IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇදුරු සංගම් ප‍්‍රකාශක ළඟට ගලක් වැටේ

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා අද අලූත්ගම නගරයේ රැස්වීමක් අමතද්දී වේදිකාවට  ගල් පහරක් එල්ලවී ඇතැයි ආචාර්ය සංගම් ආරංචි කියයි. ගල් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා කවුදැයි හඳුනාගෙන නැත. ගල් පහර එල්ල කිරීමෙන් තම ගමන හෝ වැඩ පිළිවෙල නතරකළ නොහැකි බව මහීන් මෙන්ඩිස් මහතා එහිදී පැවැසීය.



අදහස් (0)

ඇදුරු සංගම් ප‍්‍රකාශක ළඟට ගලක් වැටේ

සේනානායක Tuesday, 25 September 2012 11:10 PM

මූසිල වාදියෝ වැඩි වුණහමයි ඔහොම වෙන්නේ. (නි)

:       0       0

සේනානායක Tuesday, 25 September 2012 11:05 PM

අනාගතේ අපේ අතේ - ගුරු හොරු ළග සතේ නැතේ... (නි)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 26 September 2012 12:57 PM

බුදුන්ටත් ගල් ගැහුවා . ගණන් ගන්න එපා ,හැංගිලා ගහන්නේ බයටනේ...(ස)

:       0       0

නෙතුමි Wednesday, 26 September 2012 01:09 PM

මේජර්ලගේ ඔලු පලන එකේ ඕක මොකද්ද අනේ......(ස)

:       0       0

රවී Wednesday, 26 September 2012 01:06 PM

6%ක් අරගෙන කරන දේවල් ‍මොනවද කියලා අපිට තවම පැහැදිලි නැහැ (නි)

:       0       0

සමුවෙල් Thursday, 27 September 2012 09:07 AM

අහිංසක දරුවන්ට දැන්වත් ඉගෙන ගන්න දීලා ඩොලර් හොයාගෙන ඒ රටවලට යන්න..! (නු)

:       0       0

අරෝෂා Wednesday, 26 September 2012 01:26 PM

ගල් ගහපු කෙනා දන්නේ නැතුව ඇති බුද්ධියට ගල් ගහන්න බැරි බව..(ස)

:       0       0

යොහාන් Wednesday, 26 September 2012 01:20 PM

ළමයින්ගේ අධ්‍යාපනය උගසට තියලා වර්ජන කරන අයට ගල් නොවෙයි වැදෙන්න ඕනි....(ස)

:       0       0

විරාජ් Wednesday, 26 September 2012 01:20 PM

දෙයියෝ සාක්කි ලොකු අපලයක් ඇති මේ දවස් වල

:       0       0

ගයාන් Wednesday, 26 September 2012 02:17 AM

කොහොමද එහෙම උනේ මම හිතන්නේ තරහක් පිරිමහුව (දී)

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 09:31 AM

මනේකා, චිරාන් ඒ අයට ඇමරිකාවට යන්න කියන්නකෝ. මොනවටද මෙහෙ පාරවල් ගානෙ ඇවිදින්නේ. ඇමරිකාවේ ගිහිල්ල විශ්ව විද්‍යාලවල උගන්වන්න ඒ අයට දෙනවද. අනේ ඇමරිකාවේ ලංකා ඉතිහාසය හරි ‍සිංහල හරි බුදුබණ හරි උගන්වන විශ්ව විද්‍යාල තියෙනවද. එහෙ ගියාම එයාලගෙ ළමයිට නො‍මිලේ අධ්‍යාපනය දෙනවද. ඒත් ජනප්‍රියම හොඳම ඉස්කෝල එයාලට ලංකාවෙ වගේ දෙනවද. ඔයාල දන්නවද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙ දරුවන්ට ලංකාවේ හොඳම ඉස්කෝල ටික තමයි දෙන්නේ. තීරුබදු රහිත වාහනයක් දෙනවා. ඒවා ඇමරිකාවේ දෙනවද. අපේ ළමයි ගැන ප්‍රසිද්ධියේ කඳුලු හලන එයාල ඉස්කෝලෙට ළමයි දානන යනකොට ඒ සමානාත්මතාව පෙන්වනවද.හැමෝම කරන්නේ දේශපාලන හා ආර්ථික වාසි වෙනුවෙන් දඟලන එකනේ.(ස)

