IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇදුම් ගන්න ආ කතගේ ලක්ෂ හතරක් උස්සයි

මහරගම රෙදිපිළි සාප්පුවක රෙදි ගන්නට ආ කතකගේ අත් බෑගය සොරකම් කළ තවත් කතක සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

එම බෑගයේ රුපියල් ලක්ෂ හතරක මුදල් තුබූ බව ඇය පොලිසියට හා සාප්පුවට පැමිණිලි කර ඇත.

එම බෑගය සොරා ගත් බව කියන තකගේ ඡායාරූප සාප්පුවේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

ඇදුම් ගන්න ආ කතගේ ලක්ෂ හතරක් උස්සයි

ෂෙරිෆ් Sunday, 25 August 2013 10:03 PM

ශ්‍රී ලංකා ජනගහනයෙන් 98% අංක එකේ හොරු.... (නි)

:       0       0

පිටිගල Sunday, 25 August 2013 10:10 PM

දෙපාර්ශවයම කාන්තාවෝ. තුන් වැනි පාර්ශවයක් හිටියා නම් මොනවා හරි කියන්න තිබුනා.අපේ අම්මා බනියි, එනිසා මට බැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 25 August 2013 10:19 PM

අද ලංකාවේ ආර්ථිකේ හැටියට ලක්ෂ 4 ට සාරි 2යි, සාය කෑලි 2යි, සෙරෙප්පු කූට්ටමයි ගත්තහම ඉවරයි. ඉස්සර අපි ඇල්පිටියේ ඉඳන් කොළඹ ගිහින් එනවා රුපියල් 2 න්.අතේ ශත 60ක් ඉතුරුත් වෙනවා. ගෙදරට පාන් ගෙඩියකුත් අරගෙන.. (නි)

:       0       0

සනත් Sunday, 25 August 2013 10:36 PM

ඕක ඔය ගැහැණු කෙනාගේ බොරුවක් වෙන්න බැරිද? (නි)

:       0       0

මධුර Tuesday, 27 August 2013 05:18 PM

මෙසේ සල්ලි ගෙනියනවාට හොද පාඩම් (දී)

:       0       0

සෆ්රාස් Sunday, 25 August 2013 04:46 PM

ඇදුම් ගන්න ලක්ෂ හතරක් මොනාට ගෙනියනවද මන්දා?? (දී)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 12:21 PM

මහින්ද, මම අහලා කියන්නම්. (ස)

:       0       0

ගුණේ Monday, 26 August 2013 12:44 PM

තබුක් සිල්වා සමඟ අනිත් අයට - ඔතන ඇදුම් ගන්න ආවා කියලා නැහැ.රෙදිපිළි ගන්න සාප්පු ඇවිත් තියන්නේ. එම කාන්තාව රෙදි ගෙන ගොස් ඇදුම් මසන ව්‍යාපාරයක් කරනවා වෙන්න බැරිද ? (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 25 August 2013 05:24 PM

අල්ලලා නම ගම ලිපිනය සමග විස්තරය පත්තරේ පල කරන්න (දී)

:       0       0

ආනන්ද ආර් Sunday, 25 August 2013 05:25 PM

රුපියල් ලක්ෂ හතරක් තියෙන අත් බැග් එක පිලිබඳ හිමිකාර කාන්තාවගේ තිබිය යුතු අවධානය හොරාගත්තේ කවුද කියලයි පළමුවෙන් හොයන්න ඕනේ.(දී)

:       0       0

අමිත Sunday, 25 August 2013 05:30 PM

හොරුන්ටනම් ඉඩක් තියන්න එපා. නිසි දඬුවම් දෙන්න.(දී)

:       0       0

මංජුල Sunday, 25 August 2013 05:31 PM

මොකද දැන් ලංකාවේ හොරු මංකොල්ල කරෝයෝ ළමා අපචාරයේ යෙදෙන්නේ ස්ත්‍රී දුෂකයෝ ලෝකේ තියන ජරාම රටක් වෙලා කව්ද මේවට වගකියනේ ???????? (දී)

:       0       0

රූපවතී Monday, 26 August 2013 01:31 PM

සරත් මල්ලි, ඔයා කිවුව ටිකමයි මටත් කියන්න තියෙන්නේ ..? ලක්ෂ 4ක් කීවම මිනිසුන් මෝඩයෝ වගේ බුරනවා. හිතන් නැහැ.මේ මනුස්සයා මෙතැන්ට ආවේ ව්‍යාපාරයක බඩුගන්නද., අඳින්න රෙදිගන්නද ?කියලා ...?නොදියුණු මනසත් ,සිතීමේ නොහැකියාවත්, නිසා තමයි මිනිසුන් අද වැරදි කරන්නේ...?වැරදි සිදුවෙන්නේ ...? මෙවැනි අයගෙන් පිරුණු අපේ රටත් පිරිහිලා ....? (ස)

