IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇදුරුවරු අම්බලන්ගොඩින් පිටත්වෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද උදේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් සිය දෙවැනි දින පා ගමන ඇරැඹීය. පෙරදින රාත්‍රිය කළුවඩුමුල්ල සිරි විජයාරාමයේ ගත කළ ආචාර්යවරුන් අද ගමන ඇරැඹූයේ බ්‍රාහ්මණවත්තේ විමලවංශ හිමියන් ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත් දේශනයෙන් පසුවය. එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක, ලයනල් ඉපලවත්ත, හිටපු යුද හමුදාපති සරත් නේසේකා, ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත, බිමල් රත්නායක මහත්වරු ද ගමනට එක්වූහ.



අදහස් (0)

ඇදුරුවරු අම්බලන්ගොඩින් පිටත්වෙති

කීර්ති ඩුබායි Tuesday, 25 September 2012 02:14 PM

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන කැපවීම අපි අගය කරන්නෙමු .ජය වේවා (නු)

:       0       0

කමල් Tuesday, 25 September 2012 02:12 PM

මේ අයත් ටිකක් කට්ට කන එක හොදයි, මොකද කැම්පස් එකේදී සමහර ඇදුරෝ ඉන්නේ නිකං මෘගයෝ වාගේ, හම්බවෙන්නත් බයයි, වචනයක් වැරදුනත් ෆේල්. තව මෙතෙන්ට නොකියන කථාත් තියනවා, පඩි ගන්නවා වාගේම මෙවත් හදාගන්න ඇදුරනේ.(ස)

:       0       0

මිලින්ද Tuesday, 25 September 2012 10:33 AM

බලාගෙන පාරේ ප්‍රයිවට් බස් යනවා (ස)

:       0       0

චන්දන Tuesday, 25 September 2012 10:31 AM

ජය වේවා !!!!!! (ස)

:       0       0

යොහාන් Tuesday, 25 September 2012 02:33 PM

ඊයේ කට්ටියක් නෑවා .අද කට්ටියක් නාන්න හදන්නේ . මොකෝ ඊයේ කට්ටිය අද නැත්තේ..(ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 25 September 2012 10:45 AM

මිලින්ද, අපෝ ප්‍රයිවට් බස්වලින් ප්‍රශ්නයක් නෑ. මේ අය ප්‍රයිවට් බස්කාරයින්වත් අමාරුවේ දාලයි තියෙන්නේ.(ස)

:       0       0

අසේල Tuesday, 25 September 2012 10:47 AM

වැඩේ හරියයිද ඔහොම කළා කියලා

:       0       0

දිමුත් Tuesday, 25 September 2012 10:47 AM

අපි ඔබලා සමඟ මොරටුවේදී එකතු වන්නෙමු.(ස)

:       0       0

චරිත් Tuesday, 25 September 2012 10:58 AM

මොන ආණ්ඩුවක් වුණත් පෙරළන්න නම් එනවා උඩ දාගෙන. ඒත් මේ රටට හොදක් කරන්න නම් කවුරුත් නැහැ. අනේ මෙහෙමත් කට්ටිය ඉන්න රටක්? ඊජිප්තුව, සිරියාවට වුණ දේ මෙහෙටත් කරන්න පුලුවන් වේවි කියලද දන්නේ නැහැ හිතන්නේ. 'අනේ එක දවසක් මම හීනෙන් ගුරුවරයෙක් වුණානේ' සිංදුව මතක් වෙනවා මට. (නි)

:       0       0

සංජීව Tuesday, 25 September 2012 05:47 PM

මේවා දැක්කහම අදහස් දක්වන්නත් දුකයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 25 September 2012 05:54 PM

රටකට ගිය කල

:       0       0

සංජිව Tuesday, 25 September 2012 05:47 PM

අනුමත මොකරමි

:       0       0

සිසිර Tuesday, 25 September 2012 10:59 AM

මෙයාලට නම් කවදාවත්ම ඇස් ඇරෙන්නෙ නැහැ (නි)