:       0       0

සිනේකා Wednesday, 26 September 2012 01:40 PM

නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉතාම සන්වේදී පහසුවෙන් විකිනිය හැකි දෙයක්. ඉතිහාසය පුරාම මේක විකුණලා ගොඩාක් අය ලාබ ලබාගෙන තිබෙනවා. අද මේ විදිහට නිදහස් අධ්‍යාපනය ඉස්සරහට දාගෙන ගෙනියන්නේ මේ රට අස්තාවර කිරීමේ ලොකු වැඩ පිලිවෙලක්.  මේ අය ගොඩක් සිංහල බැරි ඩොලර් වලටවැඩ කරන අය. සමහර අය මුලාවෙලා මේ අයට උදව් කරන බව පේනෙනවා. මා එක දෙයක් ඒ අයගෙන් ඉල්ලනවා. කරුණාකර මෙන්ඩිස් කතා කරන විදිහ අහන්න. මෙයාලා සිංහල  බැරි ඩොලර් කාක්කන් බව හොදට තේරුම් ගන්න ඒ ටිකම ඇති.(ස)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 01:44 PM

බොරු ෂෝ..එක පාරක් ඒ ගොල්ලන්ම ඇන තියාගත්තා‍‍‍...(ස)

:       0       0

රණතුංග Wednesday, 26 September 2012 02:34 AM

ලංකාවෙ අධ්‍යාපනයට යන කළ..!(නු)

:       0       0

ධර්මදාස Wednesday, 26 September 2012 02:51 AM

අපි දැංවත් මේ පවතින අාණ්ඩුක්‍රමය වෙනස් කරමු...!(නු)

:       0       0

කුමාරි Wednesday, 26 September 2012 03:48 AM

ජිවත් වෙන්න පින තියෙනවා

:       0       0

උපුල් Wednesday, 26 September 2012 02:27 PM

සිනේකා ඔබ හරි. තේරුම් ගන්න බැරි අය ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න හදන එකට මුලාවෙලා මේ අයට උදව් කරන බව පේනෙනවා. (ස)

:       0       0

ලලිත් Wednesday, 26 September 2012 02:31 PM

හොඳ වෙලාවට ඒක ගලක් වුණේ , බෝම්බයක් වුණානම් ?? (ස) ප්‍රවේසම් වෙන්න..බෝම්බත් ලඟ ලඟ එනවා ඇති‍‍‍..(ස)

:       0       0

සිසිර Wednesday, 26 September 2012 05:31 AM

අපි දැන්වත් ආණ්ඩුව වෙනස් කරමුද? (නි)

:       0       0

විනේකා Wednesday, 26 September 2012 02:40 PM

රටක් අස්ථාවර වෙන්නේ අධ්‍යාපන නොලබපු අය වැඩි උනාම කියන එක සිනේකාලවගේ අයට තේරුම් ගන්න පුළුවන් තරම් සරල නැහැ වගේ.(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 26 September 2012 06:24 AM

ලලිත් ඔයා හරියට හරි. අද තියෙන ප්‍රජාතත්‍රවාදය මේක තමයි. ඒත් පුදුමය නම් මේක තමයි හරි කියලා කියන්න මිනිස්සුත් ඉන්නවා. (නි)

:       0       0

මංජු Wednesday, 26 September 2012 06:45 AM

හොද වැඩේ. (නි)

:       0       0

ගැමුණු Wednesday, 26 September 2012 07:27 AM

අපේ ඇමතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම්, මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

