IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඇද්දෙ වන සතාට : වැදුනෙ නර සතාට

තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ගිය බව ආණමඩුව පොලීසිය කියයි.



අදහස් (0)

ඇද්දෙ වන සතාට : වැදුනෙ නර සතාට

ලලිත්-කටාර් Wednesday, 30 January 2013 06:16 PM

ස්වභාව ධර්මය විසින් විය යුතු දේ නිවැරදිව විසදා තිබෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 09:09 AM

මේ බදින තුවක්කුයි විදුලි කම්බි ඇදිල්ලයි දෙකම අපේ රටෙන් තුන් කරන්න දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි..!(නු)

:       0       0

දම්මි Wednesday, 30 January 2013 07:46 PM

අනුන්ට උගුල් අටවන අයට මෙහෙම වෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 30 January 2013 08:18 PM

අනුන්ට කළ දේ තමන්ට පළ දේ.... (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 09:31 PM

කරන පවු මෙලොවදීම පටිසන් දෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 09:34 PM

පවුකාර මිනිස්සු .. තමුන්ගේ වල තමන් විසින්ම කපා ගන්නවා (ස)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 10:02 PM

කොයිදේත් පත්තුවෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටමයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 30 January 2013 11:32 PM

අර කතාවටත් කියනවානේ අනුන්ට කපපු වළේ තමන්ම වැටෙනවා කියලා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 January 2013 05:11 PM

ඉතින් කොච්චර හොඳද ? (ස)

:       0       0

ජයන්ත Wednesday, 30 January 2013 05:13 PM

ඉතිං කොච්ච‍ර හොදද ......! (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 January 2013 05:33 PM

ගල් යුගයේ සිට එන මෙම පහත් වැඩ නතර කරන්න දැන්වත් අදහසක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1694 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4556 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3379 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3501 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1640 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site