IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇදුරු පාගමනට සජිත්/ සෝමවංශ එක්වෙති

වර්ජනයක යෙදී සිටින සරසවි අචාර්යවරුන් වැසි මැද ගාල්ලෙන් කොළඹ බලා එන පාගමනට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්තිපෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, සරත් ෆොන්සේකා, විජිත හේරත් යන මහත්වරු එක්වූහ.  



අදහස් (0)

ඇදුරු පාගමනට සජිත්/ සෝමවංශ එක්වෙති

ජගත් Monday, 24 September 2012 12:35 PM

දේශපාලන වාසි තකා

:       0       0

ජයා Monday, 24 September 2012 03:34 PM

ජය වේවා ! ජය වේවා ! ජය වේවා (ස)

:       0       0

යොහාන් Monday, 24 September 2012 03:29 PM

කට්ටිය නානවද ? ඇදෙගෙන නානවට වඩා ඔහොම නාන එක හොඳයි . (ස)

:       0       0

දිනේෂ් Monday, 24 September 2012 12:36 PM

කාට කියන්නද

:       0       0

ලක්ෂිත Monday, 24 September 2012 12:44 PM

ජය වේවා ! (ස)

:       0       0

ප්‍රසාද් Monday, 24 September 2012 12:44 PM

අකිල, ජනපති තුමාට නේද කියන්න ඕන මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. සල්ලි වෙනුවෙන් මේක කරනවා කියලා නිකම්ම කියන්න කලින් අඩුම ගානේ පහුගිය මස දෙක තුනේ ගිය ලිපි ටිකවත් කියෙව්වා නම් හොඳයි නේද? (ස)

:       0       0

රාජ් Tuesday, 25 September 2012 09:07 AM

වැලේ වැල් නැති උනාම ඔහොම තමයි..(ස)

:       0       0

ප්‍රබෝධා Tuesday, 25 September 2012 01:56 PM

සුමිත්, ඔයාගේ මෝඩකම තිබුණට ප්‍රදර්ශනට කරන්න එපා (නි)

:       0       0

සුජිත් Tuesday, 25 September 2012 09:29 AM

සුමිත්, ඔයා හරියටම හරි තමයි (නි)

:       0       0

හසිත Saturday, 29 September 2012 08:46 AM

ජය වේවා ජය වේවා! වැටුප වෙනුවෙන් ආචාර්යවරු මහපාරේ ඉන්නවා කියලා හිතන්න තරම් පහත් තත්වයට සමහරු පත්වීම ගැන දුකයි. (නි)

:       0       0

විදුරංග Tuesday, 25 September 2012 09:43 AM

පවු අහිංසක ළමයි! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 12:51 PM

ඇයි දරුවනේ ඔලුගෙඩි ටික මොට්ට වෙලා මහ මොල ටික අද පාරට බස්සවලා... (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:57 PM

එහෙනම් ඉතින් හොදට තියෙයි (නි)

:       0       0

කුමාර Monday, 24 September 2012 12:57 PM

ප්‍රසාද් සමග මම 100%ක් එකගයි (නි)

:       0       0

රණා Monday, 24 September 2012 01:03 PM

අපි සැමදා ඔබ සමගයි (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 12:57 PM

ඇවිද්ද පය දහස් වටී. ඉදිරියටම යන්න... (ස)

:       0       0

දිල්ෂාන් Monday, 24 September 2012 12:58 PM

ජය වේවා ! (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 24 September 2012 12:59 PM

ඔබ සැමට ජය..සටන ඉදිරියටම ගෙනියන්න.. (ස)

:       0       0

තාරක Wednesday, 26 September 2012 08:00 PM

ජයවේවා

:       0       0

සරත් Monday, 24 September 2012 01:04 PM

ප්‍රසාද් කියනවා වගේ පාට කණ්නාඩි නැතුව බලමු.. (ස)

:       0       0

සම්පත් Monday, 24 September 2012 09:03 PM

ඔහොම යන්කෝ. සුභ පැතුම් අපෙන්. (නි)