මනේකා Wednesday, 26 September 2012 03:09 PM

සිනේකා ඔයා මහීම් මෙන්ඩිස් මහත්මයා කථා කරන සිංහල භාෂාව හොඳට අහගෙන ඉඳලා නැතිව වගෙයි. එතුමා ඉතාමත් නිවැරදිව සිංහල කථා කරනවා. ඔයාට සිංහල තේරුණේ නැතිවුණාට කනගාටුයි. මේ අයට ඕන තරම් ඩොලර් හම්බ කරන්න පුඵවන් පිටරටකට ගිහින් ඉගැන්නුවා නම්. පාරවල් දිගේ අව්වේ වැස්සේ මෙහම දුක් විඳින්න ඕන නැහැ. (ස)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 07:31 AM

කෝ පොලිසිය? (නි)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 07:31 AM

පොලිසියත් නිදිද කොහෙද? (නි)

:       0       0

ශ්‍රීසර Wednesday, 26 September 2012 07:38 AM

ගල් ගැසීම කිසිසේත් අනුමත නොකරමි. (නි)

:       0       0

සුමිත් Wednesday, 26 September 2012 03:33 PM

කවුද දන්නෙ නැහැ ගල් ගැහුවේ? (නි)

:       0       0

රාජා Wednesday, 26 September 2012 03:38 PM

ඔය කරල තියෙන්නෙ අනතුරු ඇඟවීමක් වගේ. මහාචාර්යවරුනි ප්‍රවේශම් වෙන්න. දැන්මම එහෙන් මෙහෙන් ඇහෙනවනේ අනාගත අධ්‍යාපන ඇමතිවරුගැන. පුතාට දෙන්න කලින් පුරුදුකරන්නත් එක්ක තාත්තට දෙන්න බැරිකමක් නැහැ.(ස)

:       0       0

සුමිත් Wednesday, 26 September 2012 07:51 AM

කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ

:       0       0

රුවන් Wednesday, 26 September 2012 03:33 PM

අයියෝ සල්ලි

:       0       0

රසික Wednesday, 26 September 2012 08:10 AM

කොහොමද එහෙම උනේ

:       0       0

බණ්ඩාර Wednesday, 26 September 2012 08:05 AM

පුදුමයි ඒත් ඇත්තයි.... (නි)

:       0       0

රසිකා Wednesday, 26 September 2012 08:14 AM

ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ගරුකර නිදහස් අධ්‍යාපනය රැකගන්න. (නි)

:       0       0

සරත් Wednesday, 26 September 2012 08:29 AM

ඔය ප්‍රශ්නෙට ඉක්මන් විසඳුමක් නැත්නම් රටේ අධ්‍යාපනයේ බොහෝ කරුනු කාරණා වෙනස්වීමට ඉඩ ඇත‍ (ස)

:       0       0

සුමුදු Wednesday, 26 September 2012 08:43 AM

පරිස්සම් වෙන්න මින් පසු

:       0       0

කීර්ති Wednesday, 26 September 2012 03:59 PM

ඔය කරල තියෙන්නෙ අනතුරු ඇඟවීමක් වගේ. මහාචාර්යවරුනි ප්‍රවේශම් වෙන්න. දැන්මම එහෙන් මෙහෙන් ඇහෙනවනේ අනාගත අධ්‍යාපන ඇමතිවරුගැන.(ස)

:       0       0

චිරාන් Wednesday, 26 September 2012 04:10 PM

සිනේකා, උපුල් ඔයාලා ආචාර්‍ය මහීම් මෙන්ඩිස් මහතා ගැන දන්නේ මොනවද​? එයාට ඩොලර් ඕන නම් දැන් වුනත් අමෙරිකාවට යන්න පුලුවන් කෙනෙක්. ඒත් ඔහු මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක්. සටන් කරන්නේ ආචාර්‍ය වරුන් වෙනුවෙන්. එයාගෙ භාෂා විලාශය වෙනස් වුවත් ඉතා හොඳ සිංහල කථා කරනවා. දන්නේ නැති දේ කියන්න එපා.(ස)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 08:48 AM

