වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරින්ගේ අක්‍රමිකතාවයන් පිළිබඳ යම් කරුණක් සනාථ වුවහොත් තරාතිරම නොබලා නිසි ක්‍රියා මාර්ග ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ලංකාදීපයට පැවැසිය.
පසුගිය දා වනජීවී දෙපාර්තුමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් තමා හමුවේ පැවසුයේ වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරීන් වනජීවිය සුරක්ෂිතකිරීම වෙනුවට යම් යම් අක්‍රමිකතාවයන් කර ඇති බවත් තවමත් ඔවුන් එම නිලයන් වල කටයුතු කිරිම හා ඉහළ නිලධාරින් වනජීවි සම්පත් ආරක්ෂා කරනවා වෙනුවටඇතැම් දූෂණ වංචාවන්ට සහයෝගය දී ඇති බවත්ය.
අමාත්‍ය වරයා පැවැසුයේ එසේ යම් අකටයුත්තක් කිසි නිලධාරියෙකු කල ඇත්නම තරතිරම නොබලා කටයුතු කරන බවත් ඒ සම්බන්ධව සියලු තොරතුරු අමාත්‍ය වරයාට ලබා දෙන ලෙසත්ය.මේ සම්බන්ධව පරික්ෂණ කටයුතු කිරිමට කමිටුවක් පත් කරන බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවැසීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඇතැම් වනජීවි නිලධාරීන් වනජීවිය විනාශ කරනවා‘
අනිල් Saturday, 31 October 2015 02:27 PM
ගයාන් ..! ඒවා ඇහෙන්නේ ,පෙනෙන්නේ නැහැ මුන්නැහෙලාට..!. මන්ද ,බයයි,අමාරුවෙන් හදාගත්තු පැල නැතිවෙයි කියලා...! (බ)
පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 09:40 PM
වැඩේ නම් හොඳයි කරන්න පුලුවන් නම්. නමුත් ඉතින් අනේ මන්දා, ප්‍රායෝගිකද කියලා (නි)
ජයනාත් Thursday, 29 October 2015 01:36 AM
මෙතෙක්කල් හැමෝම නීති රෙගුලාසි ක්‍රියාත්මක කර තිබෙන්නෙ තරාතිරම බලලා වගෙයි පෙනෙන්නේ. මම එදා සිට කිවුවේ මෙයයි. ජයවික්‍රම ඇමතිතුමනි, ඔබ වැදගත් ඉහළ පසුබිමක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක්. ඔබට මෙම කාර්යය කළහැකියි (නි)
නන්දන Thursday, 29 October 2015 03:02 AM
කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:00 AM
තරාතිරම නොබලා කටයුතු කරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)
දුමින්ද Wednesday, 28 October 2015 02:02 PM
නිවැරදි දැක්මක්! (නි)
ගයාන් Thursday, 29 October 2015 06:16 AM
ඇයි ඔබතුමන්ලා මුලින්ම අර විල්පත්තු කැලෑ පාලුවාව අල්ලල වනජීවී නිළධාරීන්ටත් උඩින් එන නියෝග වලට යටත් නොවී බෑනේ....(රේ)
ඉන්ද්‍රජිත් Wednesday, 28 October 2015 05:10 PM
බොහොම හොඳ අදහසක් (නි)