IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘ ඇදිරිය නැතිව සීමා පැනවීම නීතියට අනූකූල නෑ‘

(අංජුල මහික වීරරත්න)

ඉදිරි දින තුන සඳහා ඇඳිරිනීතිය නොපනවා සංචරණ සීමා පැනවීම නීතියට යටත් වන ක්‍රියාමාර්ගයක් නොවේ යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .

නීතියට පිටින් පනවා තිබෙන සංචරණ සීමා අභියෝගයට ලක් කර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කිසියම් පුරවැසියෙකු ක්‍රියා කළහොත් රජය පැනවූ සියලු සංචරණ  නීති හකුලා ගැනීමට සිදුවෙතියි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය .

ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමට හැකියාව ඇත්තේ 1947 දී සම්මත කළ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පනවන ඇඳිරි නීතියෙන්  පමණකියි ද වජිර අබේවර්ධන මහතා තවදුරටත් කියා සිටියේය .

සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා වර්තමානයෙ සංචරණ සීමා පනවා තිබෙන්නේ 1932 වසරේදී එංගලන්තය සම්මත කළ රාජධානිය ආරක්ෂා කර ගැනීමේ පනතේ විධිවිධාන  යටත් විජිත වලට ද එලෙසින්ම බලපැවැත්වෙතියි එකළ පැවති නියමය යටතේ වුවත් දැන් ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වන හෙයින් ඒ විධිවිධාන මේ වන විට බල රහිත වී තිබෙතැයිද අබේවර්ධන මහතා  සඳහන් කළේය

ඉහත පනත 1897 දී වසංගත හා උපද්‍රව  අවස්ථාවලදී වරාය සහ ගුවන් තොටුපළ හරහා ගමනාගමනය වෙනුවෙන්  සංශෝධනය කළ ද එමඟින් දැනට පනවා ඇති සංචරණ සීමා තහනම ක්‍රියාත්මක කළ නොහැකි බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (9)

‘ ඇදිරිය නැතිව සීමා පැනවීම නීතියට අනූකූල නෑ‘

sharm warn Thursday, 13 May 2021 07:35 AM

අනූකූල වෙන්න නීතීයක් කෝ

:       1       1

Sanka Thursday, 13 May 2021 07:53 AM

අනේ මෙයා මොනවද දන්නේ

:       2       4

මුණසිංහ Thursday, 13 May 2021 09:25 AM

මෙයාලගෙ කට කොතනද තියෙන්නේ. පහුගිය දවස්වල කෑගැහුව රට වහපන්, සංචරණය සීමා කරපන් කියල. දැන් ? මෙයාලට හැදුනෙ නැත්නම් තමා පුදුමෙ?

:       3       7

ana Thursday, 13 May 2021 10:21 AM

ඔක්කොම නීතියට කරන රට.

:       2       4

Hiran Thursday, 13 May 2021 10:42 AM

කොහොමහරි බලය අල්ලනන තමයි කල්පනාව

:       2       7

මුණසිංහ Thursday, 13 May 2021 12:08 PM

පාර්ලිමේන්තුවෙන් පන්නලා දැම්මෙ ඇයි කියල කල්පනා කරල බැලුවොත් ඔයිට නරකද?

:       2       13

gunarathna Thursday, 13 May 2021 12:23 PM

ඉතින් මහත්තයෝ උසාවි ගිහින් නියෝගයක් ගතතනම් ඉවරනේ

:       2       8

Raveendra Thursday, 13 May 2021 01:07 PM

මෙවන් අය දියවනාවට කෙසේ ගියේද යන්න පුදුමයකි....

:       3       7

Bamunuarachchi Friday, 14 May 2021 02:45 AM

මුහුණු පොතේ පලඋනානම් මගෙන් මුකුත් අහගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 139 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 143 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 750 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1231 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 662 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1601 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site