තමන්‍ටම ගල් ගහ ගන්නත් පුළුවන් (ස)

:       0       0

සේනක Wednesday, 26 September 2012 10:12 PM

4000 ක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට මාසයකට රුපියල්  50000 ක් වටිනා ඩොලර් එන්නේ කොහෙන්ද කියලා දැන් අපිට හිතා ගන්න පුලුවන්. අපේ අහිංසක දරුවන්ට දැන්වත් ඉගෙන ගන්න දීලා අර ඩොලර් හොයාගෙන අමෙරිකාවට ගියා නම් ලොකු දෙයක්. (නි)

:       0       0

චතුර Wednesday, 26 September 2012 09:14 AM

කවදත් ඔහොම තමයි (ස)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 09:22 AM

එක පාරක් ඇණ. දැන් ගල්. මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 09:23 AM

හිතාගන්න බෑ (ස)

:       0       0

රෝහණ Wednesday, 26 September 2012 09:26 AM

ප්‍රභාකරන් ඉන්න කාලේ කොච්චර මිනිස්සු මළත් කවුරුත් කතා නැහැ. දැන් තමයි අධ්‍යාපනය බේරාගන්න දගලන්නේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 26 September 2012 09:27 AM

හිනාත් යනවා අනේ මට

:       0       0

විජය Wednesday, 26 September 2012 09:28 AM

බය වෙන්න එපා

:       0       0

පුෂ්ප Wednesday, 26 September 2012 09:22 AM

ඇති ඔයින් ගියා

:       0       0

ආනන්ද Wednesday, 26 September 2012 09:26 AM

ලලිත්, ඔයා කියපු ඒ වැඩ කරපු අය තමයි අද ඒ පා ගමනෙ ඉස්සරහින්ම ඉන්නෙ. සරසවි සිසුන්ගේ ඔලු වලට පරාල ඇණත් ඇතුලු කළා මතක ඇති නේද. සරසවි අවුරුදු ගනන් වහලා තිබ්බ බව මතකද. ඒ කාලෙ සරසවි අධ්‍යාපනය විතරක් නෙමෙයි, සමස්ථ අධ්‍යාපනයම විනාශ කරපු, පාසල් වධකාගාර බවට පත් කරපු, අහිංසක සිසු ජීවිත දහස් ගණනක් වළ පල්ලට යවපු පක්ෂ දෙකේ අය තමයි දැන් කෑගහන්නේ. අපි ඒ අය නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරයි කියලා හිතලා නැවත පාලනය බාර දෙමුද මල්ලී. (නි)

:       0       0

ඉන්දික Wednesday, 26 September 2012 09:38 AM

කියන තරමක් බොරු කියන නිසයි (ස)

:       0       0

අචිනි Wednesday, 26 September 2012 09:37 AM

අපේ ශක්තියත් ඔබලාටයි...ජය වේවා ..!(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:49 PM

නැතුව ඉතින් මැණික් ගලකින් ගහන්නයැ...(ස)

:       0       0

සුජී Wednesday, 26 September 2012 11:24 PM

පව්.

:       0       0

මිල්ටන් Wednesday, 26 September 2012 10:01 AM

ගල් ගහපු කෙනා නිදහස් අධ්‍යාපනයට පිලිලයක් (ස)

:       0       0

ෂෙල්ටන් Wednesday, 26 September 2012 10:19 AM

ඇදුරුතුමන්ලාණෙනි, මේ රටට ඔබේ වටිනාකම තේ‍රෙන්න නම් ඔබ වෙනත් රටකට සේවය ලබා දෙන්න. (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 26 September 2012 10:15 AM

දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ට එකපාරටම අමතක වෙන ලෙඩකුත් තියෙනවනේ (නි)

:       0       0

කසුන් Wednesday, 26 September 2012 10:39 AM

කාගේ වැඩක්ද ?? (ස)

