අම්පාර ලාහුගල කුමන ජාතික වනෝද්‍යානයේ සිටි ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකු මිය ගොස් ඇති බව වනජිවි නිලධරයෝ පවසති.
දින කිහිපයක සිට කුමන වනෝද්‍යානයේ ඉටිකලවැව පැත්තේ මෙම ඇතුන් දෙදෙනා සිටි බව ඔවුහු පවසති. මෙම ඇතුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවී ඇති අතර මියගිය ඇතාගේ ඇගේ දළ පහර වැදි තුවාල තිබෙන බව නැගෙනහිර පළාතේ වනජිවි අධ්‍යක්ෂක ඩී.එම්. විරසිංහ මහතා කීවේය.
මියගිය ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණ වන අතර උස අඩි අටක් පමණ වන දළ අඩි දෙක හමාරක් දිගට වැඩි තිබේ.
මෙම ඇතා පණ පිටින් සිටියදී
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඇත් පොරෙන් ඇතෙක් මැරේ
සමන්ති Saturday, 26 September 2015 02:26 PM
බෙදා නොගෙන බදා ගැනීම මරණයට මුලයි .(අ)
ප්‍රියා Saturday, 26 September 2015 04:23 AM
. බලඅරගලය මිනිසුන්ට වගේම සතුටන්ටත් ඇති. (අ)
ධම්ම Saturday, 26 September 2015 04:33 AM
"ඇත් පොරයට අපි ඇහැ යවමු".. මරාගන්නවා නම් අපි නොබලා ඉන්නම්. (අ)
සකුන්තලා Friday, 25 September 2015 10:08 AM
ඒ ගමන අලිත් උන් උන් මර ගන්න පටන් අරන් . රටේ මිනිස්සුන්ගේ පහත් ගතිගුණ සත්තුන්ටත් බෝ වෙලා (ම)
විජිත Saturday, 26 September 2015 06:51 AM
මීට පෙරත් අලියෙක් මියගියා වනජවී නිලධාරින්ට බැරිද නිර්වින්දනය කර සතුන් බේරීමට මැරෙනකම් බලන්නේ (අ)
දුමින්ද Friday, 25 September 2015 10:17 AM
කාමය නිසා පරපණ නැසීම තිරිසන් ගතියකි (ම)
සොපි Saturday, 26 September 2015 08:42 AM
"ඇත් පොරයට අපි ඇහැ යවමු ..බාල වියට පා නඟමු ."(අ)
ධර්ම ජයවික්‍රම Friday, 25 September 2015 11:03 AM
සත්වයෝ ස්වකිය වර්ගයේ සතුන් මරාදමන්නේ නැති බව ( මිනිසුන් හැර) අසත්‍යක් බව තේරුම් ගතිමි.(ම)
සමන් Friday, 25 September 2015 02:23 PM
ධර්ම ජයවික්‍රම යනු උපන් ගෙයි මෝඩයෙක් බවද තේරුම් ගතිමි (අ)
සිසිර Friday, 25 September 2015 11:28 PM
සකුන්තලාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මම මෙතෙක් දැකපු ඉහළම ගණයේ ප්‍රතිචාරයක්. (නි)