ඇත් දළ දෙකක් රුපියල් දස ලක්ෂයකට විකිණීමට සැරසුණු බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
මේවා කලකට පෙර විල්පතු රක්ෂිතයේදී මරා දැමුණු ඇතකුගේ බවට සැක කරයි.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇත් දළ දෙකක් සමග හිටපු ප්‍රා.මන්ත්‍රී කොටුවෙයි
ජෙෆ් Friday, 07 June 2013 04:17 PM
අද සිදුවන තරමක් අයහපත් සිදුවිම් වන්නේ ඔය සභා වල ඉන්න අයගෙන් හා ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන්. සබා වැඩි වන්න වන්න ජනතාව දුගියන්,අසරණයන් වනවා. මුළු රටම ආරාජික වනවා. අප ජිවත් වන්නේ ටික කලයි. එම කාලය තුල තමා ගේ දෙමවුපියන්ටත් තමාගෙන් බිහි වන දරු පරම්පරාවටත් නම්බුවක් ගරුත්වයක් ඇති කර තමා අදහන විස්වාස කරන තැනකට යන්න මග විවර කර ගැනීමයි කළ යුත්තේ. (නි)
ගංගා Friday, 07 June 2013 04:25 PM
මොකද්ද මේකට දෙන දඩුවම
සරත් ඩු Friday, 07 June 2013 04:26 PM
ඕක පිටුපස මහා දළ රජෙක් අනිවාර්යෙන්ම ඇති. (නි)
රංජනී Saturday, 08 June 2013 04:17 AM
දැන්නම් බේරෙන්න බැරිවේවි.හැමදාම පළාතකින්ම වගේ එක්කෙනක් අහුවෙනවා. (නි)
උපාලි Friday, 07 June 2013 05:21 PM
වරුණ කියන වගේ මේක පිටිපස්සේ නම් ලොක්කෙක් ඉන්නවාමයි. (නි)
වරුණ Friday, 07 June 2013 12:32 PM
මේ වගේ අපරාද කරන්න කැලේ රිංගනකොට නයෙක් වත් ගහන්න නේ තිබුනේ මේ වගේ තිරිසන් මිනිස්සුන්ට. අනිවාර්යෙන් ලොකු දේශපලඥයෙකුත් මේක පිටි පස්සෙන් ඇති.(නදී)
ජගත් Friday, 07 June 2013 05:46 PM
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද රටේ (දී)
අස්මිත් Saturday, 08 June 2013 09:24 AM
දිනෙන් දින මේ ප්‍රාදේශීය සබා මන්ත්‍රිලගේ මෙවන් වැඩ අහලා දැන් ජනතාවගේ හදවත පිරිහිලා ගිහින්. ජනත සේවයට වඩා මෙයාලා හින්ද ජනතාවටයි රටටයි වෙන හානිය ගැන කැක්කුමක් නැත්තම් අපේ ලොකු ලොක්කෝ තවත් ඇයි බලාගෙන ඉන්නේ? අද රටේ සිද්ධ වෙන මේ හැම ව්‍යසනය තව ඉදිරියේ කොපමණ බලවත් විය හැකිද? ජනතාවගේ ඉවසීමේ සීමාව වැඩි කල් තියේද? (නි)
පිටිගල මිලානෝ Friday, 07 June 2013 12:51 PM
මෙවැනි දේවල් මොවුන් කරන්නේ පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් ලබාගන්නයි. ඒ නිසා රට ගැන හිතා මොහුව කොන්දේසි විරහිතව නිදහස් කරන්න.(නදී)
ඩයස් Friday, 07 June 2013 06:05 PM
අලි මරණ එකට විරුද්ධවත් පෙළපාලියක් සංවිදානය කළා නම් හරි, අර විදුලි බිල නැග්ගුවට කළා වගේ (නි)
හේරත් Friday, 07 June 2013 06:07 PM
මේවාට දෙන දඩුවම මොකද්ද (දී)
ෂෙහාන් Friday, 07 June 2013 01:09 PM
අද ලංකාවේ වැඩිපුරම පාදඩ වැඩ කරන්නේ ප්‍රාෙද්ශීය දේශපාලුවෝ.(නදී)
මංජු Friday, 07 June 2013 06:48 PM
ඕවා ඔහොම නොවෙනවා නම් තමා පුදුමේ ඒ මිනිස්සුන්ට ලැබෙන පඩිය දැක්කම. එම නිසා ප්‍රා. සභා මන්ත්‍රීන්ගේ පඩි වැඩි කළා නම් හොදයි (නි)
සංක Friday, 07 June 2013 01:38 PM
මේවා කාටනම් කියන්නද (දී)
සංජීව Friday, 07 June 2013 01:39 PM
ෂෙහාන් හරියට හරි (නි)
චතුල වෙරෝනා Friday, 07 June 2013 02:01 PM
දෑන් එන්න එන්නම ප්‍රාදේශීය මන්ත්‍රීලගෙ පහත් වැඩ වැඩි වේගන එන්නෙ. ඒත් පුදුමයි පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලන්නත් දෙනවා, මිනිස්සුත් ඡන්දෙ දෙනවා (නි)
නීල් Friday, 07 June 2013 02:13 PM
ඇත් දළ දෙකට අමතරව ඔලුවේ අං දෙකක් තිබුනේ නැද්ද දන්නෙ නැහැ? (අ)
ගාමිණී-සිරි Friday, 07 June 2013 02:31 PM
ප්‍රාදේශීය සභා වල හිටපු සහ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ග්‍රහයෝ නීච වෙලා ටික කලක සිට. ඒ නිසා මෙවැනි වැඩ කිරීමට පෙර කේන්ද්‍රය ටිකක් බලා ගත්තොත් හොඳා. (නි)
සරා Friday, 07 June 2013 02:29 PM
මාද්‍ය සදාචාරය හදන්න පෙර මේ මන්ත්‍රී කට්ටියගේ සදාචාරය හදන්න පාර්ලිමේන්තුවට යෝජනා කෙටුම්පත් ගේනවා නම් හොඳ නේද? (නි)
නිලන්ත Friday, 07 June 2013 02:47 PM
කවුද මේ හොර ගෙඩියා? ඇයි නම ගම දාන්නේ නැත්තේ? (නි)
අපොන්සු Friday, 07 June 2013 03:03 PM
මෙයාටත් පක්ෂව පෙළපාලියක් යමුද? (නි)