:       0       0

සිරිනාත් Monday, 24 September 2012 01:11 PM

සුමිත් ඔයා කතාව නිවැරදියි. ආචාර්‍යවරු ලක්ෂ ගණන් වලි පඩි වැඞිකරගන්න 6% ඉස්සරහට දාගෙන පාගමන් යන වෙලාවේ බොරුවට කෑගහන්නත් අය ඉන්නවනේ... (ස)

:       0       0

අමරතුංග Monday, 24 September 2012 01:05 PM

ජය වේවා ! (ස)

:       0       0

ගමගේ Tuesday, 25 September 2012 02:39 PM

රජයේ අදායම GDP එකෙන් 14%, රජයේ වියදම GDP එකෙන් 24% ක් විතර . එතකොට මේ ආචාර්යවරු 6% ක් ඉල්ලනේ මේ 24% තමා .එකියන්නේ රජය වර්ෂයකට වියදම් කරන මුදලින් 1/4 ක් විතර අධ්‍යාපනයට වෙන කරන්න කියල තමා මේ ආචාර්යවරුන් ඉල්ලන්නේ .මෙය කල නොහැකි දෙයක් බව අද මේවට සක්‍රීයව සහභාගී නොවන ආචාර්යවරු බොහෝ දෙනක් පිළිගන්නා බව විශ්වවිද්‍යාල සිසුවෙක් විදිහට දන්නවා .පඩි වැඩිකර ගැනීමට වැඩ වර්ජනය කිරීම පිළිබද අපට ගැටළුවක් නැ .නමුත් එම ඉල්ලීම් ජනතාව ඉදිරියේ සදාරනිකරණයට මෙවැනි බොරු රට හමුවේ නොතැබිය යුතුයි . (නු)

:       0       0

ලක්මාල් Wednesday, 26 September 2012 05:33 AM

මම දන්නේ නැහැ ගමගේගෙ ගණන් කොහොමද කියලා. නමුත් 24% න් 6%ක් කියන්නේ 24%x6% = 1.44%. අනික මම හිතන්නේ නැහැ ආචාර්යවරුන්ට පිස්සු කියලා රජයේ ආදායමෙන් 25%ක් ඉල්ලන්න. අපේ සාමාන්‍ය ජීඩීපී එක බිලියන $60 ක් නම් ආචාර්යවරු ඉල්ලන්නේ මිලියන $850ක්. ඒ කියන්නේ ආරක්ෂක වියදමෙන් බාගයක් විතර. මම හිතන්නේ මේ ඉල්ලීම ඒ අයගේ පඩි පමණක් නොව, සමස්ථ අධ්‍යාපනයටම. සංඛ්‍යා ලේඛන නම් හරිද දන්නෙ නැහැ. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Wednesday, 26 September 2012 08:13 PM

දැං ඉන්නේ කට්ටියම එකතුවෙලා..!(නු)

:       0       0

සිසිර Monday, 24 September 2012 01:08 PM

ජය වේවා! අපේ ආශිර්වාදය! (නි)

:       0       0

ලකී Monday, 24 September 2012 01:08 PM

ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Monday, 24 September 2012 01:12 PM

හොද වැඩක්

:       0       0

මයිකල් Monday, 24 September 2012 01:16 PM

ගමගේ මහත්තයෝ, ඔබේ බියසුලුකම අනුන්ට ආදේශ කරන්න එපා. පා ගමනට ජයවේවා! (නි)

:       0       0

ලක්මාල් Monday, 24 September 2012 04:16 PM

අපේ දරුවන්ගේ අනාගතයට ජය වේවා .....(ස)

:       0       0

සරත් Monday, 24 September 2012 01:36 PM

සුමිත් මහත්තයා.. කරුණාකරලා කරුණු හරි හැටි දැනගෙන අදහස් දක්වන්න. ඉතා සීමිත පිරිසක් ඇරෙන්න 100000/= ගානේ හම්බ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු ලංකාවේ නැත. නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. (දී)

