ඉපලෝගම පල්ලෙකාගම වැවේ ගිළී මිය ගොස් සිටි ඇතින්නකගේ මරණයට හේතුව කෘමිනාශක වර්ගයක් ශරීර ගත වීම බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි.
මෙම ඇතින්න සිකුරාදා (22) රාත්‍රීයේ වැවේ ගිලී මිය ගොස් සිටි අතර වනජීවී අංශ සහ ප්‍රදේශවාසීන් එකතුවී සෙනසුරාදා සවස ගොඩ ගනු ලැබීය.
වයස අවුරුදු පහළොවක් පමණ වන ඇතින්නගේ උස අඩි හය හමාරකි.
වට්ටක්කාවල දමා වස දෙන්නට ඇතැයි සැක කරයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇතින්නටත් වස දීලා
හේවා විතාරණ Sunday, 24 March 2013 02:15 PM
ජීනීවා ප්‍රශ්නේ නිසා වස බිව්වද දන්නේ නෑ (ස)
සිල්වා Sunday, 24 March 2013 02:36 PM
ලෝකයේ උතුම්ම රටේ??? (නි)
හේරත් Monday, 25 March 2013 12:52 PM
රනජයපුර අයගේ වැඩකටද දන්නේ නැහැ. මොකද ඒ අයට අලි පෙන්නන්න බැහැ.(නදී)
දයා,සවුදි Sunday, 24 March 2013 05:16 PM
මෙහෙම පවුකම් කරපු අය තමයි ඇසිඩ් බීලා මැරෙන්නේ. (නි)
වරුණ Monday, 25 March 2013 07:40 AM
වන ජීවි නිළධාරීන් මර නින්දේ... (නි)
අජිත් Monday, 25 March 2013 08:57 AM
දෙමාපියන්ටත් වස දෙන කාලේ තිරිසන්නුන්ට වස දෙන එක සුළු දෙයක් (නි)