:       0       0

සංජු Monday, 26 August 2013 06:37 AM

මමත් කරලා තියනවා. මහරගම රෙදිපිළි අරන් කඩයක් දාලා ලාබෙට හොද රෙදිපිළි ගන්න පුළුවන්. කාන්තා පාර්ශවය මේ ව්‍යාපාරය කරනවා. ඉතින් ඔය වගේ ගානක් කොහොමත් අරගෙන තමා යන්නේ. ඉතින් ආදායම් බදු දෙපාර්තමේන්තු දැනගත්තට කමක් නැහැ. මොකද අපේ ව්‍යාපාරයට අපි බදු ගෙවනවා නගර සබාවට (නි)

:       0       0

උපාලි Monday, 26 August 2013 06:59 AM

අයියෝ අපේ කට්ටිය කලබල වෙන හැටි. මේ පුවතේ කොහෙද තියෙන්නේ ලක්ෂ 4 ක 'රෙදිපිළි ගන්නම' ගෙනාවා කියලා. මොක වුනත් එවැනි මුදලක් අත් බෑගයේ ගෙනියන එකේ බරපතලකම දන්නේ නැත්නම්, මිනිපේ කියනවා වගේ පරිස්සම් කරගන්න දන්නෙත් නැත්නම්, එයාගේ මොලේ හොඳ නැහැ කියන එක නම් හරි. (නි)

:       0       0

රුවන් Monday, 26 August 2013 07:04 AM

මෙහි අදහස් ප්‍රකාශ කරන අයගේ තරම! තමන්ට අදින්න ලක්ෂ ගණන් රෙදි ගන්න අය මහරගම රෙදි කඩවලට පය ගහන්නේවත් නැත. ළිං මැඩියෝ නොවී ලංකාව ගැනවත් දැනුවත් වෙන්න. සංජු වගේ අය සාප්පු වලට මහරගම පමුනුවෙන් රෙදි ගෙනියනවා. ඔයාලට වුනත් අඩුමිලට සිල්ලරට රෙදි පමුනුවෙන් ගන්න පුළුවන්. මදක් සොයාබලා කතා කරන්න. ස්තුතියි (නි)

:       0       0

චමල් Sunday, 25 August 2013 06:35 PM

ලංකාව කොච්චර දියුණුද කියනවනම් දැන් ගැනු ලක්ෂ හතරක් අරගෙන සාප්පු යන්නේ. (දී)

:       0       0

දසුනි Sunday, 25 August 2013 06:45 PM

දැන් සාප්පු යන්න වෙන්නේ සේප්පුවකුත් අරගෙන.(දී)

:       0       0

අමාලි සිල්වා Monday, 26 August 2013 02:34 PM

රුපියල් ලක්ෂ 4ක් මෙහෙම අරන් ගියේ පුජා කරන්නද? නැතිනම් නැති වුන නිසා ගණන වැඩි කර කිව්වද ? ගත්ත එකා අද බුරියානි, ප්‍රයිඩ් රයිස්, චීස් කොත්තු කනවා ඇති යාලුවෝ එක්ක . හවසට කුඩු පාරක් ගැහුවම මේ සල්ලි ඉවර වෙයි. (ස)

:       0       0

දීපා Sunday, 25 August 2013 07:14 PM

සල්ලි ගෙනියන්නේ මොකටද දැන් තාක්ෂනය දියුණුයිනේ (දී)

:       0       0

තබුක් සිල්වා Sunday, 25 August 2013 07:34 PM

ලක්ෂ 4 ක ඇදුම් ගන්න මෙයාගේ ආදායම් මාර්ගය ගැන සොයා බලන්න.(නදී)

:       0       0

මම මහින්ද Sunday, 25 August 2013 07:35 PM

ලක්ෂ හතරක රෙදි ගන්න ආවේ විකුනන්නද?(නදී)

:       0       0

සරත් Monday, 26 August 2013 08:34 AM

මේකේ තියෙන අදහස් දැක්කම අපේ රටේ මිනිස්සු ගැන බොහොම දුක හිතෙනවා! මහරගම පමුනුව මේ වගේ තොග රෙදි වෙළදපොලක් තියෙන බවත් දන්නේ නෙති මිනුස්සු! මේ අදහස් දාන අය වගේ සීතල කාමරයකට වෙලා පරිගණකයක් ළඟ ඉන්න කෙනෙක් හෝ පිටරටකට වෙලා ඉන්න කාන්තාවක් නොව දාඩිය පිසදමමින් තම දරුවන් ජීවත් කරන්න තම රැකියාවට අවශ්‍ය රෙදි ගන්න ආ දිරිය උතුම් කාන්තා රත්නයක්! (දී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෞර්නෙ Sunday, 25 August 2013 07:48 PM