:       0       0

සේනක Wednesday, 26 September 2012 11:13 AM

මට හිතෙන්නෙ මේක සැලසුම් සහගත වැඩක් කියලයි. අවදානය  ගන්න කරන්න ඇති කියලයි මට හිතෙන්නේ. ඔය වගේ සෙනග ගොඩක් ඉන්න  තැනක ගල ගහපු කෙනා අල්ලන්න බැරි වීම පුදුම සහගතයි.(ස)

:       0       0

විජේවර්ධන Wednesday, 26 September 2012 11:40 AM

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමු‍. (ස)

:       0       0

කැළුම් Tuesday, 25 September 2012 09:54 PM

දැං ඉතිං මීට වඩා වැඩි දෙයක් උනත් බලාපොරොත්තු වෙන්න පුළුවං.. (නු)

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 09:55 PM

ඇදුරන්ට ගල් ගහන යුගයක් එදත් තිබුන. උසාවි වලටත් ගල් ගැහුවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට වගේම මහාචාර්ය සරත්චන්ද්‍රයන්ටත් ගහපු හැටි අපට මතකයි. එදා හිටපු චණ්ඩින්ට වුන දේවලුත් එම ආණ්ඩුවට අන්තිමේ අත් උන ඉරණමත් අපටනම් තාම මතකයි. එත් මේවා නොදන්නා අය අද ඔය කරන හිතුවක්කාර ප්‍රහාර වලින් අන්තිමට වෙන්නේ රට විනාශ වීම පමණි. දැන්ම මේක තේරුම් අරන් ඉක්මනට මේ ප්‍රශ්නය නොවිසදුනොත් රට යලිත් මහා අඝාදයකට යනු නියතයි. (ස)

:       0       0

පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි Tuesday, 25 September 2012 10:09 PM

සියයට හය ලුබුනොත් අනාගත පරපුර ගල් ගහනෙකක් නැහැ. (ස)

:       0       0

පද්මි Tuesday, 25 September 2012 10:09 PM

ඒ කියන්නේ අරයා දැන්මම අධ්‍යාපන ඇමති වෙලා ද ? (ස)

:       0       0

සනත් Wednesday, 26 September 2012 11:53 AM

සේනක ඔබ හරි ..ගල් ගැහුවේ මිනිස්සු අතරින් කෙනෙක් නම් ඒ වටේ හිටපු මිනිස්සු නිකම් බලන් හිටියද ????? මේවා තමයි නියම රඟපෑම්..(ස)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 25 September 2012 10:46 PM

මමත් ඔය අවස්ථාවෙ හිටියා. දැඩි පොලිස් ආරක්ෂාවක් දමා තිබියදීත් ගල් පාරක් ගහලා මේ පුද්ගලයා පැනලා ගියේ කොහොමද? මේක සැලසුම් කරලා කරපු දෙයක් කියලයි මම නම් කියන්නේ. මොකද ඒ අවස්ථාවෙ කිසිම පොලිස් නිලධාරියෙක් ඒ මිනිහා අල්ලන්න උත්සාහ ගත්තේ නැති නිසා. (නි)

:       0       0

ගැමුණු Tuesday, 25 September 2012 10:47 PM

මේවා ලජ්ජා නැති වැඩ

:       0       0

බුද්ධික Tuesday, 25 September 2012 10:53 PM

බුද්ධියත් සමග හැප්පෙන්න ගල්මුල් වලට පුලුවන්ද? (නි)

:       0       0

රුපතිස්ස Tuesday, 25 September 2012 10:57 PM

ඔලුවට වැටුනා නම්

:       0       0

නාලක Tuesday, 25 September 2012 10:57 PM

ගලක් වැටුණා! අහසින්මද දන්නේ නැහැ වැටුනේ. (නි)

:       0       0

අශාන් Wednesday, 26 September 2012 12:30 PM

පල ඇති රුකටලු ගල් ගහන්නේ..(ස)

:       0       0

රූපා Tuesday, 25 September 2012 11:06 PM

එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ

:       0       0

මංජුල Wednesday, 26 September 2012 12:30 PM

ගල් ගහලා මදි(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1649 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site