:       0       0

සරත් Monday, 24 September 2012 01:29 PM

සුමිත් මහත්තයා, කරුණාකරලා කරුණු හරි හැටි දැනගෙන අදහස් දක්වන්න. ඉතා සීමිත පිරිසක් ඇරෙන්න >100000/= ගානේ හම්බ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු ලංකාවේ නැත. නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්න. අනිත් අතට දේශපාලඥයෝ පාගමනට එන්නේ නැතුව ඉන්නවා නම් හොදයි. (නි)

:       0       0

රුවන් Wednesday, 26 September 2012 08:24 AM

ජය වේවා ජය වේවා ! අද දවස කැප කරමු හෙට දවස වෙනුවෙන්. නුගතුන් කෙනෙහිලිකම් කරයි. ඉගෙන ගත්ත අය ආශිර්වාද කරනවා. රටේ වැඩියෙන්ම වැටුප දෙන්න ඕනේ මෙයාලට. ඒකත් අනාගත ආශ්චර්ය ගොඩනගන්න හේතු වෙනවනේ. (නි)

:       0       0

අශාන් Monday, 24 September 2012 01:34 PM

සුමිත්, ශ්‍රීනාත්, උගත්කසේ හැටියට වැටුප් ගෙවිය යුතුයි (නි)

:       0       0

ජයන්ත Wednesday, 26 September 2012 08:28 AM

ජයවේවා

:       0       0

ප්‍රභ්ධ Tuesday, 25 September 2012 03:41 PM

දේශපාලන වාසි ගන්නද

:       0       0

රිපඩ් Monday, 24 September 2012 02:32 PM

වර්ජනය ඉක්මනට ඉවර වෙනවා නම් හොදයි.(නදී)

:       0       0

අචිනි Monday, 24 September 2012 02:34 PM

හොද දේවල් වලට සල්ලි නැති වුනාද?(නදී)

:       0       0

නසාර් Monday, 24 September 2012 05:53 PM

ඔහොම යන්. (නි)

:       0       0

අනිල් Monday, 24 September 2012 02:38 PM

දේශපාලන සහයෝගිතාවය (දී)

:       0       0

කපිල Monday, 24 September 2012 11:42 AM

පලක් වෙන්නේ නැහැ

:       0       0

චතූ Monday, 24 September 2012 02:47 PM

සුමිත්, මීට වඩා ලෝකය ගැන සෙවිල්ලෙන් ඉන්න (නි)

:       0       0

වරුන Monday, 24 September 2012 11:43 AM

වෙන වැඩ නැද්ද අනේ

:       0       0

නසාර් Monday, 24 September 2012 06:02 PM

රටට අනාගතයක් රජයට වර්තමානයක් අපිට අතීතයක් සියල්ලන්ටම මරණයක්.... (නි)

:       0       0

සල්ස් Monday, 24 September 2012 11:45 AM

තව අවුරුදු ගාණක් රට පසු පස්සට..... (ස)

:       0       0

ප්‍රසාද් Monday, 24 September 2012 06:26 PM

මාලක සිල්වා ලංකාවේ අධ්‍යාපන ඇමති වෙන්නලු ඉන්නේ. එයාලා ඒවත් දැන්මම බුක් කරලාද තියෙන්නේ. එක අතකට මෙහෙම නොවී වෙන කොහොම වෙන්නද අප්පා? (නි)

:       0       0

ප්‍රසාද් Monday, 24 September 2012 11:54 AM

කවුද දැන් ඉස්සරහට ගිනි යන්නේ. අධ්‍යාපනයට 6% වෙන් කරන්න ආණ්ඩුවට බෑලු. ඒ වුනාට කෝප් වාර්තාවට අනුව නාස්ති කරපු ගාන 9% ක්. (ස)

:       0       0

ආනන්ද Monday, 24 September 2012 11:55 AM

ඔක්කොම එක පයින් (ස)

:       0       0

කුමාර Monday, 24 September 2012 11:56 AM

ජයවේවා ජයවේවා

:       0       0

අත්තිඩිය Monday, 24 September 2012 12:03 PM

ජය වේවා ! (ස)

