IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඇත් පැටවා වළෙන් ගොඩට

කරුවලගස් වැව, තෙලි වැව, නික වැව වළකට වැටුණු අවුරුදු හතරක පමණ වයසැති ඇත් පැටවකු ගොඩ ගැනීමට කරුවලගස් වැව වනජීවි කාර්යාලය හා පොලීසිය සමත් විය.

ප්‍රදේශයේ චීන ව්‍යාපෘතියක සේවකයෝද ඊට සහාය දුන්හ.

මව් ඇතින්න සමඟ රංචුවව සමග යද්දී පැටවා වළට වැටෙන්නට ඇතයි නිලධරයෝ කියති.

 

 



අදහස් (0)

ඇත් පැටවා වළෙන් ගොඩට

සජී Friday, 06 December 2013 02:39 PM

මට මේ සිදුවීම දැක්කහම හිතට අදහසක් ආවා.. අලි වැටවල් ඕනා කියන පැතිවලට හොඳ නැද්ද, අලින්ට ගොඩ වෙන්න බැරි වෙන්න පළල් කාණුවක් අඩි හයක් අටක් ගැඹුරට කපන එක. අලින් එන වනාන්තරය පැත්තෙන් අලින්ට කානුව දක්වාම පහසුවෙන් එන්න පුළුවන් විදිහට සකස් කරලා. මිනිසුන් වාසය කරන පැත්තෙන් අලින්ට ගොඩවෙන්න බැරි විදිහට ගැඹුරට කානුව සකස් කරන්න පුළුවන්.. (ස)

:       0       0

රෝහණ Friday, 06 December 2013 03:01 PM

සජි, ඔබේ අදහස ඉතාම නිවැරදි.විදුලි වැට ඉතා භයානක දෙයකි.අගලක් කැපීම තුලින් මෙමෙ ප්‍රශ්නයට ඉතා හොඳ විසඳුමක් දිය හැකිය.එය ඉතා ලාබදායක සහ හොඳම විසඳුම වේවි. (ස)

:       0       0

චන්දි Friday, 06 December 2013 03:14 PM

චීනා හින්දා බේරිලා තියෙන්නේ. අපේ අයට පුලුවන්ද ඔය වගේ දෙයක්. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 06 December 2013 03:53 PM

චන්ඩි, අන්න දැක්කද මෙයාගේ අදහස්.මෙච්චර කල් චීන්නුද ඇවිත් අපේ අලි ගොඩ දැම්මෙ, නිකන් යන්ඩ මෙයා යන්න. (ස)

:       0       0

තරු Friday, 06 December 2013 04:19 PM

ෂෝයි අලි පැටියෙක්. අමිල හරි. (ස)

:       0       0

ශාන්ති Saturday, 07 December 2013 02:15 AM

මේ අහිංසක සතාව බේරා දමපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

සමීර සාලින්ද Friday, 06 December 2013 04:52 PM

මාත් රෝහණ සහ සජි එක්ක එකාඟයි. (ස)

:       0       0

කමන්ත Friday, 06 December 2013 05:22 PM

අනේ මේකව හොඳ වෙලාවට දැක්කේ ගමේ අහිසක මිනිස්සු. බැරි වෙලාවත් ලොකු කට්ටිය දැක්කා නම් මෙයාට මෙලහට විලංගු දාලා.(නදී)

:       0       0

සිරි Friday, 06 December 2013 06:03 PM

කැලුම් කියන පරිදි හය හත පින්තූර දිහා බලනකොට කියන්න පුළුවන් මේ ඇත් පැටවා නාලාගිරි පරපුරට අයිති එකෙක් නොවේ කියලා. (නි)

:       0       0

අමිල - කටුනායක Friday, 06 December 2013 10:50 AM

මේ බේරුණු ඇත් පැටියා දළ කාරයන්ට ඇස නොගැටේවා. (ස)

:       0       0

විජේ Friday, 06 December 2013 10:51 AM

මහත්වරුනේ ඔබලාට ගොඩක් පින්. (ස)