:       0       0

රාජා Wednesday, 26 September 2012 03:19 PM

කිසිම බලධාරියෙකුට මේ ප්‍රශ්නය විසදන්න උවමනාවක් නැහැ. මොකද එයාලගේ දරුවො ඉගෙනගන්නෙ පිට රටවල්වල. අන්තිමට අපේ දුප්පත් දරුවන්ම තමයි මේවගෙන් බැට කන්නෙත්. මෙහෙම වෙනකොට උගත්තු රටහැරල යනඑක අහන්න දෙයක්ද?.(ස)

:       0       0

හර්ෂනී Tuesday, 25 September 2012 06:01 PM

ඉගෙන ගන්නේ නැද්ද මේ මිනිස්සු

:       0       0

රාජ් Tuesday, 25 September 2012 11:25 AM

ඇයි මෙතන මේ එජාපයේ අයත් ඉන්නේ? (නි)

:       0       0

අමිල Tuesday, 25 September 2012 11:26 AM

ගුරුවරු උනාම මිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

අම්ල Tuesday, 25 September 2012 11:20 AM

ආදර්ශයක් දෙන්න පුළුවන් වැඩක් නොවෙයි මේ කරන්නේ

:       0       0

නන්දන Tuesday, 25 September 2012 02:58 PM

ඔහොම යං....

:       0       0

සනත් Tuesday, 25 September 2012 11:27 AM

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන කැපවීම අපි අගය කරන්නෙමු .ජය වේවා ..(ස)

:       0       0

හේමන්ත Tuesday, 25 September 2012 11:34 AM

6% නෙවෙයි 50% වැඩි කරන්න කියලා ඉල්ලන්න . පිනට ඉගෙනගෙන දැන් රට විනාස කරන්න හදනවා (ස)

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 06:23 PM

ජයවේවා ... ජයවේවා ඔබතුමාලට ජයවේවා

:       0       0

සිසිර Tuesday, 25 September 2012 11:42 AM

උගතුන්ට සළකන්නේ නැති රටක් කවදාවත් දියුණු වෙන්නෙ නැහැ (නි)

:       0       0

දයා, සෞදි Tuesday, 25 September 2012 11:45 AM

ඇදුරුතුමන්ලාට ජය වේවා! (නි)

:       0       0

දාස Tuesday, 25 September 2012 06:26 PM

පොඩ්ඩක් ඉවසලා ඉන්න මාලක ආවාම ඔය ඔක්කොම විසදාවි..!(නු)

:       0       0

ඉනෝකා Tuesday, 25 September 2012 11:40 AM

අනේ මන්දා ඉතින්

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 11:48 AM

ජය වේවා !!! (ස)

:       0       0

අතුල Tuesday, 25 September 2012 11:48 AM

ජය වේවා ! මේක ආරම්භයක් කර ගනිමු. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 11:55 AM

සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනෙහන අප සිරි ලක් දරුවෝ උදාර වැඩ කර දෙවුලොව වෙත යන මේ ලෙස අගේ ඇති මහ ඇදුරෝ (නි)

:       0       0

නිලන්ත මිල්ලව Tuesday, 25 September 2012 06:35 PM

අනේ අපොයි අධ්‍යාපනයට ගිය කල.. ?(නු)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 11:57 AM

නොසැලී ඉදිරියටම...ජය වේවා (ස)

:       0       0

ලක්මාල් Wednesday, 26 September 2012 08:41 AM

අධ්‍යාපනයට වියදම් කරන්නේ මහජනතාවගේම මුදල් කියලා මතක තියා ගත්තොත් හොදයි. (නි)

:       0       0

සරසි Tuesday, 25 September 2012 12:05 PM

මේ රටේ කවුද පිනට ඉගෙන නොගත්තේ.හේමන්ත පිනට තියා පවටවත් ඉගෙනගෙන නෑ වගේ (ස)

:       0       0

සදුන් Tuesday, 25 September 2012 12:09 PM

ලංකාවේ ගුරුවරුන්ට ගිය කල

:       0       0

අසේල Tuesday, 25 September 2012 12:20 PM

ඉල්ලන දේවල් දීලා දාන්න

:       0       0

ලුම්බිණි Tuesday, 25 September 2012 12:27 PM

මේක කලයුතු දෙයක්. රජය මේ ප්‍රශ්නය විසඳන්න කිසිම උනන්දුවක් නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. අඩු වශයෙන් සාමකාමිව ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න කරන ප්‍රයත්නයට අපි ගරු කල යුතුයි.(ස)