:       0       0

සුමිත් Monday, 24 September 2012 12:05 PM

මේ ඔක්කොම 100,000/= වඩා පඩි ගන්න අය. මෙයාලට ඕනි 6% නෙමේ. 200,000/=. මහජනතාව මෝඩ නෑහෑ මේව නොතේරෙන්න තරම්. (ස)

:       0       0

ලුම්බිණි Monday, 24 September 2012 12:04 PM

ඇයි මේ සියලු දෙනාටම එකතු වෙලා පොදු පෙරමුණක් යටතේ අරගල කරන්න බැරි? (නි)

:       0       0

සංජු Monday, 24 September 2012 12:06 PM

දේශපාලනය ගාගත්තා නම් ඉතින් කතන්දර ඉවරයි. (නි)

:       0       0

කමල් Tuesday, 25 September 2012 07:43 AM

මගේ තාත්තත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. දැන් එයා අවුරුදු 30ක් වි.වි. ඉඳලා තමා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් උනේ. තව අවුරුද්දකින් දෙකකින් විශ්‍රාම යයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විශ්‍රාම යාමට පෙර සේවයේ යෙදීමට හැකිවෙන්නේ අවුරුදු 5ක් විතර. පිටරට වි.වි. නිතර ඇරයුම් කරනවා එයාට, අවුරුද්දකට ඩොලර් 150,000 (රු මිලියන 21ක් පමණ )ක වැඩි පඩියට නමුත් රටට ළමයින්ට තියන කැක්කුමට තමා එයා ලංකාවේ ඉන්නේ. මගේ සහොදරයාට අවුරුදු 5ක් කතිකාචාර්ය කෙනෙක් හැටියට කොළඹ වි.වි. ඉඳලත් රු 35,000 නෑ සියලු දීමනා සමඟ. නිකං තත්ත්වය විතරයි. පරිඝණක ශිල්පියෙක්ට රු 150,000ක් ගන්න පුලුවන් අවුරුදු 7ක විතර පලපුරුදෙන්. හුඟක් වි.වි. ආචාර්‍යවරු පිටරට පදිංචියට යනවා. මම ඉන්න රටේ සෑහෙන්න ඉන්නවා ලංකවෙන් ආපු ආචාර්‍යවරු. මම මෙහෙ වැඩකරන සමාඟම ලංකාවේ හෝටලයක් හදන්න එක්තරා දේශපාලකයකුට ගෙවපු කොමිස් මුදලම රු.මිලියන 7000 (රු කෝටි 700) කට වැඩියි.(ස)

:       0       0

ගමගෙ Monday, 24 September 2012 12:15 PM

දැන් කොහොමද සුනාමියක් එනවා කියලා රජය නිවෙදනය කළා නම්....? (නි)

:       0       0

ෆයිසර් Monday, 24 September 2012 12:10 PM

මේකෙන් හොදක් සිද්ධ වුණානම් හොදයි. (නි)

:       0       0

මධු Tuesday, 25 September 2012 01:25 PM

මට කිසිම පැහැදීමක් නැත.!(නු)

:       0       0

අනුර Monday, 24 September 2012 03:13 PM

ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයාට හම්බවෙන්නේ 100,000 ට අඩු ගානක්. 100,000 වැඩි ගානක් හම්බ වෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට පමණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ලංකාවටම ඉන්නේ 10කි. (නි)

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 10:10 PM

වැටුප වෙනුවෙන් ආචාර්යවරු මහපාරේ ඉන්නවා කියලා හිතන්න තරම් පහත් තත්වයට සමහරු පත්වීම ගැන දුකයි. මේ අයගෙන් වැඩි දෙනකුට ඉතා පහසුවෙන් හෙට ඉඳල වුණත් ලක්ෂ ගණන් පඩියට පිටරට යන්න පුළුවන්කම තිබියදී මෙහෙම පාරවල් ගානේ ඇවිදින්නේ රට ගැන, දරුවන් ගැන,නිදහස් අධ්‍යාපනය ගැන තිබෙන කැක්කුමට වගේම මේ රටේ සිදුවන පරිහානියටත්, පාලකයන්ගේ ඇති උද්දච්චකම් නිසාත් බව ඔබලා තේරුම් ගන්නේ නම් මේ ප්‍රශ්නය මෙලහකටත් විසදා හමාරය. ඔබලා වැනි ඇමති මොළ වලින් සිතන අය සිටින තුරු මේ ප්‍රශ්නය විසදන්නේ කෙසේද? (නි)

