IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇදපන් ගොනෝ අද විතරක්

තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා දකුණු පළාත් සභා රැස්වීම පැවැති ගාල්ලේ කලේගානේ රැස්වීම් ශාලාවට පැමිණියේ ගොනකු බැඳි බර කරත්තයෙනි.



අදහස් (0)

ඇදපන් ගොනෝ අද විතරක්

දිනේෂ් Tuesday, 14 February 2012 10:11 AM

ත්‍රී රෝද රථය මාර්ග නීතියක් කඩ කරන අවස්ථාවක්

:       0       0

සපුමල් Tuesday, 14 February 2012 10:16 AM

අනේ...! මෙහෙමත් ගොන්නු?

:       0       0

ජනතාව Tuesday, 14 February 2012 11:03 AM

මේවගේ දේවල් කරල නවත්වන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද.මේ ආණ්ඩුවට දේව කෝපය තමයි ඉතින්..දැන් හැම බඩුවකම මිළ වැඩි වෙනවනේ.

:       0       0

වීර Tuesday, 14 February 2012 11:05 AM

ගොන්කම ප්‍රදර්ශනය කරයි.

:       0       0

nilamassa Tuesday, 14 February 2012 11:25 AM

කොයි දේශපාලනඥයත් පාරේ යනකොට මෙහෙම තමා ,අනික් යට ඉඩ නැත මොකද ?

:       0       0

චරිත් Tuesday, 14 February 2012 11:36 AM

බලය නෑතිකොට තමයි ඔක්කොම සෙල්ලම් හෑමෝගෙම, බලයට ආවම ඕව මතකත් නෑ....අපි තමයි ගොන්නු

:       0       0

නිශාන්ත Tuesday, 14 February 2012 12:01 PM

හැමදාම ඔහොම යනව නම් කොච්චර හොදද?

:       0       0

ටයිටස් Tuesday, 14 February 2012 12:27 PM

අදහස හොදයි. ඔය අයට හැමදාම පළාත් සභාවට ඔහොම එන්න බැරිද?

:       0       0

රෝහණ මීගහපොල Tuesday, 14 February 2012 12:37 PM

මම හිතන්නේ සුදුසුම වාහනය තමයි ඕක. ඔබලගේ නායකතුමාවත් ඕකටම දාගන්න බලන්න. ෙ

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 14 February 2012 01:30 PM

අනිත් අයට වඩා කරත්තෙ අදින කෙනාට මොලේ තියනවා වගේ..

:       0       0

සුසන්ත Tuesday, 14 February 2012 03:34 PM

ලෝක තෙල් අර්බූදය හුදෙක් ලංකාවට පමණක් බලපාන එකක් නොවේ.අප දැනට වාසය කරන්නේ යුරොපයේ.....කොහෙත් එහෙම තමා.....ලෝක වෙළදපොලේ තෙල් මිලට ශ්‍රි ලාකාවෙන් කරන්න පුළුවන් බලපෑම ඉතාමත් අඩුයි....නිකං උඩබලාගෙන කෙල ගහගන්න එපා.....ලොකයේ සිද්ධ වෙන දේ දැනගෙන කතා කරන්න...කොහොමත් මේ අයට මේවා තමා හරියන්නේ......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 221 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 199 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 579 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2399 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1217 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site