාර හරියට හරි (නි)

:       0       0

නිශාන්ත Saturday, 03 May 2014 08:12 AM

රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්නේ? ඔවුන්ට මහජනයාගේ මුදල් වලින් නේද වැටුප් ගෙවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1463 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1938 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 466 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3070 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2486 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1814 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34718 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site