:       0       0

පුබෝධ Tuesday, 25 September 2012 12:29 PM

ආචාර්‍යතුමණි අපිත් ඔබ සමග කොළඹදී එකතු වෙනවා. නිදහස් අධ්‍යාපනය රැක ගනිමු (ස)

:       0       0

අජිත් Wednesday, 26 September 2012 09:02 AM

ඇරිස්, එයාලා ඉල්ලන්නේ රටේ දරුවන්ගේ අනාගතය සහ නොමි‍ලයේ අධ්‍යාපන අයිතිය. (නි)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 12:33 PM

මම හිතන්නේ හේමන්තගේ කවුරුවත් සරසවියක් ළගින්වත් ගිහින් නැහැ (නි)

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 12:47 PM

කාට කියන්නද

:       0       0

ඉන්දිකා Tuesday, 25 September 2012 12:51 PM

මේගොල්ලන් පිටුපස ඉන්නෙ කවුද කියලා බලන්න ඕන..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:58 PM

උදේට කාලද දන්නේ නෑ ඉන්නේ..(ස)

:       0       0

ඩී. ධර්මපාල හිමි Tuesday, 25 September 2012 07:53 PM

ඔබ සමග අපි.. ඔබේ සටන අනාගත පරම්පරාව වෙනුවෙනි.. ඔබට ජය..!(නු) .

:       0       0

හර්ෂ Tuesday, 25 September 2012 12:54 PM

ජය ජය වේ(නු)

:       0       0

සුගන්ධ Tuesday, 25 September 2012 01:01 PM

ජයෙන් ජයම වේවා..! ඔබලට ලංකාවෙ අධ්‍යාපනය රැක ගැනීමට මේ කරන අරගලයට මගේ උපරිම සහයෝගය.!(නු)

:       0       0

ඉන්දික Tuesday, 25 September 2012 01:08 PM

සරසි ඔබ හරි.. ෙහ්මන්තට අධ්‍යාපනය පිළිබද හරි වැටහීමක් නැහැ වගෙයි පේන්නේ..!(නු)

:       0       0

ප්‍රසාද් Tuesday, 25 September 2012 04:00 PM

ඉන්දිකා, පස්සෙන් ඉන්න අය දැක්කේ නැද්ද? ඉතින් අචාර්යවරුනේ ඉස්සරහින් ඉන්නේ. පස්සෙන් කවුරු ආවහම මොකද? (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 25 September 2012 04:05 PM

යොහාන්, ඔව් එයාලා නෑවේ නැත්නම් රටටම නාන්නයි වෙන්නේ ඉස්සරහට. මේ රටේ මොනවා නැති වුණත් අන්තිම දුප්පත් මිනිහටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කම තිබුණා, තමන්ගේ දරුවා ඉගෙනගෙන තැනකට එයි කියලා. හැමදේම නැති කරලා දැන් ඒකත් නැති කරන්න යන වෙලාවෙත් නිකන් ජෝක් දදා ඉන්න ඔයාලා වගේ අය අම්මපා රටකට වාසනාවන්! (නි)

:       0       0

උපාලි Tuesday, 25 September 2012 09:46 PM

ජයවේවා

:       0       0

ආරිස් Tuesday, 25 September 2012 09:54 PM

මේ ඉල්ලන්නේ හදිසි නීතියද?(නු)

:       0       0

කපිල Tuesday, 25 September 2012 01:27 PM

අද ඔය පැත්තට ගිගුරුම් සහිත වැසි ලැබෙනවාලු.. පරිස්සමින් ඉන්න කියන්න..(නු)

:       0       0

නිරන් සෞදි Tuesday, 25 September 2012 01:30 PM

කවුරුන් හෝ මේ වාට විරුද්ධව ක්‍රියා කළ යුතුයි...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 791 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1640 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 911 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 305 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1414 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 988 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site