ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකික, ග්‍රීක, ඉන්දියා හා බංගලිදේශ ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ කඨික පින්කම පැවැත්විණි. මෙම පිංකම සඳහා ඉතාලියේ ප්‍රධාන සංඝනායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවාසී පූජාපිටියේ සන්තුසිත හිමි ද ඊට සහභාගී වූහ. ග්‍රීක ජාතික පිරිස සමග ටිබෙට් ජාතික සෝනම් ලාමා තුමාගේ සහභාගීත්වය මෙහි තවත් විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇතැන්ස් වස් පින්කම
අජිත් Thursday, 15 November 2012 06:58 PM
ලොවපුරා බෞද්ධ ධර්මය පැතිරවීමට අපේ බුදු පුතුන්ට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
නිශාන්ත Thursday, 15 November 2012 07:14 PM
අපේ රටින් සහභාගි වුණේ කවුද? (නි)
විලී Thursday, 15 November 2012 08:23 PM
යුරෝපා රටේ සංඝනායක හිමිවරු රැසක්ම ඉන්නවා නේද? (නි)
සුසිල් Friday, 16 November 2012 12:39 AM
මෙවැනි උතුම් යහපත් පින්කම් කරන ග්‍රීසියේ සියළු දෙනාට අපගේ ආශිර්වාදය! (නි)
සදුන් Friday, 16 November 2012 12:52 AM
බුදු දහමට, සිංහල ජනතාවට නොයෙකුත් හිරිහැර සිදුවන සමයක ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන මෙවැනි පින්කම් සංවිධානය කළ ඇතැන්ස්වාසි ශ්‍රී ලංකික ජනතාවටත්, ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ටත් මාගේ ගෞරවපූර්වක ස්තූතිය පුදකරමි. සාදු සාදු සාදු!!! (නි)
කුමාර Friday, 16 November 2012 01:10 AM
සාධු....සාධු....සාධු....