මගේ අම්මෝ ඇදුම්වලට ලක්ෂ හතරක් මෙයට කෑමට කොච්චර යනවද මන්දා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානයට යොමුවේවා.(නදී)

:       0       0

නිසාර් Sunday, 25 August 2013 07:51 PM

හෙටට නියමිත මංකොල්ලය කොහෙද? (නදී)

:       0       0

ශමල් Sunday, 25 August 2013 07:51 PM

මහරගම පමුණුව, ස්වයං රැකියා සඳහා අවශ්‍ය රෙදිපිළි මිලදීගන්නා ලංකාවේ තියන ප්‍රධාන මධ්‍යස්ථානයක්. එතනට හුඟක් මිනිසුන් එන්නේ තම රැකියාවට අවශ්‍ය රෙදි ගන්න. එවන් මිනිසුන්ට අපහාස කරන්න එපා. (නදී)

:       0       0

සරත් Monday, 26 August 2013 08:54 AM

දිරිය කතගේ මුදල් ඉක්මනින් ලැබේවා. (නි)

:       0       0

මොහමඩ් - සෞදි Sunday, 25 August 2013 07:54 PM

මහරගමින් රෙදිපිළි ගන්න යන ගොඩක් අය යන්නේ බිස්නස්වලට (තොග මිලට)...පවු මිනිස්සු මහන්සියෙන් හම්බ කරන සල්ලි. (නදී)

:       0       0

මාමා කෙසෙල් Sunday, 25 August 2013 08:20 PM

මොනවද දන්නේ නැහැ ගන්ඩ ආවේ, මොකක් හරි වටින එකක් ද ? 400,000/= ක්? (නදී)

:       0       0

නිලක්‍ෂි Monday, 26 August 2013 09:54 AM

ඇත්තටම මෙයාලා නම් කටට ආපු පලියට ඔහේ කියවනවා.ඒ ගෑනු මනුස්සයා තමන්ගේ වෙනත් උවමනාවකට ගෙනාපු සල්ලි වෙන්න ඇති.ඊටත් ලක්ෂ හතරකට ඇදුම් ගන්න ආවා නම් ඒක එයා ජිවත් වෙන්න කරන රස්සාව වෙන්න ඇති .ඒ කොහොම වුනත් තමන් මහන්සියෙන් හම්බකරපු දේ රැකගන්න එක තමන්ගේ වැඩක්. (ස)

:       0       0

චන්දි Monday, 26 August 2013 10:27 AM

මේ අදහස් බැලුවම මට ලියන්නම හිතුනා මාමා කෙසෙල් !!ඔයා කව්රු උනත් මට කමක් නැහැ. මෝඩ අදහස් දාල කෙසෙල් කැන සවුත්තු කර ගන්න එපා. ලංකාවේ සමහරක්;' පිරිමින්ට වඩා තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන රත්තරන් ගැහැණු අපේ රටේ ඉන්නවා. ඔයාල වගේ පිරිමි දන්නේ ගැහැනුන්ට අපහාස කරන්න විතරයි මේ කාන්තාව ලක්ෂ 4 කට රෙදි ගේනවා ඇත්තේ වෙළදාමට!! එවැනි දිරිමත් .,එඩිතර කතුන්ව සමච්චලයට ලක් කිරීමෙන් වලකින්න.(නදී)

:       0       0

මිනිපේ Sunday, 25 August 2013 09:01 PM

මට මෙවැනි උදවිය ගැන අනුකම්පාවකට වඩා ඇතිවෙන්නේ කේන්තියක්. තමන්ගේ දේවල් හරියට පරිස්සම් කරගන්න දැනගත යුතුයි. සල්ලි තමා ළග තිබුනත් නැතත්,තමා අවට ගැවසෙන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිට්ය යුතුයි.(නදී)

:       0       0

අර්ෂා Monday, 26 August 2013 10:38 AM

අනේ ඒ කතකගේ මුදල් නැවත ලැබෙන්න පොලීසිය මැදිහත් වී ඉක්මනින්ම ඒ සොරා ඇල්ලීමට අවශ්‍ය පියවර ගන්න, මම ප්‍රයෝගිකව දන්නවා මෙම සුළු වශයෙන් කරන මේ ව්‍යාපාර කෙතරම් කටුකද කියා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 616 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 231 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 687 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1923 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 234 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2117 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35476 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24080 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 501 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site