IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇතුගල සම්බන්ධීකරණ පුටුව මහින්දට

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට යයි.

කැබිනට් අමාත්‍ය ධුරයකට  සමාන බලතල සහ පහසුකම් හිමි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රමය හඳුන්වා  දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  මහ මැතිවරණයේ දී දුන් පොරොන්දු ඉෂ්ට කරමිනි.

මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට  සභාපති ධූර  11 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට  08ක්ද, ද්‍රවිඩ සන්ධානයට 3ක්ද  වශයෙන් හිමිවීමට නියමිතය.



අදහස් (0)

ඇතුගල සම්බන්ධීකරණ පුටුව මහින්දට

මොහාන් Monday, 07 September 2015 07:06 AM

ඒවා නම් එපා කියන්නේ නැහැ. කොහොමද රනිල්ගේ රාජ්‍ය පාලනය? මහින්ද අගමැති වුණා නම් ඔය වගේ දෙයිද? (නි)

:       0       0

මහාචාර්ය සරත් කේ. එන්. ඇල්විටිගල Monday, 07 September 2015 07:08 AM

මෛත්‍රී පාලනයේ පොරොන්දු වලට අනුව කැබිනට් ඇමතිවරයෙකුට සමාන වරප්‍රසාද හිමිවිය යුත්තේ 20 ක් හෝ ඊට අඩු ගණනකට පමණි. (නි)

:       0       0

ධම්ම Monday, 07 September 2015 07:13 AM

අන්න එහෙම තනතුරු නාම වෙනස් කරගෙන එනවා නම් කමක් නැහැ. අපට උහුලන්න බැරි වුණේ මහින්දගේ ජම්බෝ ඇමති මණ්ඩලේ බර විතරයි. ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 07:15 AM

අලුත් වෙනසක්. සුබ ගමනක්! (නි)

:       0       0

කුමාර Monday, 07 September 2015 07:18 AM

තවම කැබිනට් එකේ තරම පෙනෙන්නේ නැහැ. පස්සේ ඔයාලට තරම පෙනේවි. (නි)

:       0       0

සිල්වා Monday, 07 September 2015 07:25 AM

අයියෝ! මෙතන අදහස් දාන කට්ටිය දැක්කහම දුකයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 07 September 2015 07:34 AM

කැබිනට් අමාත්‍ය ධුර 43යි. කැබිනට් අමාත්‍ය ධූර වගේ ඒවා (සම්බන්ධීකරණ කමිටු සභාපති) 22යි. තව මොනවද? එළිවෙනකොට තව හොඳ හොඳ සෙල්ලම්. (නි)

:       0       0

රෝහණ Monday, 07 September 2015 07:39 AM

ජනාධිපති කම පරාද වුණා. අගමැතිකම අනේ පරාද වුණා. අනේ දැන් ඉතින් මහින්දට ඔය වගේ පුටුවක් වත් දෙමු.(ම)

:       0       0

අමර Monday, 07 September 2015 07:41 AM

මහින්ද මහතා මෙය බාර ගන්න එකක් නැහැ එතුමා බලයට තණ්හා කෙනෙක් නොවේ විපක්ෂ නායක කම මෙන්ම මෙයත් බර නොගන්න බවට විස්වාසයි (ම)

:       0       0

ඉෆ්රාන් Thursday, 10 September 2015 05:58 AM

ලැජ්ජාවේ බැහැ (අ)

:       0       0

පෙරේරා Monday, 07 September 2015 07:46 AM

බණ්ඩාර , හැබෑටම හොඳ දේශපාලන ඇසක් තියනවානේ! (නි)

:       0       0

අනුර Monday, 07 September 2015 07:57 AM

මහින්ද කාලෙ ඇමතිධූර ගැන කවුරුවත් කතාකළේ නැහැ. දැන් සම්මුති ආණ්ඩුවක ඇමති මණ්ඩලය ගැන සමහර අයට දරාගන්න බැහැ. වහල් විදිහට හිතන එක අඩුකරන්න උත්සහ කරන්න. පොදුවේ ලංකාව ගැන හිතන්න උත්සාහ කරන්න. මොන ආණ්ඩුවක් හරි පොදුවේ අපේ ලංකාවේ මිනිසුන්ට සාධාරණයක් ඉටුකරනවා නම් සතුටුවෙන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

නන්දලාල් Monday, 07 September 2015 08:00 AM

මහින්ද ළං කරගන්න එක ඉතාම ප්‍රවේශමෙන් කළයුතු වෙනවා. මතක නේද ඔටුවාට කුඩාරම ඇතුළට ඔලුව විතරක් දාගන්න දීලා සිද්ධවුණ කලබගෑනිය? (නි)

:       0       0

ශාන් Monday, 07 September 2015 08:16 AM

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... හා..හා..හා .... (නි)

:       0       0

සම්පත් Monday, 07 September 2015 08:20 AM

තනතුරු නම වෙනස් කරලා දෙනවා නම් කමක් නැහැ. අපි කියන්නේ නැහැ බලතල, තෙල්, වාහන ආරක්ෂාව දෙන්න එපා කියලා. ඒත් ඕකට පළාත් සම්බන්ධීකාරක තනතුරක් දැම්මා නම් තව නව දෙනෙක් සතුටුකරන්න පුළුවන් (නි)

