ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම නොවැම්බර 21, 22 දිනයන්හි විහාරාධිපති රාජකීය පණ්ඩිත එළුවාපොළ ප්‍රඥාරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට යයි.
නොවැම්බර 21 වැනි සෙනසුරාදා දා සවස 6ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය , 7ට අටවිසි බුද්ධ පූජාව, 8.30ට මල්වට්ටි වෙන්දේසිය, 9.30 මහ පිරිත් දෙසුම ද පැවැත්වීමට නියමිතය.
නොවැම්බර 22 උදේ 10ට කඨින චීවරය පෙරහරින් ආරාමයට වැඩම කරවීම, 11ට චීවරය සංඝසතුකර පූජා කිරීම සහ දානය, 1.30ට මහජන ස්‍රගහය, සවස තුනට කඨිනානිසංස දෙසුම සහ ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් මහගම විපුලසිරි නාහිමි උපහාරය ද පැවැත්වෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇතැන්ස් කඨිනය නොවැම්බර 21-22
කවින්ද Thursday, 29 October 2015 12:34 PM
බුදු සසුන බැබළේවා! (නි)