:       0       0

මධුර Monday, 24 September 2012 03:21 PM

සුමිත් වගේ අය දන්න තරම තමයි ඉතින්. මගෙ යාළුවෙක් ඉන්නවා, එයා සහය කතිකාචාර්ය කෙනෙක්. එයා ගන්නෙ 26000ක් වගෙ පඩියක්. යාළුවා ප්‍රථම පන්තියෙ උපධියක් තියෙන කෙනෙක්. ඒත් මට සාමාන්‍ය උපධියක් තියෙන්නෙ. එහෙම තියාගෙන පෞද්ගලික සමාගමක සේවය කරන මම ගන්නවා 60000කට වඩා පඩියක්. 100,000 ක පඩියක් ගන්නෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විතර‍යි.එයාලා මෙහෙ උගන්නන්නෙ රටට සෙවයක් කරන්න මිසක්, සල්ලි බලපොරොත්තුවෙන් නෙමෙයි. වෙන රටකට ගියොත් එයාලට මිලියන ගණන් හොයන්න පුලුවන් මාසෙකට. දේශපාලුවො නම් ඉගෙන ගත්තෙ නැතිවුණාට හොදට හම්බකරනවා.සුමිත්, එයාලට ආවැඩුවා ඇති දැන්. ඔබේම දරුවා විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කාලෙක තේරේවි ඒකෙ තියෙන පහසුකම්. අපි ඉන්න කාලෙ පරීක්ෂණයක් කරන්න ගත්තම ඒකට සල්ලි නැහැ.එහෙම දේවල් ලංකාවෙ කෙරුනොත් තමයි අලුත් නිශ්පාදන බිහිවෙන්නෙ.ඒවා කරන්න සල්ලි ඕනෑ.කෝප් වාර්තාවෙ විදියට 9% ක් ගහනවා නම් 6% මේ සදහා වෙන් කරන එක මහ මෙරක්ද? (නි)

:       0       0

නුවන් Monday, 24 September 2012 12:17 PM

රනිල් මහතා විතරයි අඩු ...... (ස)

:       0       0

අකිල Monday, 24 September 2012 12:27 PM

‍සල්ලි වෙනුවෙන් අහිංසක මාපියන්‍‍‍ගෙ දරුවෝ අසරණ කරන්න එපා .... (ස)

:       0       0

ලලිත්-කටාර් Monday, 24 September 2012 03:26 PM

අනේ මට කියනවද ඒ දෙන්නට තියෙන සුදුසුක්‍ම මොකක්ද කියලා.(නදී)

:       0       0

විරාජ් Monday, 24 September 2012 07:06 PM

තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටවු උන් නැත රට අතැර ගොසින්.... (නි)

:       0       0

ප්‍රභෝධ Tuesday, 25 September 2012 04:30 PM

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ඔබ කරන කැපකිරීමට අපේ ප්‍රණාමය...!(නු)

:       0       0

ප්‍රසාද් Monday, 24 September 2012 12:30 PM

සුමිත් මහතාණනි, නිකම් වගකීමක් නැතුව කොමෙන්ට් දාන්න හොඳ නැ නේද? . මන් දන්නේ නෑ කවුද මෝඩ කියලා. මම නම් දැක්ක පාර දෙපැත්තේම ජනතාව පුදුම උද්යෝගයකින් සහය පලකරනවා. සමහවිට ඔයා කියන ජනතාව වෙන රටක වෙන්න ඇති. මම කියන ජනතාව තවත් රටක වෙන්න ඇති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2028 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site