:       0       0

සුසිල් Monday, 07 September 2015 08:22 AM

නන්දලාල් තමයි මෙහි හොඳම ප්‍රතිචාරය දමා තිබෙන්නේ. (නි)

:       0       0

නුවන් Monday, 07 September 2015 08:48 AM

මේකෙ අදහස් දාන අය තොරතුරු නොදැන පුකාශ කරනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පසුගිය කාලෙත් තිබුනා මේක අලුත් දෙයක් නෙවෙයි. වෙනසක් තිබුනොත් තියෙන්නේ නමෙයි. ක්‍රියාමක කරණ පිළිවෙලෙ පමනයි. පසුගිය කාලෙ සංවර්ධන කමිටුවල අරමුන වුනේ සංවර්ධන ප්‍රගතිය සමාලෝචනයකර ගැටඵ නිරාකරණය කිරීමයි. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 07 September 2015 08:55 AM

සුදුසුම ප්‍රතිචාරය තියෙන්නේ නන්දලාල් මහතාගෙන්. ස්තුතියි.(ම)

:       0       0

චන්දන Monday, 07 September 2015 08:55 AM

ගරු මහින්ද මතිදුනි ඔබතුමාට ඇත්තටම ගෙදරට වෙලා ඉන්න බැරිද දැන් නිදහසේ ඉදල තමන්ගේ ළමයින්ට ඉඩ දෙන්න ඕනි කලේ නේද (ම)

:       0       0

ෆසීල් වාහිඩ් Tuesday, 08 September 2015 07:17 AM

මේ සමගම පලාත් මහ ඇමති තනතුරු වලටත් පාර්ලිමේන්තුවට වග කියන, කැබිනට් වරප්‍රසාද සහිත, අදාල පලාතේ වැඩිම මනාප ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් එමගින් පලාත් සභා වල කටයුතු වඩා විධිමත් ලෙසත් කාර්යකෂම ලෙසත් සිදු වනු ඇති බව මාගේ විශ්වාසයයි. එමෙන්ම සමහර පාර්ශවයන් යෝජනා කරන පෙඩරල් ක්‍රමයට විකල්ප බලය බෙදීමේ ක්‍රමවේදයකට මූලාරම්භයක්ද වනු ඇත. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 07 September 2015 10:07 AM

කවුද නන්දලාල් මහත්තයෝ ඔටුවා..ප්‍රජාතන්ත්‍රවාදිව යහපාලන හිතින් සදාචාරාත්මකව හොදට හිතල බලන්න..පක්ෂයේ 99% ක් තමන්ට අකමැති බවත් තමන්ගේ ක්‍රියාමාර්ග අනුමත නොකරන බවත් තමන්ට සාප කරන වයිර කරන බවත් දැන දැන යම් ප්‍රතිපත්තියක් මත පක්ෂයට ලබාදුන් ඒ ජනතා බලය අමු අමුවේ මංකොල්ලකමින් ඒ ප්‍රතිපත්තිය කෙලෙසන එකාද නැත්නම් ඒ ජනතා බලය පක්ෂයට හිමිකරදුන් පක්ෂ සාමාජිකයින්ගේ හදවත් දිනු ඔවුන් තම නායකයා බවට විවාදයකින් තොරව පිළිගන්න මහින්ද මහත්තයද? ඔටුවා රිංගුවේ කොහාටද කියල ඔබතුමාලට ඉක්මනටම තේරේවි. අවුරුදු 5න් ගෙදර යන්න ආපු කෙනෙක් එහෙම හිතන කෙනෙක් කවදාවත් මෙහෙම මහජන මතයට පයින් ගහන ඒකාධිපතියෙක් වෙන්නේ වෙන්නේ නැහැ. (අ)

:       0       0

ශානික Monday, 07 September 2015 10:15 AM

ඔබතුමා කොටින්ට කෙළින් හිටියා වගේ තමන්ගෙ වටේ සිටි අයටත් කෙළින් හිටියා නම් ඔබ තවමත් අපේ ජනාධිපති. (නි)

:       0       0

සුරේන් Monday, 07 September 2015 10:15 AM

චන්දන,ඔබ මේ මොනවා කියවනවාද? එහෙනම් එංගලන්තයේ සිදුව ඇත්තේ කුමක්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 11:36 AM

නන්දලාල්, ඔබ හරියටම හරි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 11:39 AM

අනේ වාසනාවන්! වැඩිම මනාපයෙන් පත්කරපු ජනතාවක් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කය තව මාස 6 යක් යනකොට බලන්නකෝ ලබන දියුණුව. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 11:40 AM

රාජපක්ෂලාට තනතුරු දෙනවාට මම නම් විරුද්ධයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 September 2015 11:45 AM

පසුගිය අවුරුදු 10-15 පුරාවටම අපි රාජපක්ෂලා ගැන බොහෝ දේ ඉගෙනගත්තා (නි)

:       0       0

විතාන Monday, 07 September 2015 11:51 AM

ඔබට සුබ පැතුම් මහින්ද මහතාණෙනි! (නි)

:       0       0

චතුර වැලිවිට Monday, 07 September 2015 12:16 PM

ඔක්කොම හොදි අපට තියෙන ගැටලුව වෙන්නේ ඇමතිවරු විෂය පථය සමග ගැටන එක. මොකද පළාත් සභාව නගර සභාව මේ ඔක්කොම එකම දේ කරනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 546 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 555 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 792 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 178 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1044 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site