:       0       0

උපාලි Friday, 06 December 2013 11:07 AM

අමිල කටුනායක, මාත් එහෙමම ප්‍රර්ථනා කරනවා. කොල්ලෝ, ඉක්මනට දුවපන් කැලේට. දැන් රටම දන්නවා උඹ ගැනයි දළ දෙක ගැනයි. අම්මට කියපන් දළ දෙක වහගෙන යන්න කොළ අතු මාලයක්වත් හදල දෙන්න කියලා. (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 06 December 2013 11:27 AM

හොඳ වැඩේ නෝටි වැඩ කරනවට. අමිල සහ උපාලි සමඟ මාත් එකඟයි. මහත්වරුනේ ඔබලාට ගොඩක් පින්. මේ පැටියා බේරා ගත්තට. ! (ස)

:       0       0

ඉන්දික Friday, 06 December 2013 11:34 AM

පව් අසරණයා. වැව් තුනකටත් (කරුවලගස් වැව, තෙලි වැව, නික වැව) වැටිලා තව වලකටත් වැටිලානේ. ඔයින් ගියා ඇති! (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 06 December 2013 11:35 AM

ගොඩක් පින්. (ස)

:       0       0

හේමන්ත Friday, 06 December 2013 11:54 AM

මේ වටිනා සත්වයා බේරපු කාටත් අභය දානමය පින ලැබේවා. මේ මරුවැල වහල දැම්ම නම් තමයි වැඩේ සම්පුරණ.(නදී)

:       0       0

නාලක Friday, 06 December 2013 12:02 PM

ඔක්කොම අලි වලේ වැටිලා මඩ නාගන්නවා මේ දවස් වල.. කවුරු හරි අත දුන්නොත් වලෙන් ගොඩ එනවා.... බොරු නම් අහන්නකො අර අහවලාගෙන්. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:12 PM

අපරාදේ මේ සතාට යන්න දුන්නේ. උඩවලවට ගෙනිච්චා නම් ජිවිතේ බේරාගෙන මැරෙනකම් ඉන්න තිබුනා. දැන් ඉතින් මේ දළ දෙක ටිකක් ලොකු වෙනකම් කට්ටිය කෙල හලයි මේ සතා පස්සෙන්. (ස)

:       0       0

කැලුම් Friday, 06 December 2013 12:14 PM

අපේ අය වගේ නොවෙයි හය, හත පින්තූර වලින් පෙන්නන්නේ මෙම සතාගේ කෘත ගුණ සැලකීමය.මා බේරාගත් ඔබට ස්තුතිය කීම නොවේද. (ස)

:       0       0

ආරියසේන Friday, 06 December 2013 12:17 PM

සතා බේරා ගැනීමට වෙහෙස මහන්සි වූ සැම දෙනාටම පින්. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Friday, 06 December 2013 01:21 PM

උඹට කවදා හරි හෙනේට හිටින්නේ ඔය සුදු පාට උල් කැලි දෙක ! (ස)

:       0       0

දිලීප් Friday, 06 December 2013 01:27 PM

හැමදාම අලි වලවල් වල වැටෙනවා. ඇයි මේවා වහලා නැත්තම් ආරක්ෂිතව හදලා සත්තු රැකගන්න කාගෙවත් අදහසක් නැත්තෙ. (ස)

:       0       0

මදු ..ප්‍රන්සය Friday, 06 December 2013 01:39 PM

අනේ පව් අහිංසක සතා. දැන් ඔය සතා ගැන වැඩිය කියන්න යන්න එපා. නිදහසේ ඉන්න දෙමු. (ස)

:       0       0

නිහාල් Friday, 06 December 2013 01:52 PM

කාරුණික හදවත් තියෙන මහත්වරුන් නිසා ජීවිතය බේරුණු මේ සතාට නරුමයන්ගේ හක්ක පටස් වලට ගොදුරු නොවී වනයටම යන්න ලැබේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 350 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 454 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